Chapter 39🤎🐻

216 31 26
                                    

................𝘓𝘖𝘝𝘌 𝘉𝘌𝘠𝘖𝘕𝘋 𝘛𝘏𝘌 𝘏𝘌𝘈𝘙𝘛 🫀♥️.............

💏"ආදරය ලිංගභේදයක් නොදනි, හදවත් පමණක් සම්බන්ධ වේ."💏

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

"කදිමයි හුත්තෝ කදිමයි..."
නෙලීශ අයියා මැච් එක බල බල කෑගහනවා...

"ආ ආ මොකද මේ තිරිසන්නු වගේනේ අප්පා..."

"බලපන් යකෝ නයිකොටාලට දීපු දීම....අන්තිම ඕවරේ යන්නේ..."

"බබි අපිට තුන්වෙනිදට යන්න පුලුවන්...ෆ්ලයිට් එක පාන්දර 1.20 තියෙන්නේ..අපේ විසා ටිකත් රෙඩි..."

"තුන කියන්නේ අනිද්දානේ අයියේ..."

"ඔව් ඉතින්..."

ම් යමු එහෙනම්....ආ අයියේ ශෙයිලා කතාකරා ඔයාට....කවුද අදුරන්නැති කෙනෙක් කතා කරලා ඔයාගේ නම්බර් එක ඉල්ලනවලු...මං කිව්වා දෙන්න එපා කියලා.."

"ඒ කවුද බබි ඒ...මං කතාකරලා බලන්නම්කෝ..."

"සිතිලයා උඹයි සුදු අයියයි වරෙන්කෝ අපි එක්ක යන්න..."

"යකෝ මූ හරියට අපිට යන්න එන්න කියන්නේ එංගලන්තෙ පාරෙන් එහා පැත්තේ තියෙනවා වගේනේ...."

"අනේ යමුකෝ සුදු අයියේ..."

"හ්ම් බලමු බලමු...."

"මොකද්ද අනේ මං කියන ඒවට තමා බලමු බලමු ගාන්නේ රෙද්ද...බලන්නකෝ අභි අයියා...තවුසෙට තමා සුදු අයියේ මාව ගමවටේවත් එක්කන් යන්න බැරි..."

"ආ වරෙන් ගම වටේ යං සුදු..."

"මේ පස්සේ යමල්ලා ගම වටේ දැන් වරෙව් උයන්න...පොල් ගාලා දුන්නොත් උයන්නම් නැත්තන් දත්මිටි කාපියව්.."

"අනේ බබි පොල් ගාන්න බෑ මං වෙන මොනාහරි කරන්නම් සිතිලයට පොල් ගාන්න දෙමු.."

"ආ ගනින් පොල් බෑය...අරන් ගාපන්..."

"සුදු අයියේ ආ පොල් ගාන්න....නිකන් නෙමේ පොඩි මාමේ කොට හිරමනේ ජිංජි බරස් බරස් බරස් කිය කිය ගාපිය පොල්..."

"අනේ සුදූ උඹේ මිනිහට නේද මේ රට්ටු ඉස්සරහ අපහාස කරන්නේ උඹ...."

"මාවත් එංගලන්නතේ එක්කන් යනවා එහෙනම් සුදු අයියේ මගුල..."

🖤Love beyond the Heart  (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻Where stories live. Discover now