Jung kook yn මතට හෙමිට එනකොට yn කරේ පුළුවන් විදිහට කතා කරන්න උත්සහ කරපු එක
She- මට... ඉන්න දෙන්න... Jung kook.. මට අමරුයි...
Jk👋කට වහපන්..
She- අහ්හ්..
කම්මුල රත් වෙන්න හොද පාරක් වැදෙනකොට කිරි පාට සුදූ හම jung kook ගේ දත් අතර හිර වෙනකොට yn කරේ ඇස් වලින් කදුළු රස්නේ ට මුදා හැරිය එක..කරන්නම දෙයක් නැති වෙනකොට yn කරේ එයාගේ අත් හෙමිට jung kook ගේ කොන්ඩේ අස්සේ යවපු එක.. එ හැඩි දැඩි ශරීරය එක්ක හැප්පෙන්න පුළුවන් කමක් yn ට තිබ්බේ නැ... අනිතිම මිනිත්තු ව වෙනකම් yn ගේ සතුටු වුනු jung kook yn ව දාලා පුරුදු විදිහට නැගිටලා ගියේ yn ට ඇද උඩ ම සිහි නැති වෙනකොට...
After morring🌄
🧓- පුංචි නෝනා... කෑම ලෑස්ති... නැගිටින්න... පුංචි නෝනා... පුංචි.. පුංචි නෝනා... ඇයි මේ නෝනා නැගිටින්නේ නැත්තේ.... Ajumma පුළුවන් ඉක්මනට පහලට ගියේ jung kook ට කියන්න..
🧓- පුංචි මහත්තයා...
Jk- ඇයි මොකද..
🧓- ම.. මහත්තයෝ.. මං පුංචි නෝනා ට කෑම කන්න කතා කරා.. එත්.. නෝනා නැගිට්න්නේ නැහැ...
Jk- ඉතින්...
🧓- මහත්තය කතා කරොත් නේද හොද...
Jk- ඇයි.. මට වෙන වැඩ නැ කියලා හිතුවද.. මේක හොදට අහගන්න.. මට මිනිස්සු නලව නලව ඉන්න වෙලාවක් නැ මට ඊට වඩා වැඩ තියෙනවා... ඕන නම් නැගිටියි...
🧓- අනේ මහත්තය.. නෝනා ට අමරුයි ද දන්නේ එක විනාඩියකට කතා කරලා යන්න....
Jk- ohh shit..
Jung kook වේගෙන් උඩට ගියේ කේන්තියට අස් රතු වෙනකොට..
Jk- yn... නැගිටිනවා... Yn.. නැගිටිනව..
Jung kook yn ගේ උරහිසට තට්ටු කරත් yn නැගිට්ටේ නැහැ.. කිසිම හිතක් පපුවක් නැතුව jung kook ලග තිබ්බ වතුර විදුරුව yn ගේ ඇගට හැලුවේ yn හෙමිට ඇස් ඇරලා වට පිට බලනකොට...
Jk- හ්හ්.. ඔය නැගිට්ටේ.... මොන හරි කන්න දීලා මෙයාව බ්ලාගන්නවා.. මට බබ්බු නලවන්න වෙලා නැ .
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️