ඔන්න ඉතිම් අලකලංචි හුගක් මැද්දෙ මන් අදත් ඔයාලගේ ආදරණීය කතාව අරන් ආවා..
ඉතිං එදා අන්තිමට ටේහියුන් ප්‍රැක්ටිස් ඉවරවෙනකම් අපේ යුන්ගි බුන්ගිත් නිදිකිර කිර හිටියා ..ඊටපස්සේ දෙන්නත් එක්ක රෝන්ද පාරකුත් දාලා ටිකක් රෑ වෙලා ගෙදර ආවා.. (ආව විදිය හිතාගන්නකෝ ලිලීස් 🤗🤗)
🐨යාආආඅ..... කිම් ෆකින් ටේහියුන් 😤😤😤😤
තමුසේ හිතන් ඉන්නේ මේක අම්බලමක් කියලද.. හිතුනහිතුන වෙලාවට ගෙදර එන්නෙ..ඒකත් බීලා බීලා කෙලින් ඉන්නවත් බැරි වෙනකොට.....🐯හී..ක්... ජුන්ලා දෙන්නයි....හික්..... හේ හේ ..... හොබ්සන් ........හොබ්සන් .......කෝ ඔයා සත්තරනේ...හික්...
🐹මෙයා නම් කවදා හැදෙයිද මන්දා...
🐯කූකී.......මගේ සූටිම සූටි හාපැංච.. කෝ ඔයා..... හාවෝ හාවෝ කෝ ඔයා.......
මගේ හාවා.......හුවෑ....😭😭😭😭මාවා දාලා කෝද ගියේ........ගිය තැනකට...
හීක්...... මාවත් එක්..හීක්...ක. යන්න එපැයි.......😭😭😭හුවෑ.......🐰ඕයි හියුන්..... පිස්සුද ඒයී...... නැගිටින්න අනේ......මේ ඉන්නෙ මන් .......
🐯ඔයාට ඇහුනද මගේ හා පැට්ටා කතා කලා......😭😭😭😭 අර පිටසක්වල ඔලුබක්කා හීක්.....එයාට රබර් ඇහැදාගෙන ඉදලා මන් උගේ අන්ඩකුත් ගැලව්වෙ මගෙ හි.ක්...... කුකී නිසා........ මාව දාලා ගියා.......ඔම්මා............😭😭😭😭
🐨මුට මං........ නැගිටිනවා ටේහියුන් .........
🐹ජූන් ඔයා ඉන්න......
ටේ..... යා ටේ.......බලන්න මන් දිහා......🐯ජිනී.........😭😭😭😭මන් ගුඩ් බෝයි වෙන්නම්........හීක්...... කුකීහ්......එයාට එන්න කියන්නකෝ.........
🐹මේ බලන්න එයා මෙතන ඉන්නවා .... කෝ දැන් ඔය ඇඩිල්ල නවත්තල බලන්න......
හා පැටියෝ ...........🤗🤗🤗🤗🤗
හොදට ඇස් දෙක පිහදාපු ටේ ජන්ග්කූක්ව දැක්ක ගමන් ජින්වත් පෙරලන් ජන්ග්කූක්ව බදා ගත්තා....
🐯මගෙර්......සුදු හාවා.... පැන පැන ආවා...... මගෙ කිශි අරගෙන පැනලා දිව්වා.....
මගේ පොඩි හාවා..... පැන පැන ............... ආව........(කෝමද ලිලීස් කවිය 😅😅.... මගෙන් විතරයි හොදේ මේ කවි......)
අන්තිම ටික කියද්දි ටේගේ සව්න්ඩ් එක ස්ලෝ වෙලා එයා එහෙම්ම ජන්ග්කූක්ගේ ඇගට වැටිල දොයි.........
YOU ARE READING
See You Again
FanfictionBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞