ආවා ආවා ලොක්කයියා ආවා..... දැන් ඉතින් Jinhit එක තමා බබාලා you know ....ඔන්න ඉතින් මිලිටරි ඉවරවෙලා ආවා අපේ ජින් ඔප්පා ආවා.... ඔන්න ඉතිම් පාලු තනිය මකන්න ආවා වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් .....🥰🥰🥰🥰🥰
හරි හරි දැන් කතාවට යමු නේද...මගේ රීඩර් බබලා නම් හරි නෝටි මන් අහපු ප්‍රශ්නෙට කාවුරුත් උත්තර දුන්නේ නෑ.. තරහම තරහයි මන්.... 🙂🙂 දුක හිතුනා හොදේ ඒකට නම්.....😪😪
ඔව් නම්ජූන් දැක්කේ කිසිම හැලහොන්මනක් නැතුව බිම වැටිලා ඉන්න එයාගේ පොඩි සහෝදරයව.... විනාඩියක් විතර ඒ දිහා බලන් ඉදලා නම්ජූන් ටේහියුන් ගාවට දුවගෙන ගිහින් අනික් අයටත් කතාකරා....
ටේහියුන්ගේ නහයෙන් ලේ ඇවිත් .....කාමරේ පුරා ලේ පිහදලා දාපු ටිශූ ... පොතත් අතේ තියන්ම ටේහියුන් ෆේන්ට් වෙලා.....
Flashback
🐯pov...
කොයිතරම් බැජ්ටොප් වුනත් මේ ෆයින්ලස් නිසා බයක් මගේ හිතට දැනුනා..ඒක නිසාම රැයක් දවාලක් නැතුව පාඩම් කරන්න ඕනි කියන මතයේ මන් හිටියේ... පහුගිය දවස් වල හරියට පාඩම් කරන්ගන්න බැරි වුන නිසා ඒවට හරියන්නත් එක්කම මන් පාඩම් කරා... ගනන් හැදුවා... අනික් අයට කරදර කරන්න එපා කිව්ව නිසා එයාලා මට කතා කරේ නැ... කෑම බීම ගන්න එකත් වෙලාව යන එකත් මට දැනුනේ නෑ..ඒතරම් මන් පොත් වලට සමවැදිලා...
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞