episode 2

51 7 0
                                    

නිරුවත් ඇග බෙට් ෂිට් එකෙන් වහන් yn wash room එක ඇතුලට ගියේ පිරිසිදු වෙන්න... සැරින් සැරේ ඔලුවට කැරිකිලි ගතියක් දැනුනත් yn එක ගනන් නොගෙන හිටියා... කන්නඩියෙන් තමන්ගේ ම මුණ දිහා බලපු yn ට දැනුනේ තමන් ගැන ම ලොකු අප්පිරියවක්... බෙල්ල දිහා ට ඇස් යවපු yn දැක්කේ එ බෙල්ල තැනින් තැන රතු වෙලා තියෙන විදිහ.. ආදරේන් දැනේනන් ඕන දේවල් ආදරේන් දෙන්න ඕන දේවල් jung kook yn ට දුන්නේ කිසිම හැගීමක් නැතුව... එත් හිතේ පුංචි කොනක yn jung kook වෙනුවෙන් ආදරේ ඉතුරු කරන් හිටියා.. එත් එක පිළිගන්න තරම් මානසික මට්ටමක් jk ට තිබ්බේ නැ... කන්නඩියෙන් තමන්ගේ මුණ දිහා බලපු yn එයාගේ අත් දිහා බැලුවේ එ අත් හරියට වයසක මනුස්සයෙක්ගේ ගානට ඒවා වේවූලන නිසා...

She mind- ඇයි මේ... මාව මෙච්චර වේවූලන්නේ ඇයි... එක දිගටම jung එක්ක හිටිය නිසා ද මේ..

Yn ඇග මුණ කට හොදන් එලියට ඇවිත් රමෙන් එකක් හදන් කෑවේ බත් කන්න තරම් පීරියක් නැති නිසා.. එකෙණුත් කටවල් තුනක් විතර කාලා කාමරේට ආපු yn මේස ලාච්චුව ඇරලා පුංචි බෙහෙත් කුප්පියක් අරන් එකේ තිබ්බ බෙහෙත් අහුරක් කටට දාගත්තා... Yn අනිවාර්යෙන් jung kook හැමදාම රෑ ට ගෙදර එන්න කලින් එ බෙහෙත් බොන්න ඕන.. ඊටපස්සේ jung kook කරේ එයාට ඕන විදිහට yn ව පාවිච්චි කරලා සතෙක් ගානට ඇdදේ දාලා ගියපු එක.. දරුවෙක්ගේ අසාවක් තිබ්බ ත් එක දිගටම ගන්න මේ බෙහෙත් නිසා yn ට එක හිනයක් ම වෙලා.. බැරි වීමකින් වත් එ බෙහෙත් ගත්තේ නැත්තන් yn ට සිද්ද වුනේ නිරපරාදේ කනේ පරවල් කන්න.. ඇගට නොසහෙනන් වෙදනාවක් දැනුනු yn අයෙත් ඇදෙ ඇල වුණා.. After 39 minits..

Yn හිටියේ ඇස් ඇරගන්න වත් බැරි තරම් අමරුවෙන්.. Yn ලාවට දැක්කේ එයාගේ ඉස්සර ෂට් එකේ බොත්තම් බාගේ ට ගලවන jung kook ව... Jung kook yn මතට එනකොට වෙනදා වගේ එ දේවල් එක්ක හැප්පෙන්න පුළුවන් කමක් yn ට තිබ්බේ නැ

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now