පැයක් විතර යෙවුන් ඉකි ගහලා ගහලා නහය බුරුල් වෙනකම් jung kook ට තුරුල් වෙලා හිටියා.. Jung kook ත් කිසිම දෙයක් නොකියා අඩලා ඉවර වෙනකම් ඇස් පියන් යෙවුන් ගේ ඔලුව අතගාපු එක කරේ... ටික වෙලාවක් ගිහින් යෙවුන් ට ම දැනෙන කොට යෙවුන් ඉක්මනට jk ගෙන් ඇත් වුණා....
She- සො... සොරි...
Jk- තමුන්... නැ එක්කෝ ඕන නැ...Jung kook එහෙම කියලා පහලට ගියා.. පහලට යනකොට හැමෝම හිනා වේවි කතා කර කර හිටියේ, ඇත්ත ටම මේ වෙලේ yumi කරපු දෙට jung kook හිටියේ තරහෙන්,
Yumi- baby අනේ එන්නකෝ
Yumi mom- කොහොමද පුතා ඉතින්
Jk- හොදින් ඉන්නවා රස්සාව පිහිටෙන් ජිවිත් වෙනවා... ඔයා කාගේන් අහලා ද අම්මා ලා එක්කන් ආවේ 😡
Yumi- අම්මා ට එයාගේ අනාගත බැනා බලන්න ඕන කිව්වා...
Jk- ඉතින් මගේ න් අහන්න ඕන කියලා හිතුනේ නැද්ද 😡
Mom- ඉතින් පුතා කොහොමද බිස්නස් වැඩ
Jk- ප්රශ්නයක් නැ..
Yumi- මොකක්ද jung kook කතා කරන විදිය..
Jk- සමාවෙන්න ආන්ටී මට දැන් මේ දේවල් ගැන කතා කරන්න බැ පස්සේ කතා කරමු.. මට ගොඩක් busy...
Jk mom- පුතා 😡...
Jk- මං පස්සේ දවසක එන්නම් එ නිසා
Yumi- අනේ jung kook
Yumi mom- කමක් නැ දරුවෝ.. එ දරුවට මහන්සි ඇති මුනේන් ම පෙනවා.. අර දුවත් එක්ක ත් කතා කරලා එහෙනම් හැමදේම ලෑස්ති කරගන්න ok... යන් yumi
Yumi- මං පස්සේ එන්නම් මමී.
Jk- ඔයත් ගියෝ ත් හොදයි යුමි...
Yumi- එත්
Sg- ඇහුනා නේ කිව්ව දේ.. දැන් යන්න...හැමෝම යන්න පිටත් වුනම jimin ගේ අත ගසලා දාලා ඇවිත් jin jk ගේ ෂට් එකෙන් අල්ල ගත්තා...
Jn- පාහරයා 😡උබ ට කෙල්ලෝ සෙල්ලම් බඩු ද ආආ
Sg- huyng...
Jn- කතා කරපං..මොකක්ද මේ එන්ගේජ් කතා ව.. කසාද බදින්න තරම් උබ ලා ගේ සම්බන්දේ දුර දිග ගියා ද.. කතා කරපං... එතකොට යෙවුන්.. එ කෙල්ල ට මොකද වෙන්නේ..
Jk- divorce කරනවා
Jn- මොකක්ද ( කෝලර් එක අතඅරින ගමන් ) හ්ම්... එහෙනම් උබ මේ කරන්නේ සුකී ට කරපු දෙමයි නේද jung kook
Jk- hyung..
Jn- උබ mafia king වුණා ට ඔය සද්ද වලට මං බය නැ. එකක් මතක තියා ගනින් උබ ට යෙවුන් නැති වෙනවා jung kook.. එක ත් සදහටම.. අදින් පස්සේ... උබේයි මගේයි සහෝදරකම් ඔක්කොම ඉවරයි
Jk- huyng..
Jn- අදින් පස්සේ උබේ ටීම් එකේ මං නැ 🙂Jin කේන්තියෙන් ගියේ suga, rm, j hope ත් එ පස්සේන් ම යනකොට
Jm- උබ ඔවා ගනන් ගන්න එපා.. හැමදේම ඉක්මනට හරි යයි. Jimin jk ගේ හිත හදන්න එ වෙලේ ගොඩක් උත්සහ කරා කිව්වොත් හරි..
After one day...
Yevun ගෙදර ට බඩු ගෙන්න යන්න ලෑස්ති වෙලා එලියට බහිනකොට යෙවුන් එයාගේ ඇදුම් දිහා බැලුවා... ඉස්සර ඇග ගානට තිබ්බ ඇදුම් දැන් යෙවුන් ට අදින්න බැරි තරම් ලොකුයි... අතේ නහර එලියට පෙන තරම්, හැමදේම දිහා බලලා ලොකු හුස්මක් දාපු යෙවුන් ගේ ගෙදර ට ලියුමක් ආවා.. එකේ ඇවිත් තිබ්බේ හොස්පිටල් එකෙන්... ඇත්තටම යෙවුන් එයාගේ ප්රතිකාර හරියට කරේ නැහැ... Doctors ලා පවා දන්නවා යෙවුන් ඉන්නේ ගොඩක් අවද නම් තත්වේක කියලා.. එක නිසා හොස්පිටල් එකෙන් යෙවුන් ගේ රිපෝට් ස් එවලා ඉක්මනට බෙහෙත් කරන්න එන්න කියලා, රිපෝට් දිහා බලලා ලාවට හිනා වුනු යෙවුන් එක නමලා බැග් එක ට දා ගත්තා... ඔලුව කැරකෙනවා වගේ දැනුනත් හැමදේම ඉවසං ඉන්න යෙවුන් තීරණය කරා...
අද jung kook වෙනදට වඩා කලින් ගෙදර ආව.. මහන්සි නිසා jk සෝෆා එකේ වාඩි වුණා.. බඩු අරන් ගෙදර ආව යෙවුන් jung kook ව දැකලා දුර්වල හිනාවකින් එයාට සංග්රහ කරා .. බඩු ටික කුස්සියේන් තියපු යෙවුන් සලේ අස් කරන්න පටං ගත්තා.. Jung kook හිටියේ t. V එක බලන ගමන්.. එත් jung kook ගේ අඇස් සැරින් සැරේ yevun ලග ට යන්න පටං ගත්තා.. දාඩිය ට මුණට ඇලිලා තියෙන කොන්ඩ කෑලි, රෝස පාට තොල් එ හැමදේම jung kook ගේ නෙත ගැටේනකොට එ දේවල් මග අරින්න jung kook ගොඩක් උත්සහ කරා..වැඩ කරන අතර තුරු සැරින් සැරේ කොන්ද ට අතත් තියන් මහන්සි අරින විදිහ jung kook බලන් හිටියේ, කොච්චර වැඩ කරන අය හිටියත් ගෙදර වැඩ කරන්න ඕන yevun... යෙවුන් ව දැක්කම යෙවුන් ලග ට යන්න කියලා හිත කියනකොට jung kook හිත එක්ක රණ්ඩු කරා, t. V එක ත් off කරපු jung kook ඉක්මනට කාමරේ ට ගියා... කාමරේ ට ගියපු jung kook ඇdදන් ඉන්න ෂට් එකත් ගලවලා ඇදට විසික් කරලා සිගරට් එකක් අරන් බිව්වේ බැල්කනි එකට ගිහින් සිගරට් එකේ දුම් අරින කොට... යෙවුන් ගේ මුණ, යෙවුන් එක්ක යහං ගත වෙච්ච මොහොතවල්, එ හැම වෙලේකම එයා වින්ද හැගීම්, එතකොට මේ දවස් වල jung kook ගේ hot ඩික් එක 🥵යෙවුන් ගේ පහස ඉල්ලන තරම්, මේ සති ගානට යෙවුන් ම මග අරුණු විදිහ මේ දේවල් ඔක්කොම මතක් වෙනකො ට jung kook එයාගේ කොන්ඩේ එයාගේ අත් වලින්ම ඇද ගත්තා..
මේ epi එකෙන් පස්සේ 🔞එපි තියෙන්නේ කැමති අය ඊලග එකේන් කියවන්න නැත්තන් ඉස්කීප් කරන්න... ඔයාල ගේ අදහස් කියන් යන්න එ වගේ ම ෆෝල්ලොව් කරන්න අමතක කරන්න එපා ❤️❤️🥺
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️