episode 17

38 6 4
                                    

Jk ඇවිත් ca එකට නැග්ගම jn jk දිහාට හැරුනා...
Jn- මොකක්ද jung kook උබ මේ කරන්නේ... උබ තාමත් ගත කරන්නේ පරන ජිවිතේ ම ද.. මොකක්ද ඔය ජිවිතේ තේරුම් ආආ.. උබ දැන් බැදලා නේද... එතකොට මේ girlfriend... මොකක්ද මේකේ තේරුම..
Jk- ඔයාට ඇහුනු දේවල් ආයේ කියන්න ඕන නැනේ මං..
Jn- උබ ට අවුරුදු දෙකකට කලින් වෙච්ච දේවල් අමතක ද..
Jk-....
Jn- අමතක නම් මං මතක් කරලා දෙන්නම් උබ ට.. මිට අවුරුදු දෙකකට කලින් උබ නිසා කෙල්ලෙක් මැරුණා.. එ අඩුව පුරවන්න එ තැනට යෙවුන් ඉන්නවා.. ඇයි බැරි එ කෙල්ලෙ එක්ක සතුටින් ඉන්න...

Jk- suki ගේ තැන කාට වත් දෙන්න බැ..
Jn- යෙවුන් කියන්නේ උබේ wife suki කියන්නේ උබේ girlfriend.. උබේ වැඩ නිසාමයි එ කෙල්ල ආයේ නොඑන්නම ගියේ... යෙවුන් ට ත් එ දේ වෙනවා ට ද කැමති...
Jk- ඇති.. ඇති 😡... ඔයා මොනාද දන්නේ... ආආ... ඔයාලට හැමදේම කියන්න ලේසයි.. මට අමතක නැහැ සුකී ට වුනු දේවල්... එක මගේ වැරද්ද එක මට හරි ගස්සන්න බැ කියන්න මං දන්නවා... එත්.. ඔයලා කවුරුම හරි එකම එක දවසක්වත්.. මං... සුකී ට කොච්චර ආදරේ කරා ද කියලා ❤️... ඇහුවේ නැ නේ... එකයි තාමත් අවුරුදු දෙකක් ගිහින් මං එකම තැන ඉන්නේ.. මොකද මං එයාට ආදරේ නිසා... යෙවුන් ට නෙමෙයි කිසිම කෙනෙක් ට මං සුකී ට දුන්නු තැන දෙන්න බැ.. එක කාට වත් ගන්න ත් බැ...

Jn- එතකොට යුමි... එ වගේ කෙනෙක් එහෙනම් මොකට ද ජිවිතේ ට ලං කරගත්තේ උබ.. එකත් සුකී ට කරා වගේ යෙවුන් ට කරන සෙල්ලමක් ද jung kook..

Jk- hyung😡....

Jn- උබ කෙල්ලෙක් ට අත ඉස්සුවා කියලා කිව්ව තත්පරෙම මට උබව මරලා දාන්න තරම් තරහක් ආවා..

Jk- එ මගේ wife... මට කැමති දේ මං කරනවා...

Jn-🙂කවදා ම හරි දවසක උබේ හිතුවක්කාර වැඩ නිසා උබ ට හැමදේම නැති වෙයි මල්ලි.. එදාට ඇත්තු දාහක්වත් දම්මලා එ වැරදි හරිගස්සන්නනම් බැරි වෙයි...

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now