🦊හොබී බේබී.....🐴ජැකීත........
🦁පටන් ගත්තා.....දැන් මුන් මූණවල් ලෙවකාගන්නව බලපන්කෝ....
🐼මේව නන්......
🦝ඕයි ....ටේ අර උඹලගේ හොබී හියුන් නේ
🐱ඔව් මයි අර ජැක්සන් හියුන් එක්ක කටවල් කා ගන්නේ.......
🐯දෙන්නම් හොබ්බට ජම්බු.....
-----
🐯අහ්ම් අහ්ම්..... මිස්ටර් කිම් හොසාක් සහ ජැක්සන් වැන්ග් නැගිටපිය දෙන්නම මේක පාක් එක කියලා හිතුවද.....🦊ඔ...ඔව් සර්.. නෑ සර්....
🐴සො සොරි සර්..... .
🦊මගේ වැරද්ද....
ටේගේ ගොරෝසු කටහඬට බය වුන පාර දෙන්නම එක එක ඒවා කිව්වා...
🐼🦁🐱🐯🦝🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🦁මට බෑ සාම්ත....මට බෑ....
🐯ඔව් සර් නෑ සර්..... 🤣🤣🤣🤣හම්මෝ ජැක්සන් හියුන්.....
🐴ටේ.... ඔයා.....
🐯ඔව් හියුන් ටේ තමා .
🐴මම මේ..... මන් ...
🐯ඔව් ඔයා ඉතින්... මේ කටවල් ලෙව කෑම පිලිබද මොකද කියන්න තියෙන්නෙ...
🦊ඔව් ටේ අපි කපල් එකක්...
🐴ඒක තමා මෙතන වුනේ....ආශ් මන් නේ ගෙදර මුට වඩා වැඩිමල්... මන් මොකටද බය වෙලා ඉන්නෙ...
🐯වැරැද්දක් නේ.... උදේ පාන්දර තියනවා කිව්ව ප්රොජෙක්ට් එක 🤣
🐴ආශ් හරි හරී...
🐯අවුලක් නෑ.. කරන් යන්න ...ඒත් ජැක්සන් තමුන්... මගේ හියුන්ව රිද්දලා එහෙම තිබ්බොත් මන් තමුන්ව පනපිටින් වල දානවා තේරුනා නේ...
🦊එහෙම වෙන්නෙ නෑ... මන් ඔයාගෙ හියුන්ට රිද්දන්නේ නෑ ..
🐴 ඕහ් බෙයා.... ඔයා එච්චර ආදරෙයිද මට
🐯නැතුව ඔයා මගේ පොඩි අස්ප හියුන් නේ....
🐴මාත් ආදරෙයි පැටියෝ.😘😘
🐯අස්ප කෙල ගාන්න එපා මගේ හැඩ්සම් මූණේ .... එහාට ...මෙහෙම සේප් වෙන්න බෑ.ඔයා දැන් අපිට කන්න අරන් දෙන්න ඕනි දැන් අපි බඩගින්නේ ඉන්නේ....
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞