She- ඇ... ඇත්තටම ඔයා අඩන කොට.. කැතයි...
Jk- 🥺
She- ල... ලස්සනයි...
Jk- මොනාද....
She- ඔය හිනාව...
Jk- 🥺ඇයි ඔයා... මට මේ මුකුත් කිව්වේ නැත්තේ....
She- ඔයාට.. කිව්වොත්... මට යන්න කියයි කියලා හිතුවා...
Jk- මන් කිසිම දෙයක් නොදැන එදා.... රෑ... ඔයාට ගොඩක් දුක් දුන්නා...
She- අනිතිම.. පාරට ඔයාගේ... වෙන්නයි ඕන වුනේ...
Jk- මට සමාවෙන්න...
She- කැහැ.. කැහැ...
Jk- යෙවුන්.... යෙවුන්... මේ වතුර එක බොන්නJung kook යෙවුන් ව කෙලින් කරලා වතුර එක පෙව්වා... සමහරක් විට.. මේක වෙන්න පුළුවන් jung kook යෙවුන් ට ආදරේන් සලකන අනිතිම වතාව....
Jk- ඔයාට මහන්සි ම්ම්.. ටිකක් නිදා ගන්න... අපි ඉක්මනට ගෙදර යමු... නිදා ගන්න...Jung kook නැගිටලා යනකොට yewun jung කූක්ගේ අතෙන් අල්ල ගත්තා...
She- ය... යන්න එපා....
Jung kook අයෙත් ඉදන් යෙවුන් ගේ කැනොලාව ගහලා තියෙන අත ඉබ ගෙන ඉබගෙන ගියා...
She- දේ.. දෙයක් ඇහුවා... මතකද මන් ඔයාගෙන්.....
Jk- මොකක්ද ( යෙවුන් ගේ අත කම්මුලට හේත්තු කරන්)
She- මුලින්ම පොරොන්දු වෙන්න.... මට... හොද කෙනෙක් වෙනවා කියලා, පොරොන්දු වෙන්න මිනිස්සු මරනව වෙනුවට එයාලට සමාව දෙනවා කියලා....Jung kook ටිකක් වෙලා කල්පනා කරා..
Jk-....
She- jung kook....
Jk- මන් මිනිස්සු මරන්න හේතුව ඔයා දන්නවා, ඔයා දන්නවා මන් වැරදි නොකරපු කිසිම කෙනෙක් ට කරදර කරන්නේ නැ කියලා...
She- එත්.... සුකිට කැහැ... කැහැ.. කැහැ..
Jk- ශ්හ්... ඇති... ඇති... නිදා ගන්න ම්ම්...
She- එයාට ඕනේ.. වුනේ ඔයා හොද කෙනෙක් වෙනවා බලන්න.... මන්... එයාට පොරොන්දු වුණා.... හැමදාම ඔයා එක්ක ඉන්න වා කියලා, එත් බැරි වුණා..
Jk- නැ.. ඔයාට මුකුත් වෙන්නේ නැහැ, මෙහන් ඔයාව හොද කරන්න බැ කිව්වොත් මන් ඔයාව ලෝකේ තියෙන හොද ම රටට හරි අරන් යනවා... මන් ඔයාට මුකුත් ම වෙන්න දෙන්නේ නැ...
She- 😊දැ... දැන් නම්... දාලා යන්න ලෝබ හිතෙනවා....
Jk- මගෙ පපුව පිච්චිලා යන වචන කියන්න එපා යෙවුන්..
She- ප්රශ්නේන් පැනලා යන්න එපා... කැහැ... පොරොන්දු වෙන්න මට.... මේ හැමදේම අතාරිනවා කියලා.. පොරොන්දු වෙන්න හොදකෙනෙක් වෙනවා කියලා....
Jk-....
She- ඉ... ඉක්මනට jung kook...
Jk- මන් පොරොන්දු වෙනවා මැණික... හැමදාම.... මන් ඔයා ලගින් ඉන්නවා... දැන් පොඩ්ඩක් නිදා ගන්න ම්ම් ඉක්මනට ගෙදර යමු...
She- thank you....
Jk- 🥺
She- අහ්හ්..ju... Jung kook...
Jk- ඇයි මැණික..ම්ම් ( කදුළු පිහින ගමන්)
She- ම... මගෙ... ලගට එන්නකෝ...
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanfictionමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️