end...

47 7 4
                                    

මිට මාස තුනකට කලින් කායිව වෙනත් අපරාද කල්ලි යකින් මරලා තිබ්බා... Jung kook පොරොන්දු වුනු විදිහටම mafia වලින් අයින් වෙලා සාමන්‍ය කෙනෙක් විදිහට කාලය ගත කරා, jung kook හිටියේ යෙවුන් ගේ නමින් හදපු අනාත නිවාසෙක, මොකද යෙවුන් ත් හැදුනේ ඒ වගේ තැනක නිසා යෙවුන් ව මතක් කරලා jung kook අසරණ ළමයින් ට පිහිට වුණා, ලස්සනට මල් වවපු වෙනම තැනක තමයි yewun ව වල දාලා තිබුනේ එකත් අනාත නිවාසේ ලගම, jung kook හිටියේ යෙවුන් ගේ සොහොන වටේ මල් තියෙන ගමන්, එක පුංචි කකුල් දෙකක්‌ ඇවිත් jung kook ගේ කර වටේ අතදාගත්තා.....

👧- අන්කල්....
Jk- 🙂ඇයි මැණික...
👧- අන්කල් හැමදාම මෙතනට එනවා, කවුද අන්කල් මේ ආන්ති....
Jk- මේ... ඉන්නේ අන්කල් ගේ මුළු ලෝකේ ම මැණික...
👧- එයා අලී ලස්සනයි....
Jk- හ්ම් ගොඩක්...
👧- එයාට මොකද වුනේ, එයාව සුරංගනාවියෝ ඇවිත් ඇරන් ගියා ද අන්කල් ගෙන් ගොඩක් දුරත්
Jk- 🙂....
👧- yewun... මොකක්ද අන්කල් මේකේ තේරුම
Jk- සාධකලික සතුට...
👧- අනා අන්කල් ගේ අස් වල කදුළු 🥺අඩන්න එපා එතකොට මට ත් දුකයි නේ..
Jk- අන්කල් අඩන්නේ නැ පැටියෝ...
👩- sehon, අන්කල් එක්ක එන්න කෑම කන්න..
👧- එනවා තිච..අන්කල් මිස් මත කතා කරනවා ඔයාත් එන්න ඉක්මනට....

පුංචි sehon හිනා වෙලා ගියා ම jung kook yewun ගේ සොහොන අත ගානකොට jung kook ගේ අතත් එක්ක තව‍ත් එක අතක් පැටලුනා....

Jk- ye... Yewun...
She- 😊අද මාව බලන්න එන්න පරක්කු වුණා නේද.. මන් ගොඩක් වෙලා බලන් හිටියා එනකම්....
Jk- ඇයි ඔයාත් මාව දාලා ගියේ...
She- මන් ඔයාව දාලා ගියේ නැ jung kook...
Jk-.....
She- මන් හැමදාම ඔයාත් එක්ක ම ඉන්නවා පොරොන්දු වුණා නේ මන්
Jk- එත් ගියා නේ 🥺මට ඔයා නැතුව පාලුයි.. මාව මැරෙන්න වගේ...
She- මට ත් ඔයා නැතුව ගොඩක් පාලුයි...
Jk- බැරි ද මාවත් ඔයා ලගට ගන්න...
She- ම්ම් දැන් ම බැ, තව ගොඩක් කල් තියෙනවා, පොරොන්දු වුනු විදිහටම ඔයා යන දවසට මන් එනවා ඔක්කොමට කලින් ඔයාව බලන්න 😊
Jk- මට සමාවෙන්න...

Yewun jung kook ගේ හුලගට ඇවිස්සිලා තියෙන කොන්ඩේ එයාගේ අතින් හැදුවා...

She- මට කෙනෙක් මුණ ගැහුනා... අර....

Yewun මල් වවලා තියෙන පැත්තට අත දික් කරනකොට jung kook දැක්ක ලස්සන ගැණු ළමයෙක් මල් වත්තේ ඇවිදන් යනවා ඒ වෙන කවුරුත් නෙමෙයි සුකි, suki jung kook දිහා බලලා ඉස්සර වගේ ම හිනා වුණා....

Jk- ඒ... එයාට කියන්න.... මට සමාවෙන්න කියලා... මන්.. වෙන කෙනෙක් ට ආදරේයි... කියන්න....

Yewun jung kook ගේ අත අතඇරලා ඔලුව හෙමිට පාත් කරලා හරි ආදරේන් ඒ නලල සිප ගත්තා,

Suki- yewun... එන්න... අපි යමු 😊

Suki yewun ට අත දික් කරාම yewun jung kook ගෙන් මිදිලා ගිහින් සුකිගේ අත අල්ල ගත්තේ දෙන්න ම jung kook ට අත වනලා නැති වෙලා යනකොට...

Jk- මගෙ මැණිකව.. බලාගන්න සුකි......

You've reached the end of published parts.

⏰ Last updated: Aug 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now