ටේහියුන්, යුන්ගි එක්ක හොටෙල් වල වැඩ ඔක්කොම බලන්න කියලා කියා.. ජන්ග්කූක් සුපුරුදු පරිදි කොලේජ් ගියා.. ගිහින් තමා වැඩේ දෙක කරේ...
🐥අම්මෝ නිවන් ගියාවගේ බන්.. අර ඉකෝන් මිස් නම් හම්මෝ... පච පචේ....
🐿️කියලා වැඩක් නෑ බම්....ඔලුවත් කැක්කුමයි ... ඊලගට බිස්නස් මිස් නේ...
🐰ඒ කුන්ඩවාලි තමා පේන්නම බැරි...
One student :- අද බිස්නස් මිස් එන්නේ නෑල්ලු......
All:- ඕයේ🥳🥳
🐰එහෙනම් අල්ලපන් තාලයක්......
🐥කෝ ඔය ඉස්සරහා ඉන්න් කෙල්ලෝ නලවලා ... තාලෙට පැද්දිලා.
🐿️කෝ මේ කොල්ලෝ ගන්නකෝ තාලයක්....
Another one:- ඉකෝන් පොතේ පිටු කඩලා ඔරුව සදාලා, පැන්සලකින් කුබ ගසක් තනාලා... අඩිරූලෙන් හබල් ගසා යමු නැලවීලා විභාග නැති ලොවක් සොයාලා............🎵🎶🎵🎼
🐰නියමයි කොල්ලෝ.... ඊලගට මන්...
ඇය කොන්ඩේ දිගට දාලා හැම උදේම එනවා...
පාට පාට මල් වැටිච්ච කොට සාය අදිනවා
පොත්මිටියයි රූලයි නෑ වරදින්නේ..
එයාට අපි ඉකෝන් මිස් කියලයි අමතන්නෙ..........🎵🎵🎵🐥අඩෝව් කුක්කා ......උඹට තියෙනවබේ එල පස්සක්...වට්ටක්කෙ වගේ බෝලෙට 😜
🐰එහෙම තමා යකෝ.. මේවා මේ ලෑලි සංස්ථාවේ ඒවා නෙවෙයි..
🐿️ටේ හියුන්ට පස්සට ආදරේ හිතුනද දන්නෙත් නෑ.. බලපන්කෝ අර කෙල්ලොන්ටවත් එච්චර පස්සක් නෑ..
🐰මගේ කොටි පැටියා එහෙම නෑ හොදේ.. ජිමිනිටත් තියෙන්නේ බෝල පස්සක්....
🐿️මට විතරද ලෑලි පස්සක් තියෙන්නේ... දෙවියෝ මාව මවද්දි වෙනස්කම් කරලා
Another one:-අයියෝ... පස්ස පස්සේ බලමු දැන් ඔය රබර් පස්සවල් තියෙන්නේ.. මන් හිතන්නේ අපේ බිස්නස් මිස්ගෙත් රබර් පස්සක්ද කොහෙද තියෙන්නේ...
ඒකට නම් ළමයි ඔක්කොම හිනා වුනේ ඉන්නේ කොහෙද කියන එකත් අමතක් කරලා...
"මේ කොල්ලොන්ට තියෙන්නේ පස්සවල් බලන එකමද කොහෙද "
"වැඩේමයි උබලගේ ඔය රබර් පස්සවල් දිහයි ලෑලි කෑලි දිහයි බලන්න....අනික අපිද බලන්නෙ උබලමනේ උල් කර කර වන වන පෙනන්නේ..."
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞