Chapter 40

22 6 5
                                    

කලින් චැප්ටර් එකට පස්සේ මං සෑහෙන්න හිතලා හිතලා තමා මේක ලියන්නේ.. මේ කතාව මං මුලින් හිතපු පාරේ ගියේ නෑ.. ඒක වුනේ ඉතිං මගේ මැටි මොලේ කියන එක එක ඒව කරන්න ගිහිම් තමා... ඉතින් මං හිතුවා මගේ මැටි මොලේ ලොක් කරලා  මේක මෙහෙම ලියන්න.........

After 2 years

🐹 යාඅහ් ජන්ග්කූක් තමුන් මෙතන නැලවි නැලවි ඉදලා වෙලාව යවන්නද යන්නෙ ආ....

🐥කියලා වැඩක් නෑ හියුන්.. මෙයා මේ කල්පනා කරන්නෙ මීට කලින් දැකලා නැති අදුරන්නෙ නැති එකෙක්ව බදින්න යනවා වගේනේ.....

🐿️අපිත් ඔය බැන්දේ ජන්ග්කූකා .... ෆාදර් අහන ඒවට යෙස් කියන්න විතරනේ තියෙන්නෙ ....

🐰ඒ ඔක්කොම හරි අනේ........😫

🐥එහෙනම් මොන ලබ්බක්ද... යමං....

🐰මේ මැසේජ් එක මොලේට ප්‍රොසෙස් කරගන්න දියල්ලකෝ....

🐹මොකක්ද... කෝ පෙන්නන්න...

🐰මෙහ්.......

................

🐹ආහ්..... මේක වැඩිය හිතන්න දෙයක් නෑ.. මේ ටේ කියලා තියෙන්නෙ ඉක්මනට එන්න කියලා ... දැන් යන්...

🐰සුවර් නේ...මට ඔය වල් කොටියව සුවර්ම නෑ...

🐹ඔව් ඔව් යමුද දැන්වත්........

කට්ටිය කන්ෆියුස් උනාද.. අවුරුදු දෙකක් ගෙවිලා මේ වෙනකොට හොසාක්, යුන්ගි, යොන්ජුන් කට්ටියම මැරි කරලා හිටියේ අඩුවට තිබ්බේ ටේලගේ මැරේජ් එක විතරයි.. ඒකට හේතුව ටේටයි කුකීටයි එයාලගෙම කියලා කම්පැනි එකක් පටන් අරන් ඒක  ස්ටෑන්ඩඩ් කරන්න තිබ්බ උවමනාව... අවුරුදු දෙකක් වගේ පොඩි කාලෙකින් එයාලට සෑහෙන්න තැනකට එන්න ලැබුනා.. ඉතිං එයාලා දෙන්නත් මැරි කරන්න තීරනේ කරා....  අද එයාලගේ වෙඩිම.....

වෙඩිම දවසේ ටේ එව්ව මැසේජ් එකක් නිසා තමා ජන්ග්කූක් අර අතරමං  වෙලා හිටියේ ... බලමුකෝ නේ මොකෝ වෙන්නෙ කියලා.....

ඔන්න කට්ටියම තැනට ආවා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 See You Again Where stories live. Discover now