Jung kook ඇතුලට යන්න ගියත් දොර ලග නතර වුනේ යෙවුන් ගේ තාත්තා කඩන් බිදන් ආපු නිසා..
👱- මගෙ දරුවා යෙවුන්... ජිවත් වෙනවා.. අනේ....තාත්තා ඇවිත් දොර ලග ඉදන් අඩන්න පටන් ගන්න කොට jung kook ගේ අත මිට මොල වුණා... Jung kook ට විදුරුවෙන් දැකගන්න පුළුවන් වුනේ යෙවුන් ඇද බැම්මට හේත්තු වෙලා ඉන්නවා, ලාවට yewun ට හිනා වුනු jung kook yewun දිහා බලන් හිටියා, යෙවුන් හෙමිට jung kook දිහා බලලා එයාගේ තාත්තා ට ඇතුලට කතා කරා...
Jk- sir... ඔයා යන්න...
👱- ඔ... ඔයා.... කවුද
Jk- මුලින්ම ඇතුලට යන්න....තාත්තා හෙමිට ඇතුලට ගියා.. ඇත්තටම යෙවුන් ගේ තාත්තා යෙවුන් ට ආදරේ කරා... යෙවුන් ගේ අම්මා මොන දේ කරත් යෙවුන් ගේ තාත්තා යෙවුන් එක්ක හිටියා, මේ වෙනකොට යුමි යි අම්මා යි දෙන්නම රටෙන් ගිහින් හිටියේ... Yewun ගේ තාත්තා ඇතුලට ගියා ම ඇහුනේ තනිකර e. C. G මැෂින් එකේ සද්දේ විතරයි, යෙවුන් ඇදට වෙලා තාත්තා දිහා හොදට බලන් හිටියා, යෙවුන් ට කතා කරන්න බැරි තරම් යෙවුන් දැන් දුර්වල වෙලා.. යෙවුන් ගේ තාත්තා යෙවුන් දිහා බලලා අත් දෙක මිටි කුඩු කරගත්තේ අසමිත ලැජ්ජාවකින්...
She- හෝ... හොදින් නේ....
👱- හ්ම්...
She- පේ... පෙෂර් බෙහෙත්... තාමත් වරදන්නේ නැතුව.. බොනවා නේද...
👱- හ්ම්...
She- best... Business awrod.. එක ගත්තද...
👱- ග.. ගත්තා...
She- හ්ම් 😊අ.. අම්මා.. ඔයා.. සතුටින් නේද... ඉන්නේ....
👱- හ්ම් ( අඩන ගමන් )යෙවුන් හෙමිට එළියේ ඉදන් එයා දිහා බලන් ඉන්න jung kook දිහා බැලුවා....jung kook අයෙත් හිනා වෙලා යෙවුන් ට අත වැනුවා...
Jk - මට යන්න ඕනේ එයා ලග ට...
Jn- ඉන්න jung kook එයා ට තාත්තාව හම්බ වුනේ අවුරුදු 18 පස්සේ එයලාට කතා කරන්න ගොඩක් දේවල් ඇති...She- ම... මගෙ... Husband.... ඔයාට.. වඩා handsome නේ....
👱- ඔ.. ඔව්..🥺
She- 🥹අ.. අම්මා ට කියන්න.. එපා.... අප්සෙට් යයි... ඒ.. එයා.. කැමති නැ.. ඔයාට.. මුකුත් කියනවට.... හැබැයි... එයාට.. කියන්න මන් ඔට්ටුව... දින්නා කියලා 😊
👱- ඔයා... මට වයිර කරනවද.... පුතේ....
She- ඔ... ඔයාව ගොඩක්.. මතක් වුණා තාත්තේ....( බදා ගන්න අත දික් කරන ගමන්..)යෙවුන් ගේ තාත්තා බිම බලන් අඩපු එක විතරයි කරේ බදාගන්න අත් දික් කරත් යෙවුන් ගේ අත් එක ට වටත් පන නැ කියන්න එයා තේරුම් ගත්තා, පැයක කාලයක් වටත් යෙවුන් ට ඉතුරු නැ කියන්න යෙවුන් තේරුම් ගත්තා...
She- අහ්හ්...ම... මට.... අමරුයි තාත්තේ....
Yewun ගේ තාත්තා ඉක්මනට දුවන් ඇවිත් යෙවුන් ගේ වෙවුලන අත් අල්ලගත්තේ යෙවුන් ලොකු හුස්මක් පාත දානකොට....
👩🏻⚕️- happy to see you all family in hear, and Congratulation meet you're parents,
👱- doctor.... මට මගෙ දුවව දකින්න ලැබුනේ අවුරුදු 18 පස්සේ.... මට හැමෝටම එයාව පෙන්නන්න ඕනේ, මේ මගෙ ලොකු දුව කියලා මට හැමෝටම කියන්න ඕනේ, ලොකු party එකක් මුළු කොරියව ට ම කියලා ගන්න ඕනේ, එක නිසා මෙයාගේ ටිකට් ඉක්මනට කපන්න... මෙයාව මට ගෙදර එක්ක යන්න ඕනේ, කවද්ද මෙයාගේ ටිකට් කපන්නේ...
Doctors ලා හැමෝම මුනට මුන බලා ගත්තා,
👱- ඇයි doctor....
👩🏻⚕️- එක... මේ....
She- මට තව... කොච්චර වෙලාවක් තියෙනවා ද...
👩🏻⚕️-.......
She- එක දවසක්....
👩🏻⚕️-.......
She- පැ.. පැයක් වත්....
👩🏻⚕️-.....
She- අ.. අඩුම...මෙතන තියලා තියෙන මල් ටික පර වෙනකම්වත්....
👩🏻⚕️- excuse me....Doctor රිපෝට් එක වහල යනකොට යෙවුන් ගේ ඇස් වල කදුළු පිරුණේ තවත් එයාට jung kook ව දැක ගන්න බැරි වෙන නිසා... තාත්තා ගේ කකුල් පන නැති වෙනකොට yewun ගේ අත ඇරලා ඉක්මනට එලියට දිව්වේ කදුළු නතර කරගන්න බැරි නිසා....
She- තා... ත්.. කැහැ.. කැහැ.. කැහැ...
Jk- yewun...Jung kook yewun ලග ට යනකොට යෙවුන් ගේ කටෙන් ආපු ලේ jung kook ගේ සුදූ ලෙනින් කමිසyයට විසික් වුණා...
Jk- yewun... අනේ... Doctor...
She- කැහැ... කැහැ...
Jk- yewun.. මුකුත් වෙන්නෙ නැ මන් දිහා බලන්න මේ බලන්න... අනේ යෙවුන්... Doctor..
She- ju.. Jung kookYewun jung kook ge අත අල්ලන් හුස්ම ගන්න උත්සහ කරා... එතකොට යෙවුන් සිහිය නැති වෙන්න බෙහෙත් එක ක් ඉන්ජෙක් කරා,yewun ට සිහිය නැති වෙනකොට jung kook yewun ගේ ඔලුව අත ගෑවේ එ වේදනාව එයාට ගන්න පුළුවන් වුණා නම් එක ගන්න තරම් jung kook මෑලි වෙන්නේ නැ කියන අදහසේන්.. ටික වෙලාවකින් yewun ට සිහිය එනකොට jung kook හිටියේ යෙවුන් ලග ඉදන් යෙවුන් ගේ කම්මූල අත ගාන ගමන්...
Jk- ye.. Yewun...
She- 😊hi
Jk- හායි කියන්න මං පිට කෙනෙක් ද මැණික...
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️