Chapter 26🔞

55 10 3
                                    

පහුවදා හරිම සතුටින් ටේහියුනුයි එයාගේ අතිජාත මිත්‍රයෝ දෙන්නයි තම තමන්ලාගේ බෝයිෆ්‍රෙන්ඩ්ලවත් අරගෙන කොලේජ් එකට ආවා.. එතකොට තමා කොලේජ් එක ගිනි අරන් තිබ්බේ...

"ඕහ්.... ටේහියුන් ඔප්පා😭😭ඇයි අනේ ඔයා අපිට මෙහෙම කරේ..."
"ඒකනේ යුන්ගි හියුනුත් එහෙමයි ඔය තුන්දෙනා අපේ හදවත් කඩලා බිදලා විනාස කරලා දැම්මා😭💔💔"
"අනේ ........හියුන්...... මන් ඔයාගේ මන්ත්ලි පැවරුම් ඔක්කොම කරලා දෙන්න පොරොන්දු වෙලා ඉද්දි ඇයි මෙහෙම කරේ.....''

🐯මොන් මගුලක් ඕයි මේ......උදේ පාන්දර මිනිහලා මැරුන ගෑනු වගේ අඩාගෙන...දවස මුස්පේන්තු කරන්නේ නැතුව අහකට පලයව් යන්න...

🐱කියලා වැඩක් නෑ.. තොපිට අපි මොනාකරාටද මේ උදේම වැලහින්නියො වගේ අඩාවැටෙන්නේ ....

🦝මගේ පැවරුම් කරන්න ඔහේ පොරොන්දු වුනේ අර ඔහේ මගේ විනාස කරපු කෝට් එකට හරියන්න නේ.. මේ මොකක්ද අඩන්නෙ.....

"අනේ...... ටේ ඔප්පා.......අනේ...... ඇයි එහෙම කරේ......."

🐯මොන හුයන්නක්ද යකෝ මන් කරේ...

"යුන්ගි ඔප්පා.. මන් ෆිල්ට් කරද්දි ගනන්ගත්තේ නැත්තේ කොල්ලෙක් නිසාද.. ඔයා ගේ ද"

"අනේ... මගේ යොන්ජුන් හියුන්.........😭😭 මන් ඔයාට කැමති කියලා කියන්න කොයිතරම් ට්‍රයි කරාද ඒත් ඔයා කිව්වේ ඔයා ගේ නෙවෙයි කියලානේ..."

උදේ පාන්දර මේ වෙන සිද්ධිය සම්බන්ධව කිසිමදෙයක් නොදන්න අර අහිංසකයෝ තුන්දෙනා කටත් ඇරන්වෙන්නේ මොකක්ද කියලා මොලේට ප්‍රොසෙස් කරගන්න උත්සහ කරනවා.. පව් අසරණයෝ තුන්දෙනා .......

🐯මෙතන ඉන්න එකෙක් හරි වෙලා තියෙන දේ පැහැදිලි කරපල්ලා... ඔක්කොම මලගෙයක් වගේ අඩන්නේ.. යකෝ කියලා අඩපල්ලා එතකොට අපිත් අඩන්නම්.....

"මේකනේ හියුන්.... ඊයේ C1 ක්ලාස් එකේ කට්ටියව ඔෆිස් එක ඉස්සරහ දණගස්සලා ... ඒකේ හියුන්ලා තුන්දෙනාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ලා ඉන්නවා කියලා නෝටිස් බෝඩ් එකේ ගහලා තිබ්බා.. එයාලව රවුම් කරලත් තිබ්බා. හියුන්ලා තුන්දෙනා වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිටිය අය තමා අර අඩන්නේ ..."

 See You Again Where stories live. Discover now