Chapter 4

43 13 1
                                    

දැන් ඉන්නේ ටේ ලගේ රහසිගත මැන්ෂන් එකේ
මෙතනින් එහාට එයාලා තුන් දෙනා වී,සුගා, ජේයි කියලා හදුන්වනවා...

🦝හුග දවසකින් මේ පැත්තට ආවේ

👨‍🦰මේන්න සර්ලා ඇවිල්ලා එන්න එන්න සර්

🐯බින් මොනාද මේ දවස් වල විස්තර

👨‍🦰චෝයි කාරයා අනිද්දා උදේ ෆලයිට් එකෙන් මෙහාට එනවා කියලා තමා දැනට හොයාගත්තේ ආව ගමන් අපි ඇටෑක් කරන්නෙ නෑනෙ.

🐯නෑනෑ ආව ගමන් මුනුත් කරන්න ඕනි නෑ..ඌ යන එන තැන් උගේ ලග උන් ගැන ටිකක් බලපන්...

👨‍🦰බොස් ඌ මෙහෙන් ගාඩ්ලා ගන්නවා කියලා ආරංචියක් යනවා..

🐱අපේ එකෙක් දාමුද.. අපිටත් විශ්වාස කරන්න පුලුවන් එකෙක්

🦝ඒක නම් හොදයි බින්ව මෙහෙ තියලා චෑන්ව යවමු ඌ ගාවට ...

🐯නිකන්ම යවන්න බෑ ඌව හොදට රෙඩි කරවලා යවන්න ඕනි නිකන් හරි මාට්ටු උනොත් අරූ මේකව මරලා දායි.

👨‍🦰අපි එයා එක්ක කතා කරලා අවශ්‍ය විස්තර බලලා යවමු සර්.තව එකක් සර් අර ඉල්ජුන් එයාගෙ ප්‍රශ්නේ තැනක කන් සේහි කියලා ගෑනියක් ඉන්නවා. වැඩේ කියන්නේ ඒ ගෑනි වගේමයි සර්ගේ කුඩම්මා ..

🐯මොකක්ද.. කෝ පෙන්නන්න

👨‍🦰මේ ඉන්නෙ සර්...මෙයාට නිව්න් සහෝදරියක් ඉන්නවලු එයා කන් යූහා මෙයාලා පොඩි කාලේ අනාත නිවාසෙක ඉදලා තියෙන්නෙ පස්සෙ යූහා කියන කෙනාව පොසත් පවුලකින් අරන් හදාගෙන සේහි කියන ගෑනි ගැන වැඩි විස්තර නෑ.. කසාද දෙකක් කරලා ඒ දෙකේම හස්බන්ඩ් මැරිලා තියෙන්නෙ ඇස් පේන්නෙ නැතුව එක්කෙනෙක් පඩිපෙළ පල්ලේ වැටිලා..අනික් කෙනා හර්ට්ඇටෑක් එක්කින් ...එයාගේ ඇගේ මොකක්ද විසක් තිබිලත් තියනවා.

🐯ම්ම්ම්ම්..... තව හොයන්න... ඔය ගෑනි චෝයි කාරයාට සම්බන්ධයක් තියනවද කියලත් බලන්න..තව මෙයාගේ අනික් බාගේ හොයාගන්න බලන්න එක්කෙනෙක් අපි අතරෙම ඉන්නව නේ .😏

👨‍🦰ඕකේ බොස්

🐱වී කේස් එක ලොකු වේගෙන එන්නෙ

🦝 ඔව් බන් උඹ අරයා නැති වෙලාවට ගෙට රින්ගලා බලපන්....

🐯මොකටද කියලා හිතෙනවා..

 See You Again Where stories live. Discover now