Chapter 3

55 13 0
                                    

ඩිනර් එක ගත්තට පස්සේ කට්ටියම ගියේ නිදාගන්න කියලා එතනදි තමා අවුල වුනේ... කොච්චර ලොකු මැන්ෂන් එකක් වුනත් ඒකේ අනික් රූම් ක්ලීන් කරලා තිබ්බේ නැති නිසයි අවුල වුනේ.....

🐰යාහ්හ්..... මන් කොහොමද  මෙයත් එක්ක එක රූම් එකේ ඉන්නේ...

🐯ඒකනේ හියුන්.... මට බෑ මගේ බෙඩ් එක ශෙයා කරගන්න....

🐨 දැන් මට කියන්නේ මේ කොල්ලව ගෙදර යවන්න කියලද කිම් ෆකින් ටේහියුන්.😡😡😡

🐯ඉතින් හියුන් .... මෙයාටයි ජිනී හියුන්ටයි ඔයාගේ රූම් එක දීලා ඔයා යන්න පොඩීගේ රූම් එකට.......

🐴ඈ..ගොන් කොටි නාම්බෝ  ලොකූ මේ මාර අමාරුවෙන් අරයව මෙහෙ නවත්තගත්තෙ මගේ රූම් එකේ ලගින්නද  මෝඩයෝ..............

🐯ඕඕ ... අමතක් වුණා.... කමක් නෑ... ජන්ග්කූක් යමුකෝ මගේ රූම් එකට මන් සෝෆා එකේ ඉන්නම්.......

🐹එහෙම කමක් නැද්ද බෙයා....

🐯කමක් නෑ හියුන්..... උදේට නැගිටින්න කලබල වෙන්න ඕනි නෑ... මන් උයන්නම් උදේට 😁😉 පරිස්සමින් හියුන්...... ගුඩ් නයිට්....
ආ..ලොකූ මතක ඇතුව සද්දෙන් සින්දුවක් දාන්න........

🐨පල පොඩි යකා......

🐰හී හී මගේ හියුන්ට  හෙට කකුල් වලින් එන්න බැරි වෙන්න වැඩේ කරන්න හියුන් 😁👍

🐴 උඹලා වෙඩිමට ලමයෙක් අරන් එනවා සුවර්....🤣

ජින් නම් මීක් කියලා සද්දක් නැතුව හෙමීට උඩට ගියෙ ලැජ්ජාවට රතු වුන මූණ වහගන්න

කවුරුනොදැක්කත් ඉතින් මේ ඕතරීගෙ ඇස් වලට ඉතිම් ඒවා පෙනුනා🤭🤭

කොහොමහරි කට්ටියම නිදාගන්න ගියා..අන්තිමට ටේ සෝෆා එකේ ...එයා ජන්ග්කූක්ට නින්ද ගියාට පස්සේ හෙමින් ඇද ලගට ගිහින් එයාගෙ හා පැටියගේ මූණ දිහා බලන් හිටියා...

පහුවදා උදේම නැගිට්ට ටේ එයා දන්න විදියට කෑම හදන්න ගත්තා....ටික්කින් ජන්ග්කූක්කුත් පහලට ආවා....

🐯ආහ් good morning  කුකී

🐰good morning  හියුන්.... ඉන්න මාත් ඔයාට උදව් වෙන්නම්...

🐯ඔයා ඉන්න අනේ .. ඔයාට පුළුවන් ද මෙව කරන්න..

🐰මොකද මට බැරි... මට හොදට උයන්න පුළුවන් .... ඉන්න අපි දෙන්නම එකට කෑම හදමු...

 See You Again Where stories live. Discover now