episode 32...

30 5 1
                                    

Yumi- jung kook😡
Jk mom- පුතා..😡
Yumi- මොකක්ද ඒ කරේ jung kook ආආ....
Jk- සමාවෙන්න යුමි මට ඔයාව බදින්න බැ...
Yumi- මො... මොකක්ද...
Yumi mom- මොනාද මේ කියන්නේ..
Mom- පිස්සු හැදී ල ද jung kook තමුසේ ට
Jk- සමාවෙන්න අම්මේ මට බැ යුමි ව කසාද බදින්න...
Yumi - අනේ අම්මී ( අඩන ගමන් )
Mom- මිසිස් යුන් මන්.. Jung kook තමුසේ..
Yumi mom- මොකක්ද ඔයා මේ කරේ මගෙ දුව ඔයාට කොච්චර ආදරේ කරා ද.... ඇයි මෙහෙම කරේ...ඇයි රැවැට්ටුවෙ
Jk- මන් නෙමෙයි ඔයායි අපි ව රවට්ටුවේ මිසිස් යුන්..
Mom- මොකක්ද..
Jk- ඔව්.. තමන්ගේ පලවෙනි දුව ජිවතුන් අතර ඉද්දි මැරුණා කියලා බොරු රගපෑමක්‌ කරේ ඔයා නෙමෙයි ද..
Mom- ජිවිත් වෙනවා.. කොහෙද... කොහොමද එහෙම වෙන්නේ මන්.. මන් නේ ඒකිව දාලා ආවෙ..
Jn- ඔය පැන්නේ බල්ලා මල්ලේන් එලියට...

Yewun කිසිම දෙයක් හිතා ගන්න බැරුව බලන් හිටිය එක කරේ..

Jk- ඔයාගේ දුව වෙන කවුරුත් නෙමෙයි යෙවුන්....yumi ගේ අක්කා...යෙවුන්..
Jk mom- මොකක්ද මේ කරන විකාරේ jung kook සමාවගන්න වා..
Jk- මන් කිව්වේ ඇත්ත.. මට බැ යුමි බදින්න.. මන්.. Yewun ට ආදරේයි... එයාව අතාරින්න මට බැ සමාවෙන්න..
Yumi- ඇති නතර කරගන්නවා ( කොලර් එකෙන් අල්ලන් ) කොහොමද තමුසේ මට මෙහෙම කරේ.. මන් කොච්චර ආදරේ කරා ද තමුසේ ට...
Jk- මට නෙමෙයි.. මගෙ සල්ලි වලට...එත් ඔයාගේ අක්කා මට ඇත්තටම ආදරේයි...
Yumi- නවත්තගන්න වා මිනිහෝ.. මේ ජරා කෙල්ලෙ මගෙ අක්කා නෙමෙයි.. එක කීයට වත් වෙන්න බැ මට ඇති අක්කේ නැ.. මෙකි මගෙ අක්කා වෙනවා ට වඩා හොදයි ඊට කලින් මන් මැරෙන එක. මට මෙකිව අප්පිරියයි...
Jk- තමුසේ ට මම....

Jung kook yumi ට ගහන්න අත උස්සන කොට යෙවුන් jung kook ගේ උරහිසේන් අල්ල ගත්තා.. Jung kook හිටියේ යෙවුන් ට පිටුපලා...jung kook හෙමිට පිටි පස්ස හැරුනත් jung kook ඇස් උඩ ගියේ යෙවුන් ගේ නහයේන් ලේ ගලන් යන විදිහ දැකලා...

Jk- yewun ඔයාගේ...

Jung kook වෙවුලන කටහඩෙන් කියනකොට යෙවුන් නහය අල්ලලා බැලුවා යෙවුන් ගේ අතේ ලේ එකයි...

Jk- අනේ yewun...
She- ju... Jung... Kook...

Yewun ගේ කටේන් පිට වුනේ එච්චරයි යෙවුන් ව jung kook ගේ ඇගට කඩන් වැටුනා..

Jk- යෙවුන්... අනේ මොකද වුනේ.. ඇස් අරින්න අනේ යෙවුන් ඇස් අරින්න කෝ මැණික..
Jn- yewun
Tea- yewun කතා කරන්න
Sg- මෙයාගේ නහයේන් ලේ එනවා..
Jk- අනේ ඇයි මේ... කතා කරන්න යෙවුන් ( තුරුල් කරගන්න ගමන් )
Rm- ඉක්මනට හොස්පිටල් අරන් යමු ඉක්මන් කරන්න...

හැමෝම එකතු වෙලා යෙවුන්ව වහනේට දාගත්තා jin තමයි වාහනේ එලෙව්වේ, jung kook yewun ගේ ඔලුව එයාගේ ඔඩොක්කුවේන් තියා ගත්තා...

Jh- එයාට සිහිය ගන්න බලන්න අපි යනකම්..
Jk- යෙවුන් අනේ කතා කරන්න කෝ යෙවුන්...

Yewun හෙමිට එයාගේ ඇස් ඇරලා ලාවට jung kook දිහා බලලා jung kook අත තද කරලා අල්ල ගත්තා...

Jk- ඇහෙනවා නේද මාව.. ආආ yewun.. සිහිය නැති වෙන්න දෙන්න එපා... ඔයාට මුකුත් වෙන්න දේන්නේ නැ මම...

Yewun jung kook ගේ අත අල්ලන් හයියෙන් හුස්ම ඇද්දා..

Jk- අනේ ඉක්මනට යමන් කෝ...

At hospital...

Yewun ව අරන් ඇවිත් දැම්මේ විනිවිද පෙනේන කාමරේ කට‍.. Jung kook විදුරුවෙන් එහාට මෙහාට වෙන ගමන් යෙවුන් ව බලන්න උත්සහ කරා.

Jk-අනේ මොකද වුනේ එයාට..

එතකොට doctors ලා ගොඩක් දුවන් එනවා jung kook දැක්කා

👩‍⚕️- කොයි වෙලේද අමරු වෙලා තියෙන්නේ
👩🏻- දැ න් අරන් ආවේ doctor
👩🏻‍⚕️- ඉක්මනට එයාගේ රිපෝට් අරන් එන්න ඉක්මන් කරන්න....

Doctors ලා හැමෝම දුවන් ඇවිත් jung kook ගේ ඉස්සර තිබ්බ කාමරේ ට දඩි බිඩි ගාලා දිව්වා...

Tea- මොකක්ද මේ වෙන්නේ...
Jh- තෙරෙන්නේ නැ ඇයි කියලා..

නස් ලා හැමෝම එහෙට මෙහෙට දුවන ගමන් හිටියේ..

Jk- න... නස්.. මගේ wife...
👩🏻- අපි පුළුවන් උපරිම උත්සහ කරනවා Mister...
Jk- පුළුවන්.. උපරිම... මොකක්ද...

Jung kook ගේ කකුල් පන නැ වගේ දැනෙනකොට එ ලග පුටුවකින් වාඩි වුණා..

Jk mind- මොකක්ද මේ සිද්ද වුනේ යෙවුන් හොදින් නේ හිටියේ... මොකක්ද එයාට එක් පාර ට වුනේ,ඇයි මට මෙච්චර බයක් දැනෙන්නේ එදා සුකී මාව දාලා ගියපු වෙලේ මට දැනුනේ මේ වගේ බයක්... අනේ දෙවියනේ යෙවුන් ව බේරලා දෙන්න

Jm- jung kook... මේ වතුර එක බොන්න
Jk- මට එපා hyung.. මට යෙවුන් ව බලන්න ඕන..
Jm- බය වෙන්න එපා jung kook doctors ලා ඉන්නවා නේ....

එත් එක්කම doctor කෙනෙක් එලියට ආවා....

Jk- doctor...යෙවුන් ට කොහොමද..
👩🏻‍⚕️- ඔයා ලෙඩා ගේ කවුද...
Jk- මගේ wife...ඔයා නේද එදා අපේ.. ගෙදර
👩🏻‍⚕️- මං තමයි....ඔයාට යෙවුන් මුකුත් කියලා තිබ්බේ නැද්ද
Jk- නැ... මොනාද...

Doctor ටිකක් බිම බැලුවා....

Jk- doctor.. යෙවුන් ට කොහොමද

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now