කෑම්ප් ට්‍රිප් එකේ පලවෙනි දවස එහෙම ඉවර වෙනකොට අද දෙවෙනි පටන් ගත්‍තා..
🧑🦰හොදයි ලමයි අද අපි කැලෑව ඇතුලේ ඇවිදින්න යනවා... හවස් වෙන්න කලින් ආයෙම මෙතනට එන්න ඕනි නිසා අපි අන්තිමට දිය ඇල්ල ලගට යමු එත්කොට ඔයාලට මහන්සි නිවාගන්නත් ගොඩක් වෙලා සෙල්ලම් කරන්නත් පුළුවන් නේ...
👲මේක මන් විශේෂයෙන් කියනවා මේ කැලෑවේ විස පලතුරු වගේම අපිට කන්න පුළුවන් ඒවත් තියනවා ...එහෙම කන්න පුළුවන් ඒවා හම්බුනාම මන් ඔයාලට කියන්නම් එතකන් හම්බෙන එක එක ගෙඩි ජාති අල්ලන්න කරන්න යන්න එපා.. මොකද සමහර ගෙඩි ගෑවුනත් කසන පලු දාන තුවාල හැදෙන ගෙඩි.....
අනික් එක මේ කැලෑවේ විස මල් ජාති තියනවා ඒක නිසා එක එක ඒවගෙ සුවද බලන්න අල්ලන්න එපා...ඔයාලගෙම ආරක්ෂාවට මන් මේ කියන්නේ...🐯දැක්කනේ ඔය දකින දකින එක අල්ලන්න කරන්න යන සෙට් එක උබලා අත් ගැටගහන් ආවත් කමක් නෑ..
🐶ඔව් ඈ... ඊලගට ඕවට බෙහෙත් හොයන්න වෙන්නෙ අපිට...
👲හරි ලමායි අපි යමු....
🐣මේ හරිය නිකන් හොල්මන් ෆිල්ම් එක්ක තැනක් වගේ...
🐵මටත් එහෙම වයිබ් එකක් ආවා...
🍁මෙහෙ මීට කලින් හොල්මන් හිටියේ නෑ ...ඒත් දැන් ඉන්නවා...
🐑සිරාවටමද...
🍁ආයේ මන් බොරු කියනවද ..... ඒ හොල්මන් කන්නේ හැන්ඩ්සම් කොල්ලොන්වලු...
🐯මෙහෙ වර ඕතරී බොරු කියන්නේ නැතුව...
🍁බොරු නම් අහන්නකො අර සර් ගෙන්..
🐱දැන් මෙහේ ඉන්න ලොකුම හොල්මන ඔයා වෙන්න ඕනි...
👲මේ තියෙන්නෙ ලමයි ජෝසන් රජතුමාගේ කාලේ හදපු ලිදක්.. මේ ලිදට අරක් ගත්ත අමනුස්ස ආත්මයක් ඉන්නවා ඒක නිසයි මේ ලිද මෙහෙම වට කරලා තියෙන්නේ... ඒ කාලේ ඉතින් ඔය කැලෑ පාරවල් වලින්නෙ මිනිස්සු ගියේ ආවේ.. ඒ කාලේ එක මනුස්සයෙක් බිරින්දෑවරු කිහිප දෙනෙක්ව කසාද බදිනවා නේ...අදටත් ඔය සමහර මිනිස්සු ඉන්නේ හොරෙන් ලව් කරන... ඒකාලේ ඉතින් එහෙම හොරෙන් නෑ කෙලින්ම ගෙදර ගේනවා.. එහෙම කසාද බැදපු මිනිහෙක් එයාගේ පලවෙනි බිරිදට දරුවෝ ලැබෙන්නෙ නැති නිසා දෙවෙනි කසාදයක් කරගෙන තියෙනවා ඒ බිරිදටත් ලමයි ලැබිලා නෑ... අන්තිමට මේ මනුස්සයා තව කසාදයක් කරගෙන...ඒ කසාදයෙන් ඒ මනුස්සයාට පිරිමි දරුවෙක් ලැබෙනවා.... කලින් බිරින්දෑවරු දෙන්නාගෙනම වැඩක් නැහැයි කියලා මේ මනුස්සයා බිරින්දෑවරු දෙන්නව මේ ලිදට තල්ලු කරලා මරලා දාලා....
ඉතින් ඒ කාන්තාවො දෙන්නම මෙතනින් යන එන පිරිමි මරනවා කියලා තමා ජනප්‍රවාද වල තියෙන්නෙ ... කොහොම හරි දැන් මෙතන මේ තත්වෙ ආරක්ෂාවක් යොදලා තියෙනවා..
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞