Chapter 38

20 7 0
                                    

එදා ඒ විදියට වෙන් වෙලා ගියපු ටේට මොකක්ද වුනේ ??එයා ඇත්තටම මැරුනද?? එතකොට ටේ මාස ගානක් හැංගිලා ඉදලා මොකද කරේ ??
දැන් බෝගම් අර කට්ටියවත් මරලා දායිද? මොකක්ද වෙන්නෙ.......

මේ තත්වය මා විසින් ඇති කරන ලද්දක් නෙවෙයි .......... 🤭🤭

(🍁භූත චරිතේ කව්ද කියලා කාරුත් කිව්වේ නෑ... මං තරහයි ම්හුක්.......😒)

👻හායි ගායිස්....... මං පරක්කු නෑනේ... මයි නේම් ඊස් වී....අයිම් ගුඩ් බෝයි...

👾බෝගම්.....මේ වෙස්මූණු කාරයා කව්ද.....

🦋මං කොහොමද දන්නේ......ඒයි...තමුන් කව්ද කියනවා.. මොකටද අපේ තැනට ආවේ කියලා කියනවා.......

👻 මනුස්සෙක් ගෙට ආවාම පිලිගත්ත විදිය අන්තිම කැතයි සවුත්තුයි..... මං ආයෙම එලියට ගිහින් ආයෙම එනවා එතකොට මාව ලස්සනට පිලිගන්න ඕනි හොදේ..... ඔන්න මං ගියා......

එහෙම කියලා ඒ ආව කෙනා බිත්තිය ඇතුලෙන් එලියට ගියා... ඒක දැකලා කට්ටියම හොල්මන් වුනා... එයා ඇතුලට ඇවිත් තියෙන්නෙත් වහපු දොරකින්...එතකොට එලියට ගියෙත් බිත්තිය හරහා...

🐥හො..හොල්...හොල්මන්...🤯😫😫

🐴හො..ල්..ම.න්.......🤯

🐨ජි..නි....ඔයත් දැක්කද....

🐹ඕ..ඔ... මොකක්ද ඒ..........

🦋ඔ.ම්මා....... එ..ඒ..... හොල්මනක්ද.........

👾ආ.... නැ නෑ.. ඔයා මොකද මේ බය වෙලා.මොන හොල්මන්ද.....මං... දැක්කේ නෑ...

( 🍁බොරුව එපා ඇන්ටි... ඔයත් බය වෙල නේ ඉන්නේ😏)

👻ටඩා......කෝ පිලිගන්න මාව......

👾ඈආ....😱😱

👻උප්ස්..... බය වුනාද.... සොව්රී.....😁

🦋 ත... තමුන් ............

🐹🐨🐴🐰🐥🐿️ ටේ......😱

👾ටේ..ටේ හියුන්.....

👻හලෝ..... කෝමද...මාව මතකයි නේ...

🦋තමුන්ට... මම.......🔫💥💥💥

👻හූ.....හු.... වැදුනේ නෑනේ..... කෝ මේ බලන්න මං මෙහේ........

(ටේහියුන්ව ගේන්න කියලා මට කියලා තිබ්බනේ ... ඔන්න භුතයෙක් විදියට හරි මං අරන් ආවා ...... බලන්න මං ඔයාල ගැන කොයි තරම් හිතනවද කියලා .........)

 See You Again Where stories live. Discover now