ඔන්න ඉතින් මන් පස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා නතර උනේ කොහේද දන්නවද....වෙන කොහේවත් නෙවෙයි... ටේගේ සීක්‍රට් මැන්ශන් එකේ පල්ලහාම තට්ටුවේ.. ඔයාලට කියන්න ඒක නිකන් කළුවර කාමරයක් වගේ....
එතැන් සිට......🐷එන්න වී..
👦මේකා තාම කිසිදෙයක් කිව්වෙ නෑ වී
🐯බලමුකෝ
🐱ඒ තරන් අමාරුකාරයෙක්ද...
🐷ලේ පෙරාගෙන ඉන්නවා.. කටක් හොල්ලන්නෙ නෑ..
🐯ඔහෝ.... මේ ඉන්නේ කවුද බලන්නකෝ.සුප්‍රසිද්ධ චෝයි හොරාගේ එක අන්ඩක් නේද මේ..... මොකෝ කට ලොක් වෙලාද ම්ම්ම්ම්ම්
🦝කතාකරපන් මිනිහෝ...
👽කවුද උබලා... මොකටද මාව ගෙනාවේ.. උබලා මාව මැරුවත් අපේ ලොක්කගෙන් බේරෙන්න වෙන්නෙ නෑ...
🐷ආශ්..... 865වෙනි පාරටත් තෝ ඕකම රිපීට් කරේ ඇයි යකෝ.....💥
👦අහන අහන හැම රෙද්දටම මේකම කියවන්නෙ....
🐯මේකයි සරලව කතාවට බැස්සොත් උඹට උඹේ ගෑනිවයි ළමයවයි මෙතන වද විදලා මැරෙනවා බලන්න ආස නම් 866වෙනි පාරටත් අරකම කියන්න පුළුවන් .....
👽මගේ පවුලේ උන්ව අත අරිනවා... කෝ එයාලාට මොකද කරේ...
🐱ජන් අරන් වරෙන් ...
🐯මේ පේනවා නේ.. උබලගේ පවුලේ උන්....
👽අතාරිනවා......
🐯එහෙම බෑනේ දෙන උත්තර අනුව තමා...
උඹ කියන එක බොරුවකට උබේ ලමයගේ කටේ දත් අඩුවෙයි....උඹ පටලවලා කියන හැම උත්තරේකටම උඹේ ගෑනිගේ ඇගේ අර රත් වෙන යකඩේ තියෙයි... තේරීම ඔබ සතුයි.....👽මන් ...මන් කියන්නම්.....එයාලට මුකුත් කරන්න එපා.
🐯ගුඩ්....
👽මන් මිස්ටර් චෝයි ලග වැඩ කරන්නේ අවුරුදු විස්සේ ඉදන් මාත් එයා අර වගේ සේල් කරන්න ගිය කෙනෙක්.. ඒත් දවසක් එයාලගේ කම්පියුටර් සිස්ටම් එක වැඩ නැතුව මන් ඒක හදලා දුන්නා.. මන් එහෙම කරේ එතනින් බේරෙන්න.... ඊටපස්සේ ඉදන් මන් තමා එයාලගේ කම්පියුටර් වැඩ බලාගන්නේ.. මොනාහරි ඇටෑක් එකක් ආවොත් මන් තමා බලාගන්නේ....
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞