👨- මැඩම්...
She- Mister lee..
👨- මැඩම් හොදින් ද.. කොහෙ හරි යන්නද
She- මං.. හොස්පිටල් එකට යනවා..
👨- මං මැඩම් ව එක්ක යන්නම්..
She- කරදර වෙන්න ඕන නැ Mister lee.. මට තනියම යන්න පුළුවන්..
👨- මැඩම් බලා ගන්න එක මගේ වගකීම..මං එන්නම් මැඩම් එක්ක යන්න.. එන්න මැඩම්.
She- Mister lee..
👨- මැඩම්...
She- සුකී... සුකී කියලා කෙනෙක් ගැන දන්නවද.. Mister lee ගේ මුනේ ඉරියව් වෙනස් වෙන විදිහ යෙවුන් හොදට බලන් හිටියේ...
She- කවුද සුකී කියන්නේ..
👨-🙂 සමහර දේවල් දැන නොගෙන ඉන්න තරමට හොදයි මැඩම්..
She- එත් මට දැන ගන්න ඕන..
👨- මං නෝනා ට හරි කාලේ ට එ ගැන කියන්නම්... Mister lee කතාව වෙනස් කරලා ගියා ම යෙවූන් ත් එ පස්සේන් ගියා.. යෙවුන් එයාගේ චෙකප් ඉවර වෙලා එයාගේ වාරෙට කතා කරනකම් බලන් හිටියා...යෙවූන් ට ඇතුලට කතා කරාම doctor දොර දිහා බැලුවේ jung kook ඇවිත් ඇති කියලා හිතලා..👩⚕️- husband ආවේ නැද්ද යෙවූන්..
She- නැ.. මේ.. Doctor එයාට හදිස්සි business වැඩක් වැටුනා එකයි..
👩⚕️- හැබැයි මං දැන් කියන දේ අහලා ඔයා කලබල වෙන්න එපා.. ඔයා මානසිකව වට්ටන්න කියනවා නෙමෙයි.. එත්.. ඇත්ත තේරුම් ගන්න ඕන...
She- ඕන දෙයක් කියන්න doctor 😊
👩⚕️- ඔයාගේ reports ආවා... ඒවා.. එච්චර හොද තත්වෙන් නැ..
She- හොද නැ... එ කිව්වේ...
👩⚕️- මිසිස් යෙවූන්... ඔයාට... Blood cancer එකක්...
She- කැ..... කැන්සර්...( report බලන ගමන් )
👩⚕️- ඔව්... දැනටමත් ශරීරය සෑහෙන කොටසක එක පැතිරිලා ඉවරයි..මේ බලන්න report වලට අනුව එක තියෙන්නේ බඩේ හරි මැද... එක නිසා.. දරුවෙක්.... දරුවෙක් හදන්න පුළුවන් කමක් ඔයාට නැහැ... එත් ඔයා දුක් වෙන්න එපා.. අපි බෙහෙත් කරන්න පටං ගමු.. දයිවය සමහරක් විට අපිට උදව් කරයි..She- මට කොච්චර කාලයක් තියෙනවා ද doctor...
👩⚕️- මට වත් එක හරියට ම කියන්න පුළුවන් කමක් නැ යෙවුන්.. බෙහෙත් කරන්න පටං ගත්තොත් අපි ට වෙනසක් දකින්න පුළුවන් වෙයි..
She- පොරොන්දුවක් වෙන්න පුළුවන් ද doctor..
She- මගේ husband ට මේ ගැන නොකියා ඉන්න පුළුවන් ද..
👩⚕️- එක මට කරන්න බැ යෙවුන්.. එයා මේක දැන ගන්න ම ඕන.. එහෙම නැති වුනොත් ඔයාව බලා ගන්නේ කවුද.. මට බැ ඔයාට පොරොන්දු වෙන්න
She- plz doctor.. Doctor jung kook ට හැමදේම කිව්වොත්.. එයා මාව අතඇරලා දායි... මට එයා එක්ක ඉන්න ඕන...
👩⚕️- එහෙම වෙන්නේ කොහොමද.. එ ඔයාගේ husband නේ.. එයා ඔයාට ආදරේයි නේ ❤️.
She- හැම ආදරයක් ම එක වගේ නැ doctor..
👩⚕️-.....
She- plz...
👩⚕️- හරි.. මං නොකියා ඉන්නම්.. හැබැයි ඔයා එයාට මේක කියන්න ඕන වගේ ම බෙහෙත් කරන්න එන්නත් ඕන ok..
She- තේරුණා doctor.. Thank you..
👩⚕️- yevun
She- ඇයි..
👩⚕️- පුළුවන් මේ කාලේට husband ගෙන් ඇත් වෙලා ඉන්න බලන්න...
She-....
👩⚕️- i mean එයා එක්ක එකතු වෙන්න උත්සහ කරන්න එපා.. ඔයාට එ වගේ දේවල් දරාගන්න පුළුවන් තත්වෙක ඔයා නැ.. එහෙම වුනොත්.. එකෙන් වෙන්නේ ඔයාට ජිවත් වෙන්න තියෙන කාලේ අඩු වෙන එක...Doctor කියන වචන කන් වල දෝංකාර දෙනකොට.. යෙවූන් ගෙදර එන්න පිටත් වුණා.. Mister lee ගේ car එක තිබ්බත් යෙවුන් පෙන්නේ නැති වෙන්න තනියම පාරේ පයින් ගියා..
පාරේ යන මිනිස්සුගෙන් ඇගේ හැප්පිලා යෙවුන් විසික් වුනේ බෝනික්කෙක් වගේ..
එක පාර ටම inster එක ට මැසේජ් එකක් එනකොට යෙවුන් හෙමිට ෆෝන් එක අරන් බැලුවා.. එ මැසේජ් එක ඇවිත් තිබ්බ jung kook ගේ Instagram එකෙන්.. එක open කරලා බලනකොට යෙවුන් ගේ ලොකු කදුළු බින්දුවක් ෆෝන් එක උඩට වැටුන.. එ ෆොටෝ එකේ jung kook, yumi දෙන්න එලියට ගිහින් කෑම කනවා දාලා තිබ්බ.. Jung kook හරි ලස්සනට හිනා වෙලා yumi ට කෑම කවනවා.. කිසිම දවසක යෙවුන් ට එ වගේ කෑම කටක් jung koom කවලා නැහැ.. අඩුම යෙවුන් කල ද නැද්ද කියල වත් jung kook දන්නේ නැහැ... Jung kook ගේ හැමදේම යුමි වෙනකොට.. යෙවුන්ගේ හැමදේම වුනේ jung kook.. යෙවූන් ෆෝන් එක බැලුවත් එකේ lock screen එකේ ඉන්නේ jung kook, phone pass word එකේ තිබ්බේ jung kook ගේ birth day එක... බඩෙන් ලොකු වෙදනාවක් දැනේනකොට යෙවුන් පාර මැද බිම ඉද ගත්තා.. යෙවුන් හිටියේ park එකක් ලග.. එ park එකට ඇවිත් හිටියේ පුංචි පවුලකට yn ගේ ඇස් ගියා.. එ පිරිමි ලමයා එ girl ව හිත පුරා බදන් ඉන්න කොට යෙවූන් ට ත් මේ වෙලේ එ උණුහුම jung kook ගෙන් ඕන කරා..She- jung kook.. මං මොකද කරන්නේ දැන්.. යෙවුන් ඇස් වල කදුළු පුරවන් අතේ තියෙන ring එක පිරි මැද්ද..මොකද කිසිම දවසක මේ දේවල් jung kook ගේ මුණට අහන්න යෙවූන් ට බැරි වුන නිසා.. එදා පොරොන්දු දීලා මුද්ද අතට දැම්මට පස්සේ යෙවුන් පන වගේ එ මුද්ද අතෙන් දාන් හිටියා.. එ වගේ ම jung kook මයි යෙවුන් ට ring එක ගලවන්න තහනම් කරේ.. එත් jung kook ගේ අතේ නම් එහෙම දෙයක් දැනට වත් නැ...
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️