Chapter 29🔞

31 5 2
                                    

ඕතරීගේ නෝට් එක කියවන්න ඇති කියලා හිතනවා....
හනිමූන් සතිය දෙනවා කියලා පොරොන්දු වුන නිසා මන් හිතුවා ඉතින් ඒකත් දෙන්න.....

🔞🔞
Namjoon pov
මගේ ලග හිටිය ජිනි ටික්කින් එහාට වෙනවා කියලා තේරුන නිසා මන් එයාව ඇදලා ආයෙම මගේ උකුලට ගත්තා.... මේ වගේ තැනක ඒකත් රෑ...මගේ හස්බන්ඩ් එක්ක තනියම ඉද්දි කාටද පුළුවන් තමන්ගේ හැගීම් හංගන් ඉන්න.... අනික අපි දැන් බෝයිෆ්‍රෙන්ඩ්ලා නෙවෙයි හස්බන්ඩ්ලා... ඉතින් තවත් ඇයි මන් ඉවසන්නේ........

මං හෙමින් එයාගෙ බෙල්ලට පාත් වෙලා එයාගේ බෙල්ල ලීක් කරේ ඒ බෙල්ලෙන් එන සුවදත් විදින ගමනුයි...

ජිනී මගේ උකුලේ ඉදන් පැද්දෙන්නේ නිකන් ඒක දරාගන්න වගේ... මන් එයාව තවත් මට තද කරගත්තේ මගේ අත් මගේ තොල් මගේ හැගීම් එයාට තව තවත් දැනෙන්න ඕනි නිසා......

ජිනී මගේ කොණ්ඩේ තදින් අල්ලන්... අනික් අතින් මගේ පිට පුරා එයාගේ ඇගිලි යවන ගමන් මාවත් ඒ හැගීමට තවත් උනන්දු කරන ගමන්මයි.....

මං ජිනීව ඇදේ පෙරලගත්තේ එයාට ඒක ගැන හිතන්නවත් කාලයක් නොදීමයි.. කොච්චර මේ වැඩේ කරලා තිබ්බත් පලවෙනි පාරට වගේ ජිනී රතු වෙන විදිය මන් හරි ආසාවෙන් ටික වෙලාවක් බලන් හිටියා...ඒත් එක පාරටම මාව ඇදට දාලා ජිනී මගේ ඇග උඩට ඇවිත් මාව කිස් කරේ හරිම ආවේගයකින්.නිකන් මන් එයාව දාලා යයි වගේ ....ඇති තරන් වෙලාවක් එයාට මාව කිස් කරන්න දීලා මන් ආයෙම ලීඩ් එක මගේ අතට ගත්තා....

කිස්එක එක මොහොතකට නතර වුනේ දෙන්නටම හුස්ම ගන්න අමාරුවුන නිසා...එහෙම නොවුනනම් තාමත් කිස් එකේ ගැඹුරට යන්න තිබුනා....

🐹ජූන්....... අරවා යූස් කරන්න එපා.....

🐨මන් අහන්න හිටියේ බේබි... අපි ඒවා කලින් යූස් කරේ නැතිනිසා ......ඔයාට කොහොම වෙයිද දන්නේ නෑනේ......

🐹ලව් යූ ජූන්.......

🐨මී ටූ බේබි.......

මන් දැනන් හිටියා කලින් පණ්ඩිතයා වගේ කතාකරාට ජින් ඒකට බයයි කියලා ඒවා යූස් කරන්න මගෙත් කිසිම අදහසක් තිබ්බෙ නැති නිසා වෙනදා පුරුදු විදියටම කරන් යන්න එයා පටන් ගත්තා....

 See You Again Where stories live. Discover now