Chapter 6

41 10 1
                                    

අදත් වැඩි කතා ඕනි නැ ඉක්මන්ට යමු කතාවට.....

After few days

🦔📱📱හෙලෝ ටේහියුන් ..මෙතන පොඩි අවුලක් බන්...

🐯ඒ පාර මොකක්ද ..

🦔මේ කායිගේ උන් මෙතන උන්ගේ අර හුචක්කු ටික දාගෙන ..අද අපේ දවසනේ බන්

🐯ආශ්... ඉදාන් එන්නම්...

🐱ඒ පාර ඇයි..

🐯ආන් අර මගුලා උන්ගේ හුචක්කු අරන් ගිහින් අද ට්‍රැක් එකට...

🦝ඌ නම් විසාල කරදරයක් වුණා ඈ....දැන් මේ කන එකත් තියලා යමන්කො රෙද්ද....

🐶උඹලගේ මහලොකු ටේ මොකද කිව්වේ අපිට දීලා උඹලට යන්න කිව්වා නේ ඒකනේ ඔය සද්ද නැතුව ඉන්නේ.... උඹල ඔය සීගල් කියාගෙන ඌව උඩින් තිබ්බට ඌ මට බයයි...තේරුම් ගනිල්ලා.....

🐯කවුද කාටද බය..... මොකද මේ .උඹ ගන්නවා කිව්වේ සල්ලි දීලා ට්‍රැක් එකක් ඒකට පල මෙතන මොකෝ කරන්නේ....

🐶ආහ් ඇවිල්ලා... මන් ගන්නෙ මට ඕනි එකනේ....

🐱ආආආඅ ගන්න සල්ලි නෑනේ... 😅😅

🐺අනේ මේ බිලාලයා කට වහම් පල.. උඹලා ගනින්කො සල්ලි වලට..

🦝මේකනේ බොක්ක.. උඹලගේ මහ ලොක්කා ආව ගමන් මුලු කැෆටේරියා එකටම ඇහෙන්න සල්ලි වලට ගන්නවා කිව්වනේ.... ඒකයි අපි මේ බලන්න ආවේ...

🐯මේ වැඩි කතා ඕනි නෑ උඹලගේ හුචක්කු ටික අරන් යන්න....🥱🥱

🐶එහෙම කොහොමද උඹ කිව්ව පලියට ඒවා අරන් යන්නේ අනික් ඒ හුචක්කු නෙවෙයි හොද බ්‍රෑන්ඩඩ් කාර් හරිද....උඹලගේ වගේ ලදරම් නෙවෙයි...

🐯හා හා උඹලගේ බ්‍රෑන්ඩඩ් ඒවා අරන් යන්නකෝ.....

🐶බෑ කිව්වොත්

🐯ආශ්.... මේ අහන්නකෝ ලබන බදාදා අපිට තරග උබලගේ තරග තියෙන්නෙ ඒ සතියට පස්සෙ සතියටත් පස්සේ එකේ... ඒ කියන්නේ ලබන බදාදා ඉදන් උබලට කරගන්න එකක් කරගන්න පුළුවන් ...දැන් අපේ උන්ට ප්‍රැක්ටිස් කරගන්න දීලා මෙතනින් යන්න.....

🦒අපි වලි දාගන්නෙ නැද්ද....😳😳

🐯මට මේ වෙලාවේ කම්මැලි...

🐶කම්මැලි නෙවෙයි උඹ බයයි කියහන්

🐶🦒🐺🐑🐣🐵🤣🤣🤣🤣🤣🤣🤣

 See You Again Where stories live. Discover now