After few days...
මේ දවස් ටිකේම ජන්ග්කූක් එයාගේ එක්සෑම් එකට ලෑස්ති වෙනවා..ටේහියුන් ජින්ලගේ වෙඩින් එකේ වැඩ එක්ක බිසී වෙලා, ඊට අමතරව එයා චෝයිගේ ප්‍රශ්නෙට කරන්න විසදුම් හොයනවා.. කොහොම හරි දවස් හතරකට විතරකට පස්සේ ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා හිටියා....
🐨ටේ වෙඩින් එකේ ඔක්කොම හරිද කොල්ලෝ....
🐯හ්ම්ම්.... ඇදුම් බලන්න විතරයි තියෙන්නෙ...
🐹ඒකටත් ඉක්මනට යමු නේද...එතකොට රින්ග්ස්
🐯ඒවා හරි...හියුන් ජේජු යන්න ෆ්ලයිට් එක බලන්න පොඩ්ඩක් .. ඒ මිනිහාට මන් කියන දේවල් අහන්න බෑ වගේ...
🐨හරි මන් බලන්නම්...
🐴අපිට තියෙන්නෙ එන්න විතරද බන්...
🐯හ්ම්ම්..... කන්න පුළුවන් , බොන්න පුළුවන් ....
මෙච්චර වෙලාවටම ටේ මෙතන ඉන්න කාගෙවත් මූණ බලන්නෙවත් ෆෝන් එකේ මූණ ඔබාගෙනම කතා කරේ.. එකපාට්ටම එයා...
🐯යාආහ්හ්... වට් ද ෆක්...
🐴🐹🐨🐰😳😳මොකද..
🐯ඈහ්.. ඇයි...
🐰මොනාද හියුන් කියවන්නේ... මෙච්චර වෙලා අහන අහන එකට අපි දිහාවත් බලන්නේ නැතුව ඔය මගුල අස්සේ මූන ඔබන් ඉදලා.. දැන් වට් ද ෆක් ලු... පිස්සුද
🐯ආහ් නෑ... පොඩ්ඩක් ඉන්න මන් ඉක්මනට එන්නම්...
එහෙම කියලා ටේ කෙනෙක්ට කොල් කරා සෑහෙන වෙලාවකට පස්සේ එයා ආයෙම ආවා...
🐹මොකද ටේ මොකක් හරි ප්‍රශ්නයක් ද...
🐯නෑ නෑ..හියුන්.. මගේ වැඩක්....
🐴මේ මේක මන් අහන්නමයි හිටියේ දැන් බන් අප්පා හිතන් ඉන්නේ උබ ඔම්මා එක්කම නැතිවුනා කියලා නේ.. දැන් වෙඩිමෙදි දකිනවා නේ... අදුරගන්න බැරි නෑනේ...
🐨මටත් ඕක නිකමට හිතුනා ...
🐯හහ්...අදුරගත්තේ නැත්තන් මන් එයාට අදුන්නලා දෙන්නම්කො.. එයාගේ අලුත් ගෑනිටයි ළමයටයිත් එක්කම... 😏😏
🐨එතකොට...
🐯හියුන් මැරේජ් එක වෙලාවටම ප්‍රොපටිස් ටිකත් සයින් කරන්න දාගන්න...
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞