අඩෝ විදූ....ඔය බෝලේ දාපන් බන්....
ම්ම්....මං ගැස්සිලා ගියේ ඒ සද්දෙට....කොහෙද බන් ඉන්නේ...මං මෙනුල්ගෙ සද්දෙට තමා ඇත්තම කිව්වොත් මේ ලෝකෙට ආවේ..
..............විදුල තීර්ථ බණ්ඩාර.............
මං විදුල තීර්ථ බන්ඩාර.මන් තමයි ගෙදර වැඩිමලා.මට ඉන්නේ මල්ලි කෙනෙක්.එයා විසුල තෙනුක් බන්ඩාර.එයා ඉන්නේ 9 වසරේ.මගේ මල්ලි ගියේ mix school එකකට.මම ගියේ boys school එකකට.ඒ මගේ sports නිසා.මගේ තාත්තා ආමි ඔෆිසර් කෙනෙක්.අම්මනම් ගෙදර.අපි හිටියෙ තාත්තගෙ මහ ගෙදර මගේ තාත්තා පස්සර තමයි හිටියෙ.මීට මාස කීපයකට කලින් එයා දියතලාව camp එකෙන් colombo වලට මාරු වෙලා ආවේ transer එකක් ලැබුනු නිසයි.තාත්තට පහසු නිසා අපිත් colombo වලට ආවේ මාත් ඒ වෙද්දි o/l කරලා AL වලට colombo ස්කෝලෙකට තේරිලා හිටිය නිසයි.මොකද මගේ sport වැඩ වලට එහේ ස්කෝලේ පහසුකම් මදි නිසා ඒ මාර්ගෙන් මට මෙහේ ස්කෝලෙකට එන්න ලේසි උන නිසයි.මට ගොඩක් වෙලාවට හැමෝම කිව්වේ තබලයා කියලා.කොන්ඩේ දුබුරු පාටයි මගේ මූනේ පාටයි එකතු උනාම ඇත්තටම මම මෙහෙට ගැලපෙන කෙනෙක් නෙමේ කියලා මටම තේරුන අවස්තා ගොඩයි.
මෙහේ environment එක මට හරි ගියේ නැතත් මට ඒකට change වෙන්නම උනා.මොකද මම colombo ඇවිත් දැන් මාස කීපයක් උනත් මේ ස්කෝලෙට ඇවිත් තාම සතියක්.ඒත් තාම කිසිම ඉගෙනීම් කටයුත්තක් තිබුන් නැති නිසා මම ගෙදර ඉදන්ම තමා school එකට ආවේ.මගේ පස්සේ එන කෙල්ලෝ කිසිම කෙනෙක් ගැන මට ඇත්ත්ටම කිසිම feeling එකක් තිබුන් නැති එක මගේ යාලුවෝන්ට හෙන ප්රශ්නයක් වෙලා තිබුනේ.ඒක ඇත්තටම මටත් හෙන ප්රශ්නයක්.මොනා උනත් ආතල් එකේ හිටිය සතිය ඉවර උනේ හරි ඉක්මන්ට.මම රෙදි ටිකත් පැක් කරන් ගේන් එලියට ආවේ අම්මටයි තාත්තටයි වදින ගමන්.අම්මේ මන් යන්නම් එහෙනම්.
YOU ARE READING
විදූ.....(ongoing)
Romantizmකලූ පාට ඝන ඇස් බැමි උල් නහය එක්ක මට පේන්නෙම ඒ තොල්. තෙත් වෙලා තිබුනු ඒ තොල් වලට මගේ හිත හරි ඉක්මන්ට ඇදිල ගියේ කෙල්ලෙක් දකිද්දිවත් දැනෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක. ඇත්තටම එයා දිහා බලන ඕන කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන් නෑ.ඒ තරන් නිවුන ලස්සනක් තිබුනේ.මූ...