episode 10

40 6 2
                                    

She- මං මොකද කරන්නේ jun kook.. කොහොමද ඔයාට මං කියන්නේ... ඔයාට කිව්වොත් ඔයා අනිවාර්යෙන් ම මට යන්න කියයි... මගේ තැනට යුමි ව represent කරයි.. හරියට සුකී ට කරා වගේ.. එයාට ත් වුනේ මට වුනු දෙමද... කොහොමද දාලා යන්නේ මං ඔයාව... මට ඔයාව ඕන.. මගේ ජිවිතේ ගොඩක් කල් මං කරේ වෙදනා වින්ද එක... මට මේක හරි වෙදනාවක් jung kook.. හරි යට මට දැනේන්නේ මගේ ඇගේ හැම නහරයක් ම මැරෙනවා වගේ..

යෙවුන් එයාගේ ring එක දිහා බලන් ඇහුවේ කිසිම දවසක මේ දේවල් එයාට මුණට කියන්න බැ කියලා දන්න නිසයි... කකුල් දෙක ට වාරු ගත්ත යෙවුන් පුළුවන් ඉක්මනට දුවන් ආවේ වැස්ස නිසා..යෙවුන් වැස්සේ තෙමි ගෙන එනකොට දොර කඩ ලග තියෙන නුහුරු සෙරෙප්පු දෙක ලග ඇස් නතර වුණා... යෙවුන් ඇතුලට යනකොට යුමි, jung kook, jung kook ගේ අම්මා පුටුවක ඉදන් ඉන්නවා...

She- අම්මා...
Yumi- ආආ ආවද නෝනා හාමු..
She- අම්මා.. 😊ගොඩක් වෙලා ද ඇවිත්..යෙවුන් හරි ලස්සනට හිනා වෙලා jung kook ගේ අම්මා ට ආචාර කරා.. ඇත්තටම jk ගේ අම්මා ටිකක් නපුරු කෙනෙක්.. පවුලට මුනුබුරෙක් එන්න එන්න ම පරක්කු වෙනකොට jk අම්මා යෙවුන් ට වෙනස් කම් කරන්න පටං ගත්තා.. එකෙන් උපරිම ප්‍රොයෝජන ගත්ත යුමි jk ගේ අම්මා ගේ හිතේ යෙවුන් ගැන මැව්වේ වේනම රූපයක්... පවුලේ නම ගෙනියන්න තියෙන උවමනාව් නිසා jung kook ගේ අම්මා යුමි ට කැමති වුණා..

Mom- yevun... මට උගුර රිදෙනවා.. ගිහින් බොන්න මොනා හරි හදන් එනවා..
Yumi- ඉන්න anti මං හදන් එන්නම්..
Mom- එපා දුව 😊.. යෙවුන් ඇහුනා නේද මං කිව්වේ එක 😒
She- හරි අම්මා..
Jung kook yevun දිහා බලලා ෆෝන් එකත් අරන් උඩට ගියා යෙවුන් බැග්එක පැත්තකින් තියලා තෙත ඇදුම් පිටින් ම තේ ලෑස්ති කරා... තේ අරන් එන්න ආවත් yumi ගෙයි අම්මාගෙයි කතාව යෙවුන් හොරෙන් අහං ඉන්නවා jung kook උඩ ඉදන් දැක්ක..

Yumi- ආන්ටී බලන්න මේ කෙල්ල හරි ම මුසලයි එකනේ දරුවෙක් වත් නැත්තේ..
Mom- මෙයා ලස්සන නිසයි මං jung kook ට කසාද බැන්දලා දුන්නේ.. ළමයි හදන්න බැ කියලා දන්නවා නම් මං මෙකිව් කොහොමත් මගේ ලෙලි කරගන්නේ නැ.. අනාත නිවාසෙක හදුනත් මං හිතුවේ මෙකි තමයි මං දැකපු හොදම ලෙලි කියලා..අනාතයෝ ගේ අස්සේ දා ගත්තට මට හොද වැඩේ එ..දෙවියෝ මගේ ඇස් රවට්ටලා..එත් දැන් මට ඉන්නවා මේ ලොකකෙ ඉන්න ලස්සනම ලෙලි.. එ ඔයා යුමි...කදුළු කැට ට්‍රේ එකට එකට වැටෙනකොට යෙවුන් කදුළු පිහදාන් සාලේට ගියේ පඩි පෙළ බැහැන් එන jung kook ට දුර්වල හිනාවකින් සංග්‍රහ කරන ගමන්..

She- බොන්න අම්මේ 😊යුමි ඔයාත් බොන්න
Mom- යෙවුන්.. තමුන් ට කියන්න ඕන ද.. තේ එක මගේ අතට දෙන්න කියලා..
She- ආ.. සමාවෙන්න අම්මේ මට අමතක වුණා..
Mom- ඉතින් ඉතින් දුව කියන්න කෝ අපේ මිසිස් යූන් හොදින් නේද... තේ එක තියෙන අත සට සට ගලා වෙවූලනකොට යෙවුන් ඇස් පුංචි කරලා jk ගේ අම්මා දිහා බැලුවා..
Yumi- අම්මියි තාත්තියි දෙන්න ම හොදින් ආන්ටී..
She - අ... අම්මා...අම්මේ..
Mom- ඇයි...
She- මො.. මොකක්ද.. කිව්ව නම..
Mom- මොකක්ද..
She- දැන් කිව්ව නම මොකක් ද..

යෙවුන් හයියෙන් කෑගහනකොට හැමෝම ඉදන් හිටිය පුටු වලින් නැගිට්ටේ යෙවුන් ගේ කටහඩ ට ගෑස්සිලා..

She- කි... කියන්න යුමි මට.. මො.. මොකක් ද දැන් කිව්ව නම..
Mom- මොකක් යෙවුන් වෙලා තියෙන්නේ තමුසේ ට..
Jung kook හරි ම ප්‍රශ්නර්ත ලකුණකින් යෙවුන් දිහා බලන් හිටියා..

She- අනේ මට කියන්න කෝ
Yumi- මගේ අම්මි ගැන තමුසේ ට මොනාද දැන ගන්න ඕන 😡. සීතලට ඔලුව පෙගුවද..
She- ඔ... ඔයාගේ... අම්මා... K... Kim.. යුන්ද...
Yumi- ඔව් ඇයි 😡
She- ත... තාත්තා.. Ki.. Kim... Jee...
Yumi- ඔව් ඔව්...
Yevun බාගෙට පන නැතුව වැටෙන්න යනකොට jung kook යෙවුන් ව බාගෙට අල්ල ගත්තා.. අකුණු සැර එලියට යෙවුන් ගේ කදුළු දිලෙසනකොට යුමි ඇවිත් jung kook ගේ පපුවට තුරුල් වුණා...

Yumi- හයියෙන් අකුණු ගහනවා jung kook.. මට බයයි... අපි ගෙදර යමු..
Mom- මේ දරුව බය වෙලා... අපි යමුපුතා..

හැමෝම යෙවූන්ව ගෙදර තනියම දාලා ගියේ යෙවුන් පණු පැටියෙක් වගේ බිමට රූටලා යනකොට... තමන් දුවේක් වෙච්ච නිසා කොච්චි ස්ටේශන් එකක දාලා ගියපු දෙමාපියෝ ම තවත් දුවේක්ව හදනවා.. එක දරුවෙක් අනාත නිවාඩසෙක අම්මා ගේ උණුහුම නැතුව නලවනකොට, තව කෙනෙක් අම්මා තාත්තා ගේ තුරේලේ මලක් වගේ හැදුනා... Jung kook yimi වයි අම්මා වයි දෙන්නම ඇරලව්ලා එනකොට යෙවුන් බිම ඉදන් ඔලුව කකුල් දෙක අස්සේ හංගන් හිටියේ..

Jk- එයි...
She-....
Jk- එයි.. යෙවුන්..

යෙවුන් හෙමිට ඔලුව උස්සලා බැලුවා..
Jk- තමුසේ කොහොමද යුමි ගේ පවුල විස්තර දන්නේ...
Yevun හිතුවේ එකම එක පාරක් හරි තමන් හොදින් ද කියලා jung kook අහයි කියලා...

She- එක ද දැන් ඔයාට අහන්න තියෙන්නේ jung kook...
Jk- නැත්තන්..😒
She- 🙂
යෙවුන් බිමට අත් දෙකම ගහලා නැගිට්ටේ jung kook ගැන කිසිම හැගීමක් නැතුව..
කාමරේ ට ගියපු යෙවුන් ශවර් එක ඇරලා ටිකක් වෙලා බිම ඉද ගත්තා..

She- මාව එපා කියලා දාලා ගියපු එයාlලා තව‍ දරුවෙක් හදල.. එකත් දුවේක් ව... මොනා කරත් මැරෙන්න මොහොතක් හරි තියලා එහෙනම් මට මගේ දෙමාපියන් ව් බලන්න පුළුවන්.. එකත් jung kook නිසා.. මං හිතුව තරම් ඔයා නපුරු නැ jung kook😊

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now