episode 12

35 5 0
                                    

වෙලාව රෑ 12 විතර ඇති... Jung හයියෙන් කැ ගහන සද්දේ ඇහෙනකොට යෙවුන් උඩ ඉදන් පල්ලේහා බැලුවා..

Jk- බල්ලෝ 😡කිසිම වැඩක් හරි යට කරගන්න බැ උබලට බබාලද තොපි.. මේ මාර ත් උබ ලා ෆේල්..
👨- සොරි sir... අපි ට තව‍ එක chance එකක්..
Jk- නැ ආයේ කිසිම අවස්ට්වක් නැහැ උබලට තුන් පාරක් ම උබලා ෆේල්... Jung kook එහෙම කියලා ඉනෙ තිබ්බ පිස්ටල් එක ගත්තේ යෙවුන් පහලට දුවන් එනකොට...

Jk- ලෑස්ති වෙයන් පාරලොව යන්න.. Jung kook වෙඩි තියන්න පිස්ටල් කිලික් කරනකොට යෙවුන් ඇවිත් පීස්ටල් එක උඩට කරේ වෙඩිල්ල් වහලේ හිල් කරන් යනකොට... Jung kook ත් පස්සට වුනේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව..

Jk- මොකද කරන්නේ 😡මැරෙන්න අසා වෙලා ද... Jung kook එයාට කෙන්ති ගියා ම එ කෙන්තිය පිට වුනේ තව‍ කෙනෙක් ගේ ජිවිතයක් බිලි අරන්.. එ වෙලාවට jung kook ව පාලනය කරන්න පුළුවන් කිසිම කෙනෙක් හිටියේ නැහැ.. එත් suki ගේ වචනෙට එක පුළුවන් වුණා..

She- ඔයා මොනාද මේ කරන්නේ jung kook.. Mister lee මොන කරා ට ද.. අනික මේ ඉන්නේ ඔයාගේම මිනිස්සු...
Jk- මගේ යකා අවුස්සන්නේ නැතුව යනවා කාමරේ ට 😡..
She- මට බැ.. මං ඔයාට මෙයා ව  මාරන්න දෙන්නේ නැ..
Jk- කිසිම වැඩක් කරගන්න බැරි බල්ලෝ මට වැඩක් තියෙනවා ද තොපි ලග ගෙන්..එක පාර්ක් දෙපාරක් නෙමෙයි තුන් පාරක් ම උබ ල ට සමාව දෙන්න මං හරකේනෙමෙයි...එතකොට ආයේ වැරදි වෙන එකක් නැ..
She- වැරදි වෙන ගානට වැරද්දක් කරන කෙනෙක් ට සමාව දීලා ඕන අවසත්වක් දෙන්න.. එකයි මනුස්සකම..
Jk- මට වැඩක් නැ මේ වගේ එවුන්ගෙන්
She- ඔව්.. කොහොමත් ඔයාට ඕන දේවල් ගත්තට පස්සේ ඔයාට එ අය ගැන ගානක් නැ..
Jk- යෙවුන් පලයන් එහා ට 😡
She- නැ යන්නේ නැ.... පුළුවන් දෙයක් කරන්න...
Jk- ආආඅ....
She- නැගිටින්න Mister lee. Yevun Mister lee ව් නැගිට්ටේව්වා...
Jk- ආආ... Jung kook එයාගේ අතේ තිබ්බ පිස්ටල් එකෙන් ගෙදර තිබ්බ හැම බඩුවකටම වෙඩි තියන් ගිහින් අනිතිමට ගන් එක තිබ්බේ යෙවුන් ගේ ඔලුවට..
👨- නැ sir එපා.. Plz සන්සුන් වෙන්න...

යෙවුන් හෙමිට එයාගේ පුංචි කකුල් වලින් ඉස්සරහට ගියේ jung kook පස්සට යනකොට... Jung koom ගේ ඇගිලි පිස්ටල් එක ට තද වෙනකොට යෙවුන් හෙමිට පිස්ටල් එක අල්ල ගත්තා
👨- මැඩම් යන්න එපා sir ලග ට...

මේ ඉන්නේ මුළු ලෝකෙම mafia king වුනත් මේ ඉන්නේ යෙවුන් දකින්න කැමති ම රූපේ.. මේ ඉන්නේ යෙවුන් මේ ලෝකේ ආදරේ ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරන එකම රූපේ...

She- එපා jung kook...

Yevun හෙමිට jk ගේ ගන් එක අල්ලන් පහලට කරේ එක අතකින් jung kook ගේ කම්මුල අත ගාන ගමන්.. Jung kook හෙමිට ඇස් පියා ගත්තේ එ උණුහුම ට ගුලි වෙන ගමන්.. Jung kook හෙමිට එයාගේ මුනේන් යෙවුන් ගේ අත පිරිමැද්දා.. එක මොහොතකට සුකී ව මැවිලා පෙනේ කොට jung kook ගේ ඇස් වල කදුළු පිරුනා.. මොකද ඉස්සර සුකී ත් මේ වගේ ම කරපු නිසා... එ ගතිගුණ ගොඩක් වෙලාවට යෙවුන් ට තියෙන එක ට jung kook අකැමති වුණා... ආයේ ත් කෙන්තියට ඇස් රතු වෙනකොට jung kook යෙවූන් ව තල්ලු කරේ යෙවූන් ගිහින් සෝෆා එකේ වැදෙන කොට..

👨- මැඩම්.. නැගිටින්න හොදින් නේද මැඩම්...
She- මං හොදින් Mister lee.. ඔයා ගිහින් බෙහෙත් දාගන්න ඔයාට තුවාල වෙලා...

Yevun හොරෙන් jung kook දිහා බලන් හිටියේ ඇත්තටම ගොඩක් සතුටින්.. තමන්ගේ සහයකයෝ එක්ක පිස්ටල් එක ත් ඉනෙ ගහන් යන jung kook ව ගොඩක් කඩවසම්ව් පෙනවා.. යෙවුන් ඇත්තටම එක මොහොතකට තමන් ගැන ම ආඩම්බර වුනේ jung kook එයාගේ husband වෙච්ච නිසා

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now