Chapter 8

40 11 1
                                    

එදා බාස්කට් බෝල් මැච් එකෙන් පස්සේ ටේලා දිගටම බිසී වුනා... ජන්ග්කූක්ව දකින්නෙ නැතුව එයා නිකන් මැලවිලා වගේ... ඔන්න ඉතින් ඉඩෝරෙට වැස්ස අරන් ජන්ග්කූක් එනව ටේව බලන්න රේස් ට්‍රැක් එකට..

🐰හියූන්.... මෙහේ....

🦕ආන් උඹෙ හා කොල්ලා ඇවිල්ලා..

🦝මෙච්වර දවසක් නට නට හිටියේ ආන් ඇවිල්ලා..

🐯කටවල් වහපියව්...

🐱මූ තනියම ලව් කරන්නයි ගෑස් බලන්නයි...

🐯හායි කුකී.. මොකෝ මෙහේ..

🐰ඔයාව බලන්න....

🐯ම..මාව.. ඇයී...

🐰මතක් වුනා ඉතින්.. මේ දවස් ටිකේම දැක්කෙවත් නෑනේ..හියුන්ට නම් මාව මතක් වෙලා නෑ වගේ...

🐯අනේ එහෙම එකක් නෑ.. මතක් වුනා..බිසී නේ බබා...

🐰මේ බඩ්ඩක් ගෙනාවා....

🐯ම්ම්ම් .... මොනාද..

🐰ගෙස් කරන්න... ඔයා කැමතිම දෙයක්

🐯ස්ටෝබෙරි

🐰ම්හු

🐯ස්ටෝබෙරි මිල්ක්

🐰ම්හු

🐯ම්ම්ම් ...චොකලට් පෑන්කේක්..

🐰ආනී..මොකක්ද හියුන්

🐯අනෙ කියන්නකො....

🐰මේ.. ජප්චේ...

🐯ඕමෝ  රියලී.....  ඔයා ඒවාගෙනාවද..මටම...🤩🤩🤩

🐰ඕ.. ඒ තරම් ආසද..

🐯ම්ම්ම්ම්ම්ම්.......කෝ දෙන්නකෝ

🐰මෙතන දුන්නොත් ඔක්කොටම දෙන්න වෙයි

🐯අපි යමු ....

🐭අන්න අරුන් දුවනවා....

🐱ඔය ගියදෙන්... එයිනේ... ඒ කොල්ලා එක්ක ටේ ඉන්නෙ සතුටින් බන්..මන් ඒකයි වැඩිය මුකුත් කියන්නෙ නැත්තේ.. උඹලට වඩා මන් දන්නවා ටේ කොච්චර විදවනවද කියන්න.. ඒක නිසා ඔය කරන් ගිය දෙන්....

🦕අපිත් උඹ තරන් නොදන්නවා වුනාට දන්න ටිකෙන් දන්නවා.. ඒ කොල්ලා ඉස්සරහා ටේ සතුටින් නම් තමා...

🐻ඒ සතුට එහෙම්ම තියෙන්න ඕනි ....

🐱අපි කරන් යමු....

 See You Again Where stories live. Discover now