Chapter 08.

233 47 13
                                    

අයිශ්...ටේහ්‍යුන්ග් තමුසෙගේ සද්දන්ත ශරීරයත් අරගෙන එහාට පලයන්කෝ...පිඹුරු පැටියෙක් වගේ මාව වෙලාගෙන ඉන්නේ නැතුව..

එහාට යනවකෝ...තමුසෙගේ කටත් ගදයි... . මං උබට ඇඳට එන්න විතරයි අවසර දුන්නේ...යාහ්...තොට මෙහෙම මට බලහත්කාරකම් කරන්න අවසර දුන්නෑ...

දවසක් දෙකක් නෙමෙයි අපරාදේ ගොබ්බයට දිගටම සෝෆාවෙම නිදාගන්න දෙන්න තිබුනේ මට . මුගේ සයිස් එකට මුට ඒකේ නිදාගන්න ඉඩ මදි බන් . ඒකයි මං ගොබ්බයව ආයේ ඇඳට ගත්තේ...හරි හරි ඉතින් ගේ උගේ කියලා දන්නවා ඒ වුනාට උදේ ඉදන් හවස් වෙනකන් කුක්කු පැටියව පෝශනේ කරන්නේ මං නේ...ඉතින් ඒවට සළකන්නත් එපැයි මූ...මූව ඇඳට අරන් මං කරගත්ත මෝඩ කමක තරම තේරෙන්නේ දැන් තමයි . ඇයි යකෝ...මේ ගොබ්බයා මහ රෑට හීනෙන් මැණික මැණික ගගා ඇවිත් මාව බදා ගන්නවනේ ....ඒකත් හරියට පිඹුරෙක් වගේ මට හෙල්ලෙන්නවත් බෑ යකෝ...හුස්මත් හිරවෙනවා .

මගේ කකුල් දෙක අස්සෙන් මුගේ කකුලක් දාගෙන ....ඉණවටේට අර නහර බේරිච්ච තඩි අතත් දාගෙන ...බෙල්ල පිටි පස්සට මූණ තියාගෙන...හම්මෝ...මාර අසහනකාරයෙක් ඕයි මූ...හෝතම්බුවා මහ හයියෙන් හුස්ම පිටකරද්දී බූරුවගේ හුස්ම මගේ බෙල්ලේ වදිද්දී තමයි මට උන්හිටි තැනුත් අමතක වෙන්නේ...මොකද බන් මම මෙහෙම තනිකඩව චිල් එකේ හිටියා කියලා අපිට හැගීම් දැනීම් නැවතුවද ? තොපේ වගේම මගෙත් හෝර්මෝන , ස්නායු එහෙම හොදට වැඩ ... මං මාර්ගඵල ලබලා නෑනේ..

මේ ළගඳි මරු ටොපියක් මට සෙට් වුණේ...අඩෝ නින්දෙන්ම මේ යකා මගේ පිජාමා එක අස්සෙන් අත් දාලා මගේ සෝස පාට කුක්කු එක්ක හුරතල් වෙන්න ගත්තා කියහන්කෝ...මම කොට්ටෙත් හපාගෙන මාර ගේමක් දීලා පිස්සු කෙලින්නැතුව හිටියේ...

අර්හ්...ඇත්තටම ටේහ්‍යුන්ග් උබ පිස්සෙක්...කොහෙද යන මැණිකක් මතක් කර කර මට වද දෙනවා මගුල...මූ මේ කලින් ආත්මෙක ලව් කරපු එකෙක් මතක් වෙලාද කොහෙද මාව කන්න හදන්නේ...කලින් ආත්මේ කිව්වේ මේකයි බන් , මොකද මුට මේ ආත්මෙක මං දන්න හැටියට නම් ලවක් තිබිලා නෑ ...උබලට කියන්න මේ ගෝතයා ඉදලා තියෙන්නෙත් අපේ කොලේජ් එකේනේ...මං කවදාවත් දැකලා නෑ බන් ඒ වුනාට . ඒකේ ඉන්න කාලේ නම් මූ තනිකඩයලු කැම්පස් එකෙත් ඒ විදිහමයි කියලා ආරංචිය .

UTOPIA (Tiger lily S2 ) || Tk ||Where stories live. Discover now