Chapter 28

22 6 0
                                    

අද තමා දවස ලමයි..........කට්ටිය ලෑස්ති නේද.....අද කතාවට යන්න කලින් Vnteggkie නංගිට තෑන්ක්ස් කරනවා කතාව ගැන එයාගේ යාලුවොන්ට කියලා තිබ්බා.... ඒක නිසා එයාට හුගාක් තෑන්ක්ස් ......... 🥰🥰🥰

දැන් යමු කතාවට...........

අද මුලු කොරියාවටම හුගාක් වැදගත් දවසක්... ඒවගේම ටේහියුන්ලගේ පවුලටත්..

🐯ගෝඩ් හියුන් මොකක්ද අනේ කරන්නේ අද වගේ දවසකත් තමුසේ මොන නාඩගමක්ද කරන්නේ....

🐴කියලා වැඩක් නෑ.. යකෝ අපේ වෙඩිම නෙවෙයි තොගේ වෙඩිම ලෑස්ති වෙයන් ඉක්මනට .....

🐱ටේහියුනා.. ජින් හියුන්ලා ලෑස්ති වෙලා ඉවරයි .... ඔයාලා ලෑස්ති ද.....

🐯වරෙන් බන් ඇතුලට මේ මිනිහට කොන්ඩේ දාන්න බෑලු ... මේකට ඕනි ඕනි විදියට දැන් කීපාරක් හැදුවද.....

🐨ආශ් ...... මේ විදිය හොදයි.. කෝ යමු දැන් ....ජිනි බලන් ඇති.....

🐴එහෙම යන්න බෑ මිනිහෝ..... ටිකක් ඉන්නවා...

ආ දැන් යමං ........

🐯අපි ගිහින් ටික්කින් ඒ දෙන්නවත් එක්කන් එන්න යුන්ගියා

🐱හරි බන්.......

එහෙම්ම ටේහියුන්ලා වෙඩින් එක තියන තැනට ආවා ඒ වෙනකොට ඉන්වයිට් කරපුඅය වගේම ෆාදර්ත් එතනට ඇවිත් හිටියා......

🐨ගෝඩ් ටේ මේක...... වාව්.......🤩🤩🤩

🐴කියලා වැඩක් නෑ ටේහියුනා.... මාරම ලස්සනයි.....🤩🤩

🐯එහෙම තමා මේ ටේහියුන් වැඩකට බැස්සොත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯එහෙම තමා මේ ටේහියුන් වැඩකට බැස්සොත්... යමු යමු...කට්ටිය බලන් ඉන්නවා...

හැමෝම අත්පොලසන් දීලා මනමාල මහත්මයාව පිලිගත්තා.. ඒ අතරේ සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් ආවා නම්ජූන්ලා එක්ක පිටිපස්සෙන් එන තුන් වෙනි පාර්ශවය ගැන..... ඒ ගැන කට්ටියගේ කුසු කුසුවක් ගියා..අනික ඉතින් මේ හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනා දැක්කම කාටද නොබැලෙන්නේ......

 See You Again Where stories live. Discover now