Yevun නැගිටින කොට jung kook ලග හිටියේ නැති වෙනකො ට යෙවුන් ඉක්මනට පහලට ගියා... Jung kook ව දැකලා යෙවුන් හරි අමරුවෙන් හිනා වුණා..
J mom- නැගිට්ටද නෝනා හාමූ... මෙන්න divorce පේපර්ස් ( මුණට විසි කරන ගමන් ) පේපර් වල උඩින් ම divorce කියන වචන තියෙනවා දකින
කොට yevun ට හුස්ම ගන්න ත් අමතක වුණා..Jk m- ඉක්මනට මගේ දරුවා අත ඇරලා යනවා
She- අම්මේ... මං.. කොහොමද මේක කරන්නේ
Jk mom- ඇයි බැරි තමුන් ට... දරුවෙක් වත් නැතුව මෙහෙම ඉන්නවට වඩා මැරිලා යන එක හොදයි යෙවුන්.Jung kook ගේ අම්මා කියන වචන පිහියෙන් අනිනවා වගේ දැනෙනකොට යෙවුන් jung kook දිහා බැලුවා..
She- මට... තව ටික කාලයක් දෙන්න අම්මේ මං...
Mom- මං තමුන් ට දැන් අවුරුදු දෙකක් දුන්නා... අපි ට divorce එක දීලා යන තැන තොලෙන්ච්චි වෙලා යනවා පව් නොදී 😡Yevun කෝල ටිකත් අරන් jung kook ලග ට දුවන් ගිය...
She- jung kook... අනේ... අම්මා ට කියන්න පොඩ්ඩක්... අපි ට ටික කාලයක් දෙන්න කියලා
Jk- අම්මා කියන දේ ඇත්තJung kook කිසිම හැගීමක් නැතුව උත්තර දෙනකොට yevun jung kook ගේ අත් වලින් මිදුනේ හැගීම් විරහිතව...
She- මට බැ... මං මේකට සයින් කරන්නේ නැහැ jung kook
Jk mom- උබ ට කොහෙන් ද එච්චර හයියක් 😡Jung kook ගේ අම්මා අත උස්සන් එනකොට jung kook යෙවුන් ව ඇදලා එයාගේ පිටි පස්සට ගත්තා...
Jk- අම්මා යන්න.. මං එ ගැන බලා ගන්නම්... Jung කූක් අම්මා ගියා ම යෙවුන් ගේ පැත්ත හැරුනා...
Jk- මට divorce එක ඕන
She- jung kook
Jk- ඔයා මේකට සයින් කරොත් ඔයාට කොටි 20 ක් ලැබෙනවා...කැමති විදිහකට සතුටින් ඉන්න පුළුවන්
She- මගේ සතුට තියෙන්නේ ඔයා ලග
Jk- මං යුමි ට ආදරේයි.. මට එයා එක්කයි ඉන්න ඕන...එක නිසා මට divorce එක ඕන...
She- කොහොමද දෙයියනේ එහෙම කරන්නේ මං ඔයාට ආදරේයි නේ...Jun kook ගේ ඇස් උඩ යනවා එක්ක ම jung kook අත මිටි මෝල කරගත්තේ පපුව වේගෙන් ගැහෙන කොට...
Jk- මෙතන පේපර්ස් තියෙනවා සයින් කරන්න... අපි දෙන්න තවත් එකට ඉන්න හේතුවක් නැ 💔
She- එකට ඉන්න හේතුවක් නැ
Jk- ඔව්
She- අඩුම ඊයේ රෑ ගැනවත් හිතලා මට කියන්න jung kook අපි දෙන්න තවත් එකට ඉන්න හේතුවක් නැද්ද
Jk- ඊයේ වෙච්ච දෙට සමාවෙන්න මට.. ඇර ත් අපි දෙන්න husband and wife එ දේවල් සාමාන්‍යයි...
She- ඔයාට හැමදේම එහෙමයි නේද...
Jk- සොරි
She- සමාව ගත්තම ඔක්කොම හරි යනවා ද jun koo ඔයා සුකී ගෙන් සමාව ගත්තා හරි ගියා ද.. හැමදේම එකම තැන...
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️