episode 22

29 6 2
                                    

Yevun jin ගේ අත ගසලා දාලා යනකොට jung kook පුටුව පස්සට අදින ගමන් නැගිට්ටා..

Jk- එහෙනම් කට්ටිය යමු නේද
Jn- jung kook
Jk- ඇයි
Jn- බිස්නස් වැඩකට යන නිසා ටයි එකක් දාන් එන්න...

එක ඇහුනු යෙවුන් ඉක්මනට කාමරේ ට ගිහින් ටයි එක අරන් ඇවිත් jung kook ගේ කරට දැම්මා...

She- jung kook..
Jk- ඇයි 😒
She- 🙂පරිස්සමින් ගිහින් එන්න..
Jk- 😒
Jn- අපි යනවා යෙවුන්...

හැමෝම යෙවුන්ට සමු දීලා ගියා ම යෙවුන් සෝෆා එකේ ඇල වුනේ ඇගට දැනෙන අමරුව නිසා.. ඔලුව කවුරු හරි අත ගානවා වගේ දැනෙනකොට යෙවුන් හෙමිට වට‍ පිට බැලුවා...

She- su.... Suki
Suki-😊
She- ඔ.... ඔයා...
Suki- සතුටින් නෙමෙයි නේද ඉන්නේ ඔයා
She- ඔයා කොහොමද ( අත අල්ලගමන් )
Suki- ඔයාව බලන්න ආවේ 😊
She- මාව...
Suki- හ්ම්.. ඔයා එයාව පරිස්සමින් බලා ගන්න නිසා ස්තුති කරන්න ආවේ...
She- මට සමාවෙන්න සුකී
Suki- 😊වෙච්ච දේවල් වුණා මට ආපහු එයා ලගට එන්න ඕන වුනත් එන්න බැ... එත් මට දැන් එන්න ඕන කමක් නැ යෙවුන් මොකද ඔයා ඉන්න නිසා
She- එයා මට වයිර කරනවා සුකී..
Suki- 😊ජිවිතේ ට නැ... එ එයාගේ හැටි යෙවුන් තේරුම් ගන්න එයාව..
She- මට වැඩි කාලයක් නැ සුකී 😔මට යන්නම වෙනවා..
Suki- jung kook ඔයාට ආදරේ කරයි යෙවුන් මාව විශ්වාස කරන්න ( අත අල්ලන්)
Suki-😊
She-🙂suki.... Yevun නින්දෙන් බය වෙලා නැගිටිනකොට දොර බෙල් කරන සද්දේ ඇහුනා.. ඇවිත් හිටියේ yumi...

She- ඔ.. ඔයා..
Yumi- කෝ jung kook( yevun තල්ලු කරන් එන ගමන් )
She- එ.. එයා... අයියත් එක්ක ගමනක් ගියා...
Yumi mom- අනේ මන්ද දුව ඔයා මේ බඩු ඔක්කොම දාලා ඇවිත්...

එක ගැණු කෙනෙක් බැග් ගොඩක් අරන් ඇතුලට ආවා... කටහඩ හුරු නිසා යෙවුන් පිටි පස්සහැරිලා බලනකොට තමයි දැක්කේ මේ ඉන්නේ යෙවුන් අවුරුදු 18 හොයපු එකම රූපේ කියලා... යෙවුන් ගේ අම්මා 💔එ ගැණු කෙනා ගේ අතේ තිබ්බ බැග් වැටෙනකොට යෙවුන් ඉක්මනට එ බැග් ටික අහුලලා දුන්නේ අත් සට සට ගාලා වේවූලනකොට...

Yumi mom- thank you😊..
She- එක ට කමක් නැ අම්....
Mom- ආ
She- ස්තුථී එපා මැඩම්..
Yumi mom- hi 🤝මම යුන් යුමි ගේ අම්මා.. ඔයා...
She mind- අම්මේ මේ මම.. යෙවුන්... යෙවුන් කරේ අම්මා ගේ අත දිහා බලන් හිටිය එක..
Yum mom- helo....
Yumi- මමී.....

Yumi යෙවුන් ගේ ඇගේ හැප්පිලා ඇවිත් අම්මා ගේ අත බදා ගත්ත..

Mom- බලන්න ළමයෝ.. මේ ඔක්කොම car එකේ දාලා ඇවිත්...
Yumi- සොරි මමී...

යෙවුන් ට මතක් වුනේ එදා දවස් තුනක් ස්ටේශන් එකේ අම්මා එනකම් බලන් හිටිය විදිය... එතකොට අම්මා ගේ නම කිය කිය අම්මා ව හොයන කොට තමන්ව් දැක දැක car එකක ගියපු විදිහ... එතකොට අද හැමෝම සතුටින් ඉන්න කොට යෙවුන් විතරක් එකම තැන ඉන්න විදිහ..

Yumi- oh helo.. මුණ දිහා බලන් ඉන්නේ නැතුව බොන්න මොනා හරි හදනවා..
Mom- කවුද දුව මේ
Yumi- මෙයා ද 😒jung kook ගේ ex wife... කොහොමත් දැන් එහෙම නේ.. තව‍ සතියකින් එයා මගේ වෙනවා... එතකොට ම වගේ jung kook ගේ අම්මා ඇවිත් යුමි ගේ අම්මා බදා ගත්තා...

Jk mom- යෙවුන්.. යනවා ඉක්මනට බොන්න මොනා හරි හදන් එනවා..
යුමි mom- yevun.... Yumi ගේ අම්මා ගේ මුණ අදුරු වෙලා ගියා...

After 15 minits...

Jk- කවුද ඇවිත් ඉන්නේ මේ වෙලේ..

Jung kook ඇතුලට එනකොට යෙවුන් jung kook ගේ අම්මා ලග හිටන් ඉන්නවා..
Yumi- baby...
Jk- love... මොකද මේ
Yumi- පස්සේ කතා කරමු එන්නකෝ...
Jk mom- yevun... තමුන් දන්නව නේ දැන් yumi ගෙයි jk ගෙයි සම්බන්දේ ම්ම්... එක නිසා ඔයාට සිද්ද වෙනවා එයාට divorce එක දෙන්න එ වෙනුවෙන් අපි කොටි 20 ක් දෙනවා තමුන් ට කැමති විදිහට ජිවත් වෙන්න පුළුවන්..
Jn- මොනාද මේ කියන්නේ
Jm- hyung කලබල නොවී ඉන්න පොඩ්ඩක්..
Jn- ඇහුනේ නැද්ද මුන්කියන දේවල් යෙවුන් ට...
Sg- hynug...
Jk mom- ඉල්ලන ගානක් දෙන්න කැමති මං...
Yumi mom- දරුවෝ... ඔයාට ඕන ගාන කියන්න අපි දෙන්නම් 😊..

යෙවුන් කරේ නියපොතු කඩන එක.

Yumi- මමී ඇයි මේ ඇස් වල කදුළු...
Yumi mom- no it is ok..
Yumi- why🥺...
Yumi mom- නැ මේ නම අහන කොට මට කෙනෙක් මතක් වුණා...
Yumi- එ කවුද...
Mom- ඔයාට තව‍ අක්කා කෙනෙක් හිටියා..
Yumi- what nonsense...
Mom- එයා නමත් යෙවුන් එයාගෙන් දැන් වැඩක් නැ.. එයා මගේ අතීතය... එයා ඇක්සිඩන්ට් එකකින් නැති වුනේ පුංචි ම කාලේ මගේ සතුට මගේ පන හැමදේම දැන් ඔයා..
Yumi- 😊huging....

Yevun පපුවට අතත් තියන් ඉක්මනට පිටි පස්සේන් පිටි පස්සට ගිහින් හේත්තු වුනේ jung kook ගේ පපුවට... Jung kook වත් තල්ලු කරපු යෙවුන් ඉක්මනට උඩට දිව්වේ හුස්ම නතර වෙන්න වගේ වෙනකොට්.. Jung kook ත් ඉක්මනට එ පස්සේන් ගියා..

Tea- එ යෙවුන් ට මොකද වුනේ..
Jm- අනේ මන්දා

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now