episode 13

41 5 3
                                    

පුරුදු විදිහට කරුවල වැටෙනකොට යෙවුන් jung kook එනකම් මග බලන් හිටියා... වාහනෙක සද්දයක් ඇහෙනකොට යෙවුන් ඉක්මනට දොර ලග ට දුවන් ගියා.. එත් ඇස් වලට කදුළු පිරෙන්න එච්චර වෙලාවක් නොගියේ යුමි jung kook වත් කිස්ස් කරන ගමන් ඇතුලට ආව නිසා.. දෙන්න ගෙන් කිසිම කෙනෙක් ට තමන් ඉන්නේ කොහෙද කා ඉස්සරහද් කියලා කිසිම ගානක් තිබ්බේ නැ.. දෙන්න ට දෙන්න කාම ආශවේන් මත් වෙලා ඉන්න විදිහ දැක්කම යෙවුන් අහක බලා ගත්තා.jung kook ගේ බොත්තම් ලිහිල් වෙනවා වගේ දකිනකොට යෙවුන් ඉක්මනට jung kook ව් එයාගේ පැත්තට හරව ගත්තා.. එත් එ පිමිමටම yumi jung kook ව එයාගේ පැත්තට හරව ගත්තේ අයෙත් එ තොල් ආවේගේ න් අල්ල ගමන්..

She- යුමි.. එහාට වෙන්න මොකද කරන්නේ ඔය..
Yumi- පලයන් එහාට ( තල්ලු කරන ගමන් ) අද අපි දෙන්න ට කරදර කරන්න කාට වත් බැහැ... වේගෙන් නැගිට්ටේ යෙවුන් jk ගේ කොලර් එකෙන් අල්ලලා එයාගේ ඇගට හේත්තු කරගත්තා..

She- මොනාද මේ කරන්නේ... ඔ.. ඔයා හොද සිහියෙන් නෙමෙයි ඉන්නේ..
Yumi- baby...
She- 👋මගේ husband ගෙන් ඇත් වෙලා ඉන්නවා...
Jk- 👋.
She- අහ්හ්..
Jk- baby... Are you ok...
Yumi- බලන්න baby..
Jk- සමාව ගනින්..
She- නැ මං සමාව ගන්නේ නැ...වැරද්ද කරේ එයයි.. මගේ husband ව කොහොමද එයා එහෙම කිස්ස් කරන්නේ...
Jk- wait.. Wait.. Husband 😂මම ගැන ඔය කියන්නේ..
She-...
Jk- මම කවද්ද යෙවුන් තමුන්ගේ husband වුනේ 😂අමතක වෙලා නම් මං මතක් කරලා දෙන්නම් එක නිකන්ම නිකන් කෝලයකට විතරක් සිමා වෙච්ච දෙයක් කියලා..( වෙරි ගානේ..)
She- බලා ගෙන..
Yumi- beby..
Jk- no.. No jung kook is fine😂
She- jung kook ඔයා හොද සිහියෙන් නෙමෙයි ඉන්නේ එන්න කාමරේ ට යමු..
Jk- මේ මම.. Jeoun jung kook.. මම හොදින් ඉන්නේ..
She- මං කියන දේ අහන්න jung kook..
Jk- උබ කියන දේ අහන්න උබ මගේ කවුද..
She- මං ඔයාගේ wife..
Jk- wife... මේ බලන්න කෝ baby😂.. මෙයා මගේ wife ලු..
Yumi-😂තමුසේ කොහොමද හිගන කෙල්ලෙ jung kook ගේ wife වෙන්නේ.. එ තැනට වත් තමන් සුදුසු නැ..
Yumi තමන් ට පුළුවන් උපරිම නින්ද කරන කොට jung kook එ වචන වලට හරි ලස්සනට හිනා වුණා...

Jk- උබ... ( කොන්ඩේන් අල්ලන් )
She- ආආ jung kook ආආ.. රිදෙනවා
Jk- උබ ට පොඩ්ඩක් ඉඩ දුන්නම උබ මගේ කරේ යන්න එනවා නේ..
She- ආහ්හ් මට රිදෙනවා අතාරින්න
Jk- wife වෙන්න නේද ඕන කිව්වේ.. පුළුවන් නම් wife වෙලා පෙන්නපන්... මගේ සුකී වගේ වෙන්න උබ ගොඩක් උත්සහ කරනවා නේද... ජිවිතේ මැරෙන මොහොත වෙනකම් වත් උබ ට මගේ සුකී වගේ වෙන්න නම් බැ... කිසිම දවසක මං මගේ සුකීට දුන්නු ආදරේ උබ ට නම් කිසිම දවසක ලැබෙන්නේ නැ තේරුණා ද...එහෙම කියලා ලග තිබ්බ විදුරුව ට jung kook ගැහුවේ විදුරුව කුඩු වෙලා ලේ එනකොට ) තේරුණා ද උබ ට..
She- අහ්හ්..

Jung kook යෙවූන් තල්ලු කරේ යෙවුන් ගේ ඔලුව ගිහින් පඩි පෙල් වැටේ වැදිලා ලේ එනකොට.. Jung kook වෙරි ගානේ බිමට වැටෙන්න යනකොට යෙවුන් ඉක්මනට ගිහින් jk ගේ ඔලුවට අත තිබ්බේ jung kook ගේ ඔලුව බිම වැදෙන එක නතර වෙන්න... හෙමිට jung kook ව බිම ඇල කරපු යෙවුන් ඉක්මනට ගිහින් බැලුවේ යුමි කොහෙද කියලා.. මොකද මොන දේ වුනත් එ ඉන්නේ යෙවුන් ගේ එකම නංගි නිසා.. Yevun එළියේ බලන කොට යුමි ගේ bodyguards ලා යුමි ව එක්ක යනවා දැක්කා.. ඔලුවෙන් වගේ ම තොල් අග ත් පැලිලා ලේ එනකොට වෙදනව ට yevun ගේ ඇස් වලින් කදුළු වැටුනා.. හෙමිට jung kook ව කරට වරු කරගත්ත යෙවුන් jung kook ව ඇදේන් ඇල කරා...තමන්ගේ හැමදේටම වඩා යෙවුන් ගේ ප්‍රථම රාජකාරි ය වුනේ jung kook.. එ නිසා තමන්ගේ තුවාල ඔක්කොටම වඩා වෙදනා දුන්නත් යෙවුන් හෙමිට jung kook ගේ අතට බෙහෙත් දැම්මා.. ලාච්චුවේ නුපුරුදු යතුරක් තියෙනවා දැක්කම යෙවුන් එක අතට ගත්තා..

Jk- සුකී..... ය.. යන්න එපා
Jung kook ගේ ඇස් අගින් කදුළු ගලන් යනකොට යෙවුන් හෙමිට එ කදුළු පිස්සා.
She mind- මට කව්දවත් ඔයා ගේ සුකී ගේ තැන ගන්න ඕන වුනේ නැ jung kook.. මට ඕන වුනේ හැමදාම ඔයා එක්ක ඉන්න විතරයි.. කවදා ම හරි දවසක ඔයා මට ආදරේ කරයි කියන බලාපොරොත්තු වෙන් මං හිටිය මිසක් තුන් හිතකවත් ඔයාගේ ආදරේ ඔයා සුකී ට දුන්නු ආදරේ මට බලෙන් ලාබ ගන්න නම් ඕන කමක් තිබ්බේ ම නැ... එත් ඔයා ජිවිතේ හැමදේම කරන් ඉන්න මේ සුකී කවුද.. කොහෙද ඉන්නේ..

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now