intro epi

95 7 0
                                    

Jk- mafia king කෙනෙක්... ගොඩක් දරුණු කෙනෙක්... හදිස්සියේ තමන්ගේ නෙත ගැටුනදෙමාපියන් ගේ කැමැත්තෙන් ගැණු ළමයෙක් කසාද බැදැලා එ කසාද සහතිකයට වත් කිසිම වටිනාමකක් දෙන්නේ නැතුව එ ගැණු ළමයා ගේ ජිවිතේවත් තුට්ටු දෙකට මායිම් නොකර තමන්ට ඕන හැමදේම හැම කාය ආශාවක් ම එ ගැණු ළමයගෙන් සම්පුර්ණ කරගන්න විතරක් උත්සහ කරන කෙනෙක්.. අවුරුදු තුනකට කලින් තමන් ආදරේ කරපු කෙනා ම තමන් ඉස්සරම සියදිවි නසා ගත්තේ ත් සිමාවක් නැති අශවන් නිසා.. එත් ඇත්තටම එ ගැණු ළමයා ට ආදරේ කරා.. එත්එක දෙන්න වුනු පමාව සියල්ල වෙනස් කර දැමුවා.. මේ ආදරේ ත් එ වගේ වෙයි ද.. Jk yn ට ආදරේ කරයි ද.. පෙර පෙම්වතිය මෙන් ම ඇයට ත් එය බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි ද

Tn- අනාත නිවාසෙක හැදුනු ගැණු ළමයෙක් අවුරුදු 8 දී තමන් ගැණු ළමයෙක් නිසා දෙමාපියන් yn ව අතඇරලා දානවා පෙනුමෙන් හොද වෙච්ච නිසා yn jk ව කසාද බදිනවා එ අනාත නිවාසෙන් යන්න ඕන නිසා
🌹🌹🌹🌹

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now