කට්ටිය රෑවෙන කම් චිත්‍ර ඇදලා, සින්දු කියලා කොලේජ් එකටම කෑම ගෙන්නන් කාලා,සෝජු බීලා කොලේජ් එකේම නිදාගත්තා...පහුවදා උදේම කට්ටිය ගෙවල් වලට ගියේ ආපහු දහය වෙද්දි සෙට් වෙන්න බලාගෙන.......🐰ඌෆ් මෝඩ බූරුවා.. කියන්නෙ නම් කොහොමද ඔයා නැතුව මට විනාඩියක් ඉන්න බෑ හැම වෙලේම මතක් වෙනවා... කෝ තව වෙන තුරු කෝල් එකක්වත් නෑ.. ආව දෙන්කෝ...
🐹 කුකී ඔතන තනියම කියව කියව ඉන්නෙ නැතුව ඇවිත් මට උදව් කරන්න...
🐨ඇත්‍තටම ජිනී මන් මුන්ට හොද වැඩී.. ආව දෙන්කෝ...
🐯ගුඩ් මෝනින් කට්ටිය මන් ආවා.. ගුඩ් මෝනිම් කුකී...
🐹ගුඩ් මෝනින් බෙයා...
🐨ගුඩ් මෝනින් නෙවෙයි දැන්ද ඔය මහත්තයට ගෙයක් තියනවා කියලා මතක් වුනෙ ආඅ... මුලු රෑ පුරාම කොහෙද වැටිලා හිටියේ..
🐹ගෙට ආව ගමන් පටන් ගන්න එපා ජූන්...
🐯ඔයා මොකද මේ රවන් ඉන්නේ... මන් ආවට සතුටු නැද්ද කුකී..
🐰ගිය තැනම ඉන්න එපැයි ඇයි දන්නෙ නෑ ආවේ... නාවට කමක් නෑ කෝල් එකක් වත් නෑ.. අඩුම ගන්න එකවත් ආන්සර් කරන්නෙ නෑ. මහ ලොකුවට කියන්නෙ ඔයා නැතුව විනාඩියක් වත් ඉන්න බෑ...යැයි යැයි තමා තනිකර බොරුව....හහ්😤😤😤
🐨ඊයේ මොන ක්ලබ් එකටද ගියේ..ගෙවල් මතක් වෙන්නෙ නැති තරමට....
🐯ආශ්.... නවත්තගන්නවා දෙන්නම ඔය කියවිල්ල..... මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර ආවා විතරයි ඔලුව කන්න එනවා.. පිස්සු හැදිලද .... මන් ගිය ක්ලබ් එකක් නෑ.. ගෙදර එන්නෙ නැතුව යන්න තියෙන්නෙ ක්ලබ් විතරද.. මන් ක්ලබ් යනවා තමා නෑ කියන්නේ නෑ. ඒ වුනාට හැමදාම ඒවා අස්සෙ ලගින්නෙ නෑනෙ... මුලු රෑම කොලේජ් එකේ වැඩ හෙට රේසින් කාර් කම්පිටිශන් එක.. මහ රෑ වෙනකම් උන් ප්‍රැක්ටිස් කරනකම් අපි ටෙන්ට් ගහගෙන කොඩි දාගෙන බොඩ් ගෙනත් පේන්ට් කරගෙන දාහක් වැඩ... ගෙවල් වලට යන්නෙ නැතුව කරේ ඒවා... වැඩ අස්සේ කෝල් කරගන්න බැරි උනේ.... එහෙම නැතුව මතක නැතුව නෙවෙයි... ෆෝන් එක සයිලට් දාලා තිබ්බේ... ගෙදර ආව ගමන් කාපියව්.... 😤😤😡😡😡 ජින් හියුන් කන්න මොනා හරි තියෙනවනම් තියන්න බඩගිනි. මන් වොශ් එකක් දාන් එන්නම්....
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞