Chapter 32

21 4 0
                                    

ඔන්න ඉතින්  අදත් ආවා මගේ ලිලී බබාලව බලන්න කතාවත් එක්කම .....ඔයාලට කොහොමද ඒයී... වහිනවද, පායනවද .සැපේ ඉන්නවද කොහොමද ඉතිම්....

හරි හරි අදත් වැඩි කතා ඕනි නෑ.. අපි යමු කතාවට......

After few days

ටේහියුන්ට හොස්පිට්ල් එකේදි සිහිය ආව වෙලේඉදන් ගෙදර යන්න ඕනි කියලා මැරෙන්න හැදුවත් කිසිම කෙනෙක්ගේ උදව්වක් එයාට ලැබුනේ නැති නිසා අන්තිමට ඩොක්ටර් ඩිස්චාජ් කරනකම්ම එයාට ඉන්න වුනා... ගෙදර ආව ගමන් ආයේම සුපුරුදු ලෙස වැඩකරන්න ගියත් හියුන්ලගෙන්  ඒකට බාධා ආවා...

🐯අනේ හියුන්.......මට කිසිම අමාරුවක් නෑ අනේ.. පොඩ්ඩක් අසනීප වුනා කියලා ඔහොම මැරෙන්න හදන්න එපා අනේ.... මට දැන් හොදටම හොදයි......

🐨ෆකින් කිම් ටේහියුන් මගෙ යකා අවුස්සලා ගුටි කන්න ලෑස්ති වෙන්න එපා 😠

🐯ඔහේ ගහනකම් මං බලන් ඉදි කියලා හිතනවනම් ඔහේට වැරදිලා හියුන්..... ගහන්න කලින් අල්ලන් ඉන්නකෝ.....

එහෙම කියලා ටේ ගේ වටේ දුවනවා ....ටේගේ පස්සේ නම්ජූන් දුවනවා.... නම්ජූන්ගේ පස්සේ ටෑන් දුවනවා... මේ වෙන්න යන විනාසෙන් ගෙදර බඩු බේරගන්න ජන්ග්කුකීයි හොසකයි එහාට මෙහාට පැන පැන වැටෙන්න යන බඩු අල්ලනවා.....

🐹මොකක්ද අනේ මේ සද්දේ.....ගේ දෙක වෙනකම් මොකද මේ.....

ඔන්න එතකොටම නම්ජූන්ගේ අත්වැදිලා ජින්ගේ ප්‍රාණසම වූ මල්වාස් එකක් පොලෝතලේ සිපගන්න යනවා........

(අර ඉන්දියන් ඩ්‍රාමා වල ස්ලෝමෝශන් වගේ නෙවෙයි මේ කොරියාවනේ.ගුරුත්වාකර්ෂනේ වැඩි...)😆😆🤭

සලාආආඅං.........
ඉවරයි .....කුඩේ කුඩු  ........

කුඩේ කුඩු 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 See You Again Where stories live. Discover now