episode 33

38 5 3
                                    

👩🏻‍⚕️- යෙවුන් ගේ... තත්වේ ටිකක් බරපතලයි... ඇත්තටම එයා ඉන්නේ අවධානම් තත්වෙක,
Jk- එයා හොදින් හිටියේ doctor එක පාර ට මයි මෙහෙම
👩🏻‍⚕️- එක පාර ම නෙමෙයි මෙහෙම වුනේ යෙවුන් කලින් ඉදන් හිටියේ හොදින් නෙමෙයි..
Jk- මො.. මොකක්ද...
👩🏻‍⚕️- එදා මං ඔයාට එ ගැන කියන්නයි එයා එක්ක ම හොස්පිටල් එකට එන්න කිව්වේ.. එත් එ කෙල්ල ආවේ තනියම, එ දවස් වල ෆයිෆ් ගැන ඔයාට ගානක් තිබ්බේ නැ නේද Mister jung kook, ඔයා එක එක කෙල්ලෝත් එක්ක සතුටින් කාලේ ගත කරනකොට තමයි මේ හැමදේම වුනේ,

Jk- යෙවුන් ට මොකක්ද වෙලා තියෙන්නේ කියනවා
👩🏻‍⚕️- මට කැ ගැහුවට වැඩක් නැහැ Mister jung kook, yewun ට තව‍ එච්චර වෙලාවක් නැ, එයාට blood canser එකක් එයා තව‍ පොඩි වෙලාවක් විතරයි ජිවත් වෙන්නේ....
Jk- මො.. මොකක්ද....ca.... Canser...

Jung kook ගේ කකුල් පන නැති වෙනකොට jung kook හේත්තු වුනේ tea ගේ කරට....

Tea- jung kook..
Jk- නැ.. එහෙම වෙන්න බැ...
👩🏻‍⚕️- කැන්සර් එක මොලේ දැක්වා පැතිරිලා... මං එයාට ප්‍රතිකාර කරන්න දිගටම එන්න කිව්වත් එයා ආවේ නැ, කොච්චර කෝල් ගත්තත් එ එකම එක කෝල් එකකට වත් එයාගෙන් උත්තරයක් තිබ්බේ නැහැ.... ඔයා වෙන දේවල් පස්සේ ගොඩක් පන්නපු කාලේ තමයි මේ හැමදේම වුනේ....මන්... යෙවුන් ට දෙයක් කරන්න එපා කියලා... මට පෙන්නේ එයා එක. ඔයා එක්ක
Jk- මට යෙවුන් ව බේරලා දෙනවා.. නැත්තන් මං උබ ලා ඔක්කොම මරනවා..😡( කොර්ල් එකෙන් අල්ලන් )
Jn- jung kook අතාරින්න...
👩🏻‍⚕️- ඔයා දැන් මාව මැරුවත් මට යෙවුන් ව බේරගන්න බැහැ..යෙවුන් ගොඩක් දුර්වලයි, ඇගේ ලේ එන්න එන්නම ක්ශය වෙනවා, එයාගේ ශරීරයට හරි යන ලේ දුන්නත් එකෙන් එයාව ජිවිත් කරවන්න දැන් කාලයක් නැහැ... එයා එයාගේ බෙහෙත් වත් හරියට අරන් නැහැ, මොලේ නහර දෙක ක්, දැනට මත් ක්‍රියා කාරී බව අඩු වෙලා. එක්යි සිහිය එන්න පරක්කු, එයාට තව‍ පැයක් වත් ජිවත් වෙන්න බැ Mister jung kook ඇත්ත තේරුම් ගන්න

 එක්යි සිහිය එන්න පරක්කු, එයාට තව‍ පැයක් වත් ජිවත් වෙන්න බැ Mister jung kook ඇත්ත තේරුම් ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jung kook ගේ ඇස් වලින් සට සට ගාලා කදුළු වැටෙනකොට jung kook බිම ඉද ගත්තා...

👩🏻‍⚕️- දන්නවද.. එයා මං ගාවට ආපු පලවෙනි දවසේ එයාට කැන්සර් එකක් තියෙනවා කියලා කිව්වා ම කිසිම react එකක් දක්වපු නැති එකම කෙනා තමයි ඔයාගේ wife.. හරි ම සාමන්‍ය විදිහට හිටියා, මං කතා කරපු හැම වචනයක් ම එයා පිලි ගත්තේ ලස්සන හිනාවකින්... දන්නව ද එයා මගේ න් එක පොරොන්දුවක් ගත්තා.. එ මේ ගැන ඔයාට නොකියා ඉන්න කියලා, එ අහිංසක කමට මට බැ කියන්න බැරි වුණා එකයි මං එයාට බෙහෙත් කරන්න පුන පුනා කිව්වේ, බෙහෙත් කරත් එයාව බේරගන්න පුළුවන් තත්වෙක නෙමෙයි එයා හිටියේ, දැන් හිත හදන් ගිහින් අනිතිම පාර ට එයාව බලලා එන්න...

Jk- මට බැ.. එහෙම වෙන්න බැ...
👩🏻‍⚕️- මං එයාට කිව්වා ඔයා එක්ක එකතු වෙන්න එපා කියලා. මොකද එ වගේ දේවල් දරාගන්න පුළුවන් තත්වෙක නෙමෙයි යෙවුන් හිටියේ, මට සමාවෙන්න මට කරන්න පුළුවන් දෙයක් නැහැ, එයාට අනිතිම පාර ට කතා කරලා එන්න...

Jk- බැ... මට එයාව හැමදාම බලන්න ඕන එයාට බැ මාව දාලා යන්න...
👩🏻- doctor.. Doctor... එයාට සිහිය ඇවිත්...
Jk- යෙවුන්..
Jn- දෙවියන් පිං සිද්ද වෙන්න

Jung kook නස් වත් තල්ලු කරන් ඇතුලට දිව්වා...

👩🏻- sir ඔයාට ඇතුලට යන්න බැ ඉන්න..
👩🏻‍⚕️- යන්න දෙන්න එයාට...

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now