අද තමා ඇදුම් බලන්න යන දවස...සෝල් වල තියෙන හොදම ශොපින් මෝල් එකේ වෙඩින් කස්ටියුම් සෙක්ශන් එකට තමා එයාලා ගියේ...🐰මේ මේකෙන් අපිට එකක් හොයාගන්න පුළුවන් වෙයිද..
🐯මොකෝ බැරි බබා...
🐰නෑ හියුන් බලන්නකෝ මේකේ තියෙන ඇදුම් ගොඩ .. ඉතින් කොහොමද අනේ හිතහදාගෙන එකක් තෝර ගන්නේ.....
🐯අනේ මගෙ පිස්සු පැටියා... එන්න එන්න .....
🐴ඉස්සෙල්ලම ගෲම්ගේ එක තෝරමුද.. නැත්තන් අපේ මහ එකා මෙතනින් ඉක්මනට දුවන්න හදයි...
🐹ඔව් ඔව් ... මේ මිනිහට හිටපු ගමන් අමුතු තක්කුවක් එනවනේ ඒක නිසා තෝරලා ඉමු...
👩💼සර්ලා මොනවද බැලුවේ...
🐰 හොද පෝක් තියෙනවද කියලා...
👩💼ආහ්....
🐹කුකී...😠
🐰ඉතින් ඇත්තනේ හියුන් මෙතනට එන්නෙ ඇදුම් බලන්න මිසක් කෑම ගන්න නෙවෙයි නේ...
🐯😅😅ඇත්ත හැබැයි ...
🐰දැක්කද මගේ කොටිපැටියට විතරයි මාව තේරෙන්නෙ .🥰🥰
🐯අපිට ඕනි ගෲම්ටයි බ්‍රයිඩ්‍ටයි හරියන විදියට බ්ලැක් ඇන්ඩ් වයිට් කලර් වලින්..
👩💼ඕකේ සර් එන්න මේ පැත්තෙන්..... මෙතන තියනවා ලේටස්ම ඩිසයින් වලින් ආව බ්ලැක් කලර් කිට් සෙට්..සර්ලට ෆිටෝන් කරලම කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් ...
🐯එහෙනම් හියුන් යන්න අපි මෙතන වාඩි වෙලා බලන් ඉන්නම්....
🐨හ්ම්ම්ම්...
නම්ජූන් දැන් අදින්නේ අට වෙනි ඇදුම... මෙච්චර වෙලා ඇදපු ඒවගේ මොකක්හරි ඇදයක් කවුරුහරි කියලා ඒවා ඔක්කොම මාරු කරන්න වුන නිසා නම්ජූන් ඉන්නෙ දැන් ඇදුම් එපා කියන මට්ටමේ ....
🐯ඕක හරියන්නෙ නෑ හියුන් නිකන් සාරිගප්පියෙක් වගේ...වෙන එකක්...
Next
🐹ජූන් ඒක නිකන් ඔයා ඔෆිස් අදින එක වගේ...
Next🐨මේ අන්තිම පාර ආය නම් බෑ...
🐰කෝ ඒක බලමු .....අපෝ ඒක කලින් එක වගේමනේ...
🐴මන් කියන්නේ අර හයවෙනියටයි හත් වෙනියටයි ඇන්ද ඒවා ටිකක් හොදයි කියලා
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞