Suki- මං ඉන්න නිසා ගැට ගහලා දෙන්නම් කෝ...
Jk- එක නේ....අයෙත් අතීතය මතක් වෙනකොට jung koo ගේ ඇස් කදුළු වලින් තෙත් වුණා කාමරේ පුරා ම jung kook ට සුකී ගේ හිනාව කටහඩ ඇහෙන්න පටං ගත්තා
Yevun ලෙස් එක ගැට ගහලා නැගිටලා යන්න හදන්කෝට jung kook yevun ගේ ඉනෙන් ඇදලා අරන් බිත්තියට හේත්තු කරගත්තේ එ තොල් හරි ආවේගෙන් අල්ලගන්න ගමන්... ඇස් වලින් කදුළු රුටලා යනකොට yevun jung kook ගේ බෙල්ල වටේ අත් යවා ගත්තා..සමහර දේවල් වලට ඕනවට වඩා ඇබ්බැහි වුණා ම එක හරියට බෙහෙත් අධි මාත්‍රාවක් වගේ... හේතුව තියෙනකම් අපි සතුටින්.. එත් එ හේතුව අපෙන් ඇතට යන්න යන්න අපි තවත් එ දේට ලෝබ වෙනවා.. හරියට jung kook suki ට, සුකී jung kook ට, යෙවුන් jung kook ට වගේ, මේ ත්‍රිකෝණය ඇතුලේ jung kook ට යෙවූන් කියන්නේ ආගන්තුක චරිතයක් විතරයි... එත් යෙවුන් ගේ හැම හුස්මක් ම වුනේ jung kook විතරයි... විනාඩි ගානක් හාදුවේ රස තැන් හොයන් ගියපු jung kook එයාගේ අත් වලට යෙවුන් ගේ හිනි ඉන තද කරගන්න කොට යෙවුන් එයාට පහසුවක් හොයන්න උත්සහ කරා... මොකද එ එකම එක හාදුකවත් ආදරයක් යෙවුන් ට දැනුනේ නැති නිසා.... හැම වෙලේම jung kook ට ඕන කරේ හරියට අබ ගෙඩියයක් කාලා රස බලලා ඇටේ විසික් කරනවා වගේ යෙවුන් ගෙන් ගන්න ඕන දේවල් අරන් කිසිම හිතක් පපුවක් නැතුව යෙවුන් ට වෙනස් කම් කරපු එක...
She- jung kook... Jung kook...( ඇත් කරන ගමන් )
Jk- මොකද.. තමුසේ ට මේක නේ ඕන කිව්වේ..
She- වෙලා ගිහින්.... Yu.. Yumi බලන් ඇති..Yevun jung kook ව උරහිස් වලින් එහාට කරලා ඉක්මනට දුවන් ගියා...
After morning....
Jk yumi ව හම්බ වෙලා පුරුදු විදිහට ගෙදර ආවේ ගොඩක් රෑ වෙලා ඉතින් වැඩිපුර වෙලා නිදා ගත්තා..
YOU ARE READING
Lost Love 💔 අහිමි පෙම
Fanficමතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️