episode 29

29 5 2
                                    

Jung kook යෙවුන් ව කෙලින් කරලා වතුර එක පෙව්වා....සමහරක්‌ විට මේ යෙවුන් jung kook ගේ අතින් බොන අනිතිම වතුර විදුරුව වෙන්න පුළුවන්.yewun ව ඇද බැම්මට හේත්තු කරපු jung kook දඩි බිඩි ගාලා එයාගේ ෆෝන් එක හොයන්න පටන් ගත්තේ doctor කෙනෙක් ට කතා කරන්න.. එත් යෙවුන් jung kook ගේ අතෙන් අල්ලලා එයාව නතර කරා...

Jk- ඇයි
She- මන් හොදින්
Jk- නැ ඔයා හොදින් නෙමෙයි ඉන්නේ doctor කෙනෙක් ලග ට යමු
She- එපා jung kook

Jung koom yewun කියන දේ අහන්නේ නැතුව ඉක්මනට නම්බර් එක හොයන කොට යෙවුන් ෆෝන් එක අරන් කෝට්ටේ යට තියා ගත්තා...

She- මන් හොදින්
Jk- ෆෝන් එක දෙනවා මට
She- doctor කෙනෙක් ලග ට යන්න ඕනේ නැ jung kook... මට ටිකක් මහන්සි එච්චරයි
Jk- හොදින් නම් ඔහොම ඉන්න විදිහක්‌ නැ නේ ෆෝන් එක දෙන්න..
She- ආයේ අමරු වුනොත් යමු 🙂

Jung kook is thinking...

Jk- මන් ටික දවසක ඉදන් බලන් හිටියේ ඔයාට ඔය කැස්ස එනවා.. නරකද බෙහෙත් මොනා හරි කරොත්
She- ඇයි 🙂බයද මැරෙයි කියලා
Jk- මොකක් 😒
She- බයද divorce වෙන්න ත් කලින් මැරෙයි කියලා..
Jk- මොනාද තමුසේ කියවන්නේ
She- 😄බය වෙන්න එපා.. මැරෙන්න කලින් සයින් කරලා යි මැරෙන්නේ මන්
Jk- නුමනා කතා නොකියා ඉන්නවද..
She- මන්, අහ්හ් ( නිදා ගන්න ගමන් ) අනිවාර්යෙන් සයින් කරලා දෙන්නම් ඔයාට...
Jk- මන් දැන් එක ගැන ඇහුවද තමුසේගෙන්...
She- බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා දන්නවා..ඔයා දැන් යන්න.. යුම්වත් හම්බ වෙන්න යන්න තියෙනවා නේ... මට ටිකක් නිදා ගන්න ඕනේ...
Jk- මට ඕනේ නම් මන් යන්නම්
She- බය වෙන්න එපා මට මුකුත් වෙන්නේ නැ..
Jk- කට වහන් නිදා ගන්නවා 😒

Jung kook යන්න හදන කොට යෙවුන් jung kook ගේ අත අල්ල ගත්තා...

She- උදව්වක් කරනවද...
Jk- මොකක්ද...
She- අද.. ගොඩක් නිදි මතයි... පුළුවන් ද නින්ද යනකම් මගෙ ලග ට වෙලා ඉන්න ඔයාට..

යෙවුන් ගේ ඇස් වල හැංගිච්ච දෙයක් තියෙනවා කියලා ඒ ඇස් වලින් jung kook ට පෙනකොට jung kook හෙමිට යෙවුන් ලගින් වාඩි වෙනකොට යෙවුන් jung kook ගේ අත අරන් පපුව ට තුරුල් කරගත්තේ ඒ අත අතඇරලා එයාට යන්න දැන් දින ගොඩක් ලගයි කියලා තේරෙන නිසා...නින්දෙන් ම ඇස් වල රස්නේ ට කදුළු ගලනකොට jung kook හරි පරිස්සමින් ඒ කදුළු පිස්සා... Jung kook හෙමිට යෙවුන් ගේ ඇග දිහා බැලුවා... ඉස්සර වගේ නෙමෙයි යෙවුන් දැන් ගොඩක් කෙට්ටු වෙලා, අතේ නහර ඔක්කොම එලියට පෙන්න තරම් යෙවුන් ගේ අතුත් ගොඩක් කෙට්ටු වෙලා, රෝස පාටට තියෙන තොල් ගොඩක් සුදූ මැලි වෙලා ගිහින්, මුන සෑහෙන්න ඇදීලා ගිහින් හැමදේම දිහා හොද නිරීක්ෂණයෙන් බලපු jung kook කාමරේ දොර හෙමිට වහන් එලියට ගියේ අයෙත් yewun දිහා හැරිලා බලන ගමන්... Yumi ගේ ගෙදර ගිහින් එන්ගේජ් එකේ වැඩ කටයුතු ගැනත් කතා කරන් jung kook එනකොට දවල් වෙලා තිබ්බේ, වෙනදට jung kook ගෙදර එනකොට මුළු ගෙදර ම මේ වෙලේට කෑම සුවදින් පිරිලා යනවා, එත් අද එහෙම නැහැ, මුළු ගෙදර ම මුසල පාටයි, jung kook අයෙත් කාමරේට ගිහින් බලන කොට යෙවුන් තාමත් නිදි, නිදා නිසා වගේ ම කරදර කරන්න ඕනේ නැති නිසා jung kook දවල්ට කෑම කඩෙන් ඔඩර් කරලා කෑවා, එත් යෙවුන් හදන කෑම කට තරම් රසක්‌ ඒවා ගේ තිබ්බේ නැති නිසා jung kook බාගයක් කාලා විසික්‌ කරා... හවස් මෙන්ශන් එකට ගිහින් අයියලත් හම්බ වෙලා රෑ 11 විතර ගෙදර එනකොට yewun තාමත් ඒ විදිහටම නිදි.. හෙමිට yewun හුස්ම ගන්න වද කියලා බලපු jung kook බර හුස්මක්‌ පිට කරා..

Jk- මෙයා ට අසනීපයක් ද ( නලලට අත තියන ගමන් )මෙයා මෙහෙම ඉන්න කෙනෙක් නෙමෙයි නේ...

රෑ වෙලා නිසා wash එකක්‌ දාගත්ත jung kook හෙමිට යෙවුන් ලගින් ඇල වුනේ හෙමිට යෙවුන් ව තුරුල් කරගන්න ගමන්.. ඒ අතර තුර කිසිම අවසරයක් නැතුව ajumma දොර ඇරන් ඇතුලට ආවා...

👵🏻- මහත්තයා රෑට...

Jung kook යෙවුන් ව බදන් ඉන්න විදිහ දැකලා ajumma ඉක්මනට අහක බලා ගත්තා..

👵🏻- සමාවෙන්න මහත්තයා මන් මේ..
Jk- 🤫එයා නිදි
👵🏻- රෑ ට මොනාද හදන්නේ මහත්තය..
Jk- මට කෑම එපා..
👵🏻- මහත්තය දවල් හරි යට කෑවෙත් නැ නේ මහත්තයා..
Jk- මට බඩගිනි නැහැ කොපි එකක්‌ බිව්වා.. යෙවුන් ට ටිකක් සනීප නැහැ.. එක නිසා දොර වහන් යන්න

Lost Love 💔 අහිමි පෙමWhere stories live. Discover now