වෙනදට නම් කමේන්ට් එකක් දාන්න කිව්වටවත් දාන්නෙ නැති නරකම නරක රීඩර් බබාලා හනීමූන් එක ඉල්ලලා තිබ්බනේ.. ඉතින් මං හිතුවා ඒක දෙන්න...
At vila
🐯කුකී අපි ආවා..නැගිටින්න..🐰අද ඔෆිස් යන්න ඕනි නෑ අනේ....
🐯මොන ඔෆිස්ද බබා අපි අපේ විලා එකට ආවේ කෝ තාම නිදිමතේද..
🐰ඕහ් .. නින්ද ගිහිම් නේ සොරි හියුන්ගී
🐯ඒකට කමක් නෑ දැන් අපි යමුකෝ. එන්න වඩාගෙනම යන්න මං.
🐰නෑ නෑ මං බිමින් එන්නම්.. කකුල් දෙක වැඩ මගේ තවම
🐯වැඩි වෙලා ඕව වැඩ වෙන්නෙ නැති වෙයි බබා ඒක නිසා දැනට යමුකෝ🌚
කුකී pov එව්ව් අලුගුත්තේරු මිනිහා වල්කතාවක්මයි කටඇරියොත් කියන්නෙ..දෙවියනේ මට හයිය දෙන්න මේ මිනිහා එක්ක අද දවස ගෙවන්න..
🐯කුකී.. මොනද ලමයෝ අහසට අත දික් කරගෙන කරන්නෙ..එන්න ඇතුලට එලියේ සීතලයි
🐰ආහ් හරි හරී එනෝ..
කුකීත් ගෙට ආවාම ඩෝ එක ලොක් කරලා දෙන්න එක්කම රූම් එකට ගියා. රූම් එක පුරාම රතුපාට කැඩ්ල්ස් පත්තු කරලා රෝස මල් පෙති දාලා ලස්සන කරලා තිබ්බා.. එච්චර ලස්සනට තිබ්බ රූම් එක දැකලා අපේ කුකී.....
🐰මොන විගඩමක්ද මේ.. ඇද පුරාම රෝස මල් පෙති දැම්මාම නිදාගන්නේ ඇද යටද.. මොන මෝඩයා මේක මෙහෙම කරද මන්දා.
🐯ඒවා අස් කරලා දාන්නම් මන් ඔයා වොශ් එකක් දාගෙන එන්න ..
🐰හරී ..ඉක්මන්ට එන්නම්.
කුකීව වොශ් දාන්න යවලා ටේ රෝස පෙති තිබ්බ බෙඩ්ශීට් එකෙම ඒටික ඔතලා අයිනකට දැම්මා.. ඒක අයින් කරලා ඇදේ ඉදගත්තා විතරයි......
දඩාස්...💥💥🐯ආව් ඔම්මා...... කුකීහ්......
🐰හියුන් මොකක්ද ඒ..
දෙයියනේ හියුන්... කෝ අත දෙන්න...ඇදේ ඉදගත්ත ටේ එහෙම්ම ඇද ඇතුලට වැටුනා.. ඒ ඇදෙ ඇද පොලු එකක්වත් තිබ්බෙ නෑ..
🐯මොන හු####ද ඒ... මගෙ කොන්ද නෑ වගේ
🐰ගොඩක් රිදෙනවද හියුන් ..ශුවර් එකට අර ගොන් පැටව් ටිකගේ වැඩක් මේක.. මෙන්න මේ සෝෆා එකෙන් වාඩි වෙන්න හියුන්.. අමාරුවක් නෑනේ..
YOU ARE READING
See You Again
FanficBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞