episode 30

37 6 2
                                    

යෙවුන් උදේම ගැස්සිලා අහ්රුනේ වෙඩි සද්දයක් නිසයි ඉක්මනට පහලට දුවන් එනකොට මනුස්සයෙක් ලේ විලක්‌ මැද වැටිලා ඉන්නවා යෙවුන් ට දැක ගන්න පුළුවන් වුණා...

Jk- hey baby.. ඔයා නැගිට්ටද...
Jung kook ගේ අත් වල විතරක්‌ නෙමෙයි මුනේ ත් එක්ක ලේ ගැවිලා තිබ්බේ jung kook ව දකින කොට බය හිතෙනකොට යෙවුන් පස්සට ගියේ jung kook එයාගේ ලේ ගැවිච්ච අත් යෙවුන් ගේ ඉන වටේ දාලා ලග ට ගන්න කොට... යෙවුන් කරේ බිම ලේ පෙරෙන් යන විදිහ...
Jk- කොහොමද ඔයාට.. Jung kook ඇහුවේ එයාගේ ලේ ගැවිචච අත් වලින් යෙවුන් ගේ කම්මුල් අල්ලන ගමන්, ලේ වල අප්පිරියවට යෙවුන් අහක බලා ගත්තා...
Jk- ඇයි තමුසේ ට මාව අප්පිරියයි ද...
She- ඇයි මෙහෙම කරන්නේ...
Jk- කොහොමද..
She- ඇයි මේ jung kook ඇයි මෙහෙම මිනිස්සු මරන්නේ ඇයි හොද කෙනෙක් වෙන්න බැරි..
Jk- ස්ස්ස්.. මට වැඩක් නැති දේ මන් අයින් කරනවා baby.. ඔයාට වුනත් එහෙම තමයි.. මේකා අයින් කරලා දානවා මගෙ baby හරි බයයි නේ මේ දේවල් වලට....
Jung kook එයාගේ කම්මුල් වල තියෙන ලේ yewun ගේ මුනේ අතුල්ලලා යන්න ගියා...

අද තමා දවස jung kook yumi එක්ක අතිනත ගන්න ඒ ලස්සන දවස අද....

පාන්දර 4 විතර නැගිට්ට යෙවුන් jung kook කන්න අසා හැම කැමක්‌ ම වගේ හැදුවා, ගෙදර හැම වැඩක් මත් පුරුදු විදිහට කරා, jung kook ගේ weeding සුට් එකත් අයන් කරපු යෙවුන් හරි ලස්සනට එක නමලා කබඩ් එක ට දැම්මා... කාමරේට ආපු යෙවුන් තමන්ගේ කබඩ් එකෙන් ගත්තේ සුකිගේ කාමරේ යතුර, වෙලාව උදේ 6 විතර ඇති, jung kook එදා එයාව මේ ගෙදර ට එක්ක එනකොට එයා ඇදන් හිටියේ දිග ලස්සන සුදූ ගවුමක්‌, අවුරුදු දෙකකට පස්සේ යෙවුන් අයෙත් එක ඇන්දේ එයාට අයෙත් මනමාලියක් වෙන්න අසා හිතුනු නිසා, හෙමිට සුකිගේ කාමරේ දොර ඇරපු යෙවුන් මකුළු දැන් ඇත් කරන් බැල්කනි එක ට ගියා, එතනට හරි ලස්සනර ඉර පයලා එනවා යෙවුන් ට ඕනේ වුණා අනිතිම පාරට ඉරේ ලස්සන බලන්න එක නිසා ම එයා හෙමිට බැල්කනි බැම්මට අඩිය තියලා බැල්කනි වැට අත් දෙකෙන් ම අල්ල ගත්තේ අනික් අතෙන් divorce පේපර්ස් ටික තද කරගන්න ගමන්...

Jung kook කෑම මෙසේ බඩ පිරෙන්න කන ගමන් හිටියේ..

Jk- ajumaa අද ගොඩක් කෑම හදලා කොහොමද දන්නේ මන් මේ ඔක්කොටම කැමති කියලා
👵🏻- මන් නෙමෙයි මහත්තයෝ ඉව්වේ, මන් නැගිටිනකොට ත් උයලා තිබ්බේ මන් හිතන්නේ නෝනා වෙන්න ඕනේ
Jk- යෙවුන්.. එයා අසනීපෙන් නේ හිටියේ කොහොමද මේ ඔක්කොම තනියම හැදුවේ..
👵🏻- මාත් නෝනා ව දැක්කේ නැ උදේ ඉදන් කොහෙ ගිහින් ද දන්නේ නැ..
Jk- දැක්කේ නැ.. කොහෙ ගිහින් ද ( ගරුප්පු ව හයියෙන් තියෙන ගමන් )
👵🏻- ද.. දන්නේ නැ මහත්තය..
Jk- දන්නේ නැත්තන් බලන්න එපැයි හොයලා 😡ඔක්කොම එකයි නමට විතරයි ඉන්නේ, පඩිය නම් ගන්නවා එත් වැඩක් නැ..

Jung kook බැන බැනම කාමරේ ට ගියේ car key එක ගන්න වුනත් මෙච්චර කාලයක් වහල තිබ්බ සුකි ගේ කාමරේ දොර ඇරලා තියෙනවා jung kook දැකපු නිසා ඉක්මනට ඇතුලට ගියා.. Jung koom යනකොට යෙවුන් බැල්කනි එක උඩ ඉන්නවා දැකලා jung kook ගේ මුළු පපුවම ගිනි ගන්න පටන් ගත්තා එදා එතන සුකි හිටිය විදිහ මතක් වෙනකොට jung kook ගේ මුළු ඇගම ගල් වෙලා ගියා..හෙමිට ලග ට යනකොට jung kook ට මතක් වුනේ යෙවුන් එදා පල්ලියේදී මේ විධියටම හිටිය විදිහ..

Jk- yewun............ යෙ.. යෙවුන්.... මො.. මොකද කරන්නේ....
She- ඔයා ආවද 🙂
Jk- යෙවුන්.. පහලට බහින්න..
She- මෙතන ගොඩක් උසයි නේ.. සුකිට රිදෙන්න ඇති ගොඩක් එදා
Jk- යෙවුන්... බහිනවා බිමට කිව්වා ම.. ( කෑ ගහන ගමන් )yewun plz.. Plz බහින්න..
She- මට ඉර පායනවා බලන්න ඕනේ ඔයා යන්න
Jk- හරි.. හරි අපි දෙන්න ම එක ට බලමු හ්ම්.. දැන් හොද ළමයා වගේ මට අත් දෙන්න මන් ඔයාව ගන්නම් ම්ම්..

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now