episode 4

37 6 0
                                    

මං මේකේ පුංචි වෙනසක් කරනවා මේ girl ගේ නම yn නෙමෙයි යෙවූන් පුංචි වැරදිමක් නිසා එක වෙලා තියෙන්නේ..sorry for that..

Yevun හෙමිට නැගිට්ටේ සීතල වතුරට ඇගම ගල් වෙලා යනකොට...

🧓- නෝනා...

Yevun- ම්ම්..

🧓- නෝනා... ඇයි මේ වගේ මිනිහෙක් ව කසාද බැන්දේ.. කිසිම හිතක් පපුවක් නැ මූට... නෝනා මෙහෙන් පැනල නෝනා ගේ අම්මා තාත්තා ලග ට යන්න.. මං.. මං නෝනා ට උදව් කරන්නම්..

Yevun- යන්න.. මට අම්මේක් තාත්තෙක් ඉන්න එපැයි...

🧓- ඇයි නෝනා ගේ දෙමාපියෝ..

Yevun- එයාලා... මාව අතඇරලා දැම්මා.. මං අවුරුදු 8 ඉදන් හැදුනේ අනාත නිවාසෙක... එතන තමයි මගේ ජිවිතේ හැමදේම වුනේ... දැකපු දවසෙම මට කැමති කියලා මාව බෙලෙන් බදිනකොට මට මුකුත් කියන්න පුළුවන් කමක් තිබ්බේ නැ අජුම්මා.. මොකද.. මට බැරි වුනා තවත් එතන අයට කරදරයක් වෙන්න..

🧓- එත් නෝනා නොමැරී මැරෙනවා නේ නෝනා.. එ මිනිහා හැමදාම..

Yevun- මේ වෙදනාවල් මට වෙදනාවක් නෙමෙයි අජුම්මා... මොකද.. මීට වඩා දුක් මං වින්දා... ඉතින්... මට.. මේක ලොකු දෙයක් නෙමෙයි... මට දැන් මේවා දරන් පුරුදුයි... අජුම්මා යන්න මං.. මේ ටික අස් කරන්නම්...

🧓- මං කරන්නම් නෝනා...

Yevun- මට පුළුවන් අජුම්මා මට ටිකක් තනියම ඉන්න ඕන.. එ නිසා යන්න...

වෙනදා වගේ ම මැරෙන්න තරම් වෙදනාවක් ඇගට දැනේනකොට yn තමන්ගේ ඇග සීතල වතුරෙන් හොද ගත්තේ උදේ පාන්දර jung kook තමන්ගේ ඇගට හලපු වතුර පාර මතක් කරගන්න ගමන්... මුණ පිහිදනන් කන්නඩිය ලග ට ගියපු yn ගේ ඇස් සින්ක් එකට ගියේ පුංචි ලේ බින්දුවක් සින්ක් එකට වැටෙනකොට..

Yevun- මේ.. මොකද.. නහය තුවාල වෙලා වත් ද.. සමහරක් විට ඊයේ ගහනකොට වෙන්න ඇති... කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව yn අයෙත් ආවේ living room එක ට කෑම කන්න... Yn කනකොට jung kook සේවකයෝ ඇවිත් yn ගේ කෑම එක අරන් බලෙන් රස බැලුවා..

Yevun- මොකක්ද මේ විකාරෙ... නිදහසේ කන්නවත් දෙන්න බැරි ද..

👨- sir අපි ට කිව්වා මැඩම් කන හැම කෑම බිමක් ම චෙක් කරලා දෙන්න කියලා..

Yevun- ඇයි.. එයා හිතුවද එයා මට දෙන දස වද වලට මං වහ කයි කියලා.. බය වෙන්න එපා කියන්න.. මං එච්චර පහත් තත්වේට වැටිලා නැ... එහෙම මැරෙන්න ඕන නම් මං මැරෙන්නේ මිට අවුරුද්දකට කලින් එයා මාව බැන්ද දවසේ.. එත් මං තාමත් ජිවත් වෙනවා.. එක නිසා ඔයාල ගේ sir ට කියන්න මං ගැන කරදර වෙන්න එපා කියන්න

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now