Jk- මොකද මේ දේවල් කරා කියලා මං තමුන් ගැන විශේෂ විදිහටකට හිතන්නේ නැ..
Jung kook ඔහේ දේවල් කියනකොට yevun එයාගේ බොද වෙච්ච ඇස් එක්ක ඔට්ටු වෙන ගමන් හිටියේ... එන්න එන්නම ඔක්කොම කරුවල වෙනකො ට yevun ව පිටි පස්සට වැටෙන්න ගියත් yevun jk ගේ ටයි එක අල්ල ගත්තේ දෙන්න එක්ක ම පිටි පස්සට බර වෙනකොට.. Jung kook පිටි පස්සට පාත් වුනු yevun ගේ ඉනෙන් අත දාලා අල්ල ගත්තේ යෙවුන් ගේ මුණ jung kook ගේ පපුව මැද නතර වෙනකොට... Jung kook yevun ගේ මුණ පපුව මැද්දට තියලා තද කරගත්තේ තරහෙන්...
Jk- මේ දේවල් කරලා මගේ ආදරේ බලාපොරොත්තු වෙන්න හිතනවා නම් උබ.. උබ ට වැරදිලා yn.. ජිවිතේ කිසිම දවසක මගේ ආදරේ උබ ට ලැබෙන්නේ නැහැ.. Jk yevun ගේ බෙල්ල පිටි පස්සේන් අත තියලා අදිනකොට තමයි දැක්කේ යෙවුන් ඉන්නේ අමරුවෙන් කියලා...
Jk- යෙවුන්...
She- jung... Kook
Jk- යෙවුන් මොකද අසනීපයක් ද
She- මට... අමරුයි වගේ..
Jk- අමරුයි.. වගේ එ.. කිව්වේ...yevun.. Yevun ඇස් අරින්න...හිතුවේවත් නැති විදිහට yevun ව jung kook ගේ ඇගට කඩන් වැටුනා..
Jk- යෙවුන් ඇස් අරින්න මොකද වුනේ.. අශහ්.. Gards.. Gards...
👨- boss.. මැඩම්.. මොකද වුනේ sir..
Jk- මගේ මුණ දිහා බලන් ඉන්නේ නැති ව ඉක්මනට ගිහින් doctor කෙනෙක් ට කතා කරනවා යනවා..Jung kook yevun ව කාමරේට අරන් ඇවිත් ඇදෙ ඇල කරා..
Jk- ආආ ඇස් අරිනවා යෙවුන්... ඇයි මෙච්චර සිතල මෙයා.. අයිස් වගේ.. Jung koo එයාට පුළුවන් විදිහට yevun ව උණුහුම් කරා...
After 30 minit..
Jung kook කලිසමට අතත් දාගෙන යෙවුන් දිහා බලන් හිටියා doctor yevun ව ව චෙක් කරන ගමන් ඉදලා එක පාරට යෙවුන් දිහා ට අමුතු බැල්මක් දැම්මා..
👩⚕️- මට.. මිසිස් යෙවුන් එක්ක කතා කරන්න ඕන හැමෝම එලියට යන්න..
Jk- ඇයි එ.. කියන දෙයක් මං ඉස්සර කියන්න..
👩⚕️- Mister jung kook.. මේ ඉන්නේ ඔයාගේ wife බව ඇත්ත.. එත් මං doctor.. මං හැමදේම කරන්නේ යෙවුන් ට හොදක් වෙන්න මිසක් වෙන දේකට නෙමෙයි එයාට කියන දේවල් ඔයාට මං පස්සේ කියන්නම්.. So plz just leave.. Jung kook මුණ රතු කරන් ගියා ම doctor yevun පැත්තට හැරුනා...She- ඇයි doctor.. මං දිහා ඔහොම බලන්නේ..
👩⚕️- ඔයාට වයස කීයද
She- 22
👩⚕️- Mister jung kook ව බැදලා ගොඩක් කල්ද..
She- අවුරුදු දෙකක් වෙනවා..
👩⚕️- ඔයාට කොයි කාලේ ඉදන් ද මේ වගේ කැරකිලි ගතියක් දැනුනේ..
She- දැන් සතියක විතර වෙලේ ඉදන්..
👩⚕️- හ්ම්.. අනිත් එක.. කොහොමද මං.. එක..
She- අහන්න doctor..
👩⚕️- ඔය husband එක්ක කීපාරක් එකතු වුණා ද.. එහෙමත් නැත්තන් එහෙම වුනු එක පාරක හරි ඔයාට අමරු ගතියක් මොන හරි අමරුවක් දැනුන ද...
She- හ්ම්.. මිට දවස් තුනකට කලින්.. මට එ අතර තුර සිහිය නැති වුණා.. ඉස්සර වගේ ඇගට ශක්තියක් දැනෙන්නේ නැ මට..
👩⚕️- ඔයාට නහයෙන් හරි කටෙන් හරි ලේ ගිහින් තියෙනවද..Yevun ඇස් ලොකු කරේ එයාට වෙච්ච දේවල් එ විදිහට ම එකක් නැර doctor කියන නිසා..
She- ඔව්.. ඊයේ වගේ ම අද ත් නහයෙන් ලේ බින්දු දෙක තුනක් ආවා..
Doctor තද කරලා ඇස් පියා ගත්තා..
She- doctor..
👩⚕️- ඔයාට චෙකප් වගයක් කරන්න ඕන
She- චෙකප්ප..
👩⚕️- ඔව්.. ඒවා මෙහෙම කරන්න බැ.. හෙට හොස්පිටල් එක ට එන්න.. පුළුවන් නම් husband එක්ක එන්න... හැබැයි එක දවසක්වත් පරක්කු කරන්න එපා මිසික් යෙවුන්.. Plz..
She- doctor ඉන්න..
👩⚕️- ඇයි..
She- ඔයාගේ ඇස් වල මොනාද දෙයක් හැංගිලා තියෙනවා... හැ.. හැමදේම හොදින් නේද..
👩⚕️-🙂එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපි... අමතක නොකර හෙට එන්න.. Ok...Doctor එනකොට jung kook හිටියේ ෆෝන් එක බලන ගමන්... ටිකක් දුර ගගියපු doctor අයෙත් හැරිලා jung kook ලග ට ආවා..
Jk- ආ doctor ලගට එනකම් දැක්කේ නැහැ..
👩⚕️- ඔව්.. ඔයා ලොකු වැඩක් නේ.. පෙන්නේ නැත්තේ එක නිසා වෙන්න ඇති.. මං දෙයක් කියන්න ආවේ..
Jk- මොකක්..
Jk- plz control you self Mister jung kook.. නැත්තන් ඔයාට ඔයාගේ wife ව සදහටම නැති වෙයි..
Doctor එහෙම කියලා ගියේ ගොඩක් කෙන්තියේන්.. Jung kook එයාගේ දිව ඇතුලට නැමුවේ කිව්ව කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️