කට්ටිය මොකෝ වෙන්නෙ ඉතිම් හනිමූන් චැප්ටර් එක දීලා දවස් ගානක් ගිහින් නේද.. මං මේ ටිකේ ඉක්මනට ඉක්මනට දුන්නේ අවසාන චැප්ටර්ස් ටික වගේම අලුත් කතාවත් ලියන්න පටන් ගත්ත නිසා..
හරි හරී අන්තිම චැප්ටර් එක නිසා කියෙව්වා නෙවෙයි ..... යමු කතාවට එහෙනම්....._________________________________________
After 5 years
ටේකූක්ල මැරි කරලා අවුරුදු පහක් ගෙවිලා ගිහින්... එක එක අය එක තැන් වල කොහේ කොතැනක හිටියත් මෙයාලගේ යාලුකම් සහෝදරකම් අදටත් එදා වගේමයි. ඉතින් කට්ටියම හැමෝටම හම්බුන නිවාඩුවේ එක තැනකට එකතු වුනේ ගෙවිච්ච දවස්වල විස්තර බිස්නස් විස්තර ඉස්සර එයාලා කරපු විකාර වැඩ කට්ටිය ලව් ස්ටෝරීස් බබාලගේ ස්ටෝරීස් එයාලා එක්ක බෙදාහදාගන්න.......
එහෙනම් යමු අවුරුදු පහකින් එයාල මොනවගේද බලන්න..........
🐶හම්මෝ ඇති යන්තන් කට්ටියම වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා.. නැත්තන් ඉතින් එක එකාව හොයන්නම සෑහෙන්න වෙලාවක් යනවා.
🐯ඒක හරි බන්... ඔක්කොම දැන් වෙලාවට වැඩ වැඩිය එපා බලන්නකෝ අපේ යුන්ගියා.....
🦔ඌ දැන්වත් ඇහරලා ඉන්න එක ලොකු දෙයක්.... කොටා නෙලනවා වගේ හැරෙන හැරෙන අතට 🤣🤣
🐯හරී ගායිස්....... ඔක්කොලාම ආවනේ එහෙනම් අද අපි අවුරුදු ගානකට පස්සෙ සෙට් වුනේ ඉතින් අපි ඒක හොදටම සමරන්න ඕනී....
බිස්නස් මීට්න් අනන් මනන් වලදි එහෙන් මෙහෙන් හම්බුනාට කට්ටියට මෙහෙම සෙට් වෙන්න බැරි වුනානේ.. එහෙනම් කොල්ලනේ අද ජන්ග්කුකීගේ විදියට නම්....🐰පාටි පාටි යේහ්....🥳🥳
🐯දැට්ස් මා බෝයි........😘
🐱නියමයි කොල්ලනේ දැන් ඉතින් මේ සැප ලෝකේ තමා.....
🌼ඩැඩා දැන් ඔයාලා යන්ග් බෝයිස්ලා නෙවෙයි අනේ.....
🐨යන්ග් වෙන්න ඕනිද පාටි දාන්න නිකන් ඉන්න ජීහා...බලන්න මෙතන ඉන්න ඕනිම කෙනෙක්ට ආයෙම පාරක් පොඩි කෙනෙක්ව වුනත් මැරි කරන්න පුලුවන් ලුක් එකක් තියෙන්නෙ....
🦊ඒ කතාවට මාත් එකගයි හියුන් ....ඔයාලගේ වයස ඉන්න බෝයිස්ලා වගේද අපි බලන්නකෝ..තාම ස්ට්‍රෝන්ග් වගේම ඕවර් හැන්ඩ්සම්
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞