තිස් වන දිගහැරුම

345 48 30
                                    

"ඒ මචං මට හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි ආතිෆ්ලගේ ගෙදරදි උඹ ඉනායා අක්කා ඉස්සරහ නටපු නාඩගම ගැන...." ඒඩන් කිව්වේ අපි සෙට් එක ලන්ච් එකට නුවර ෆේමස් විටෝ ගේ වුඩ් ෆයර්ඩ් පීසා එකේ ටේබල් එකකින් වාඩි උණු ගමන්මයි.

" ඒඩන් කිව්වේ අපි සෙට් එක ලන්ච් එකට නුවර ෆේමස් විටෝ ගේ වුඩ් ෆයර්ඩ්  පීසා එකේ ටේබල් එකකින් වාඩි උණු ගමන්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ප්ලේස් එක මම යන්ඩ ඇඟිලි ගැන ගැන හිටපු තැනක්. පට්ට වීව් එකක් එක්කම ඕනම වර්ගෙක ඔරිජිනල් ඉතාලියන් පීසා රස විඳින්න පුළුවන් නුවර තියන හැංගුණු නිදන් දූපතක්.

 පට්ට වීව් එකක් එක්කම ඕනම වර්ගෙක ඔරිජිනල් ඉතාලියන් පීසා රස විඳින්න පුළුවන් නුවර තියන හැංගුණු නිදන් දූපතක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනිත් එක ඉතින් මගේ කිරි කෑ මුත්තා කෑවෙම විටෝ අයියගේ පීසා විතරයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනිත් එක ඉතින් මගේ කිරි කෑ මුත්තා කෑවෙම විටෝ අයියගේ පීසා විතරයිනේ.... ගාෆීල්ඩ්ගේ පරම්පරාවේ අභිමානවත් මිහිත් පුචා මම. හුම්. !!!

"ඕව් ඈ.... මටත් දැන ගන්ඩ ඕනේ..."

"ආ...... ඒම කියන්ඩ තරං දෙයක් නෑ...." රයන් අත් දෙකත් කට ලඟට අරන් ඇට කඩ කඩ ඕනෙවට එපාවට කිව්වට පොරටගේ මූණේ නං අම්බානට පැණි වෑස්සෙනවා.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now