Yevun උඩ කාමරේට ගිහින් සුකී පොත අත් දෙකටම තුරුල් කර ගත්තා...
She- සමාවෙන්න සුකී... ඔයාගේ හිත අවංක වුනත් එක තේරුම් ගන්න එයාට බැරි වුණා.. ඔයා පරිස්සම් කරපු ආදරේ මං ඔයා වෙනුවෙන් පරිස්සම් කරන්නම්...
යෙවුන් ඉස්සර වෙලා jk ගේ කාමරේන් ගත්ත යතුර අරන් ගිහින් එ කාමරේ දොර ඇරියා.. Jung koo එ කාමරේ වහලා දාලා තිබ්බේ ආයේ කිසිම දවසක අරින්න නෙමෙයි... මුළු කාමරේ ම මකුළු දැල් වලින් වැහිලා ගිහින් තිබ්බේ... යෙවුන් කාමරේ මකුළු දැල් ඇත් කරන් හෙමිට ඇතුලට ගියා.. මුළු කාමරේම jung kook ගේ ෆොටෝ වලින් පිරිලා ගිහින් තිබුනේ...හෙමිට කාමරේ ඇද ලග ට ගියපු යෙවුන් ට දුවිලි වැහුණු ෆොටෝ එකක් හම්බුනා එකේ හිටියේ සුකී...එ වගේ ම කාමරේ තිබ්බ හැම බඩුවක් ම එ විදිහට ම තියෙනවා. කිසිම දෙයක් අයින් කරලා නැහැ.. ඇදුම් අල්මාරිය පවා තිබ්බ සුකී ගේ ඇදුම් තාමඑ විදිහට තියෙනවා... Yevun ට තේරුණා ඇත්තටම සුකී කොච්චර jung kook ට ආදරේ කරලා ද කියලා.. එක එක්තරා විදිහක ඇබ්බැහි වීමක්.. යෙවුන් මේsසේ ලග ට ගියා ම යෙවුන් ට හම්බුනේ එක එක පාට පාට කෝල වල ලියලා මොනාද ලියලා තියෙනවා... එක පුරුද්දක් විතරයි සුකී කරලා තියෙන දෙයක්.. එ හැම කොලේකම සුකී ලියලා තිබ්බේ එකම එක දෙයයි.. " මං ඔයාට ආදරේයි jung kook" එ හැම කොලේකම සුකී එ වචන තුන විතරයි ලියලා තිබ්බේ
After jk office...
Tea- අපි හෙට එහෙ එන්න ඉන්නේ..
Jk- අප්පෝ එන්න එන්න😊
Jn- අලුත් නැනා පොඩ්ඩ බලන්න ත් පුළුවන් නේ.... හැමෝම කතා වේවි ඉන්න අතරෙ කිසිම අවසරයක් නැතුව jk ගේ කාමරේ ට ආවා...
Yumi-baby...
Jk- love.. ඔයා මෙහෙ..
Tea- huyng( jn දිහා බලන ගමන් )
Jn- jung kook .. කවුද මේ...
Jk- ආආ huyng.. මේ යුමි..
Yumi- කොහොමද අයියේ මම යුමි jung kook ගේ girlfriend..
Members- g... Girlfriend..
Yumi- ඔව් 😊ඇයි ඔයාලට jung kook කිව්වේ නැද්ද.. මේ ඉන්නේ jin අයියා වෙන්න ඇති.. මට ඔයා ගැන jk හැමදේම කිව්වා. ඔයා තමයි ලොකු ම අයියා කියලා.. එක නිසා ඔයා මගේ ත් අයියා..
Jn- excuse me... Jung kook කියන්නේ මගේ මල්ලි..
Yumi- yeh.. I know...
Jn- එතකොට මට අයියා කියන්න ඔයා කවුද...
Jk- hyung....
Yumi- baby...
Jk- it is ok love.. ඇයි ඔයා ආවේ..
Yumi- ඔයාව බලන්න නේ... ඔයා ඊයේ ටිකක් drinks ගත්ත නේ... ඊයේ මං ඔයාව අරන් එනකොට යෙවුන් අපේ මැද්දට පැනල මට අනම් මනම් කිව්වා.. හැබැයි හොද වැඩේ ඔයා ගහපු එක එයාට නැත්තන් ඔය කෙල්ල එනවා කරේ යන්න..
Jk- ගැ.. ගැහුවා...
Jn- යෙවුන් ට ගැහුවා..
Yumi- ඔව්.. Jin හිතන්න් වත් වෙලාවක් නොදී jk ගේ කොලර් එකෙන් ඇදලා ලගට ගත්තා...
Jn- මැරුම් නොකා ඇවිත් වාහනේ ට නැගපන්...
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️