29

847 76 27
                                    

" මේ බන්.. අපෙ ගෑනි මොකද බන් අර මුගටියා දැක්කා නාගිනි වගේ දැක්ක දැක්ක තැන රවන්නෙ?"

"කවුද බන් අක්කෙ?"

"වෙන කවුද බන් අපෙ ගෑනි අමා"

" ආඅහ්.. ඒ මගෙ ගෑනිනෙ.උබෙ ගෑනි නෙවෙයි අක්කෙ සරි"

"උබෙ ගෑනි වෙන්න කලින් ඒ මගෙ ගෑනි බන්. "

මගුලක් කියවනවා ඒ පාර. ඇත්තමයි මට එන කේන්තියට මෙතන පොරවක් එහෙම නෑනෙ කොටලා අරින්න . මම ඉතින් වසවර්තියාව ගනන් ගන්නෙ නැතුව අහක බලාගත්තා.

උදේ එලියට ගිහින් ආව වෙලාවෙ ඉදන් මගෙ පස්සෙන් කැරකුනු අම්මු මගෙන් වසවර්තියා මොකක්ද කිව්වෙ ඇහුවත් මම කිව්වේ නැති නිසා මටයි අක්කන්ඩිටයි දුටු තැන රවන්න ගොරවන්න ගත්තා.

කවුද මල්ලි මේ.. අපි බයවෙයි මේන් කියලා ඇයි යකෝ..මොකෝ උබර් සිවන්‍යාත රව රව ඉන්න .. පඩත්තර මොට්ටුකාරි !!

" හරි හරි පොඩි එකෝ ඕන හුත්තක්( දෙවියන්ට සමාවෙන්න ). උබ මොකක් හරි පරාලයක් ගහගත්තෙ නෑනෙ අපෙ ගෑනිට අරහෙම රවන්න තියන්න ආහ්?"

"මොන පිස්සුද අක්කෙ.. මගෙ ගෑනි ඔය ඔයත් එක්ක කතා කරපුවා කිව්වේ නෑ කියලනෙ ඔය පුප්පන්නෙ"

" ඒක මිසක්.. ඕකි ඔහොම්මමයි අඩේ.. බොරුවට පිප්පුවට පෙනේ හයිය නෑ. අනික උබ කියන්නේ නෑනෙ අපෙ කතා එහෙම?"

"මොන.. මට මේ 'ගෙදර වසා ඇත' ලේබලේ ගහගන්න ආස නෑ අක්කෙ. ඉන්නෙත් ඔච්චරයි හොදට තියෙයි එලෙව්වොත් එහෙම හුහ්"

බැල්කනියෙ වැටට හේත්තු වෙලා මම කිව්වේ වසවර්තියා හිනාවක් දාලා මගෙ කරට අත දාගන්නකොට. මේකයි ඉතින් දැන් මේ වසවර්තියා කියන්නෙත් හිත හොද දොස්තරයෙක්නෙ ..මටම ෆිට් වෙනවා පොර..

" ඒක නෙවෙයි පොඩි එකෝ.. උබට දැන් අපෙ එකීව කන්ට්‍රෝල් කරගන්න එහෙම පුලුවන් ද?"

"කන්ට්‍රෝල්? ඒ මොකටද ?"

"නෑ මම කියන්නේ රෑට.. අර අරක කරද්දී එහෙම.. "

එව්ව්..මම ඉක්මනට අක්කගෙ මූන බැලුවෙ ඒ කියපු දේ හරියටම ඇහුනද බලන්න . සැක් මෙහෙමත් ලැජ්ජ නැති එකියක්.. අම්මුගෙම යාලුවොනෙ.මම කම්මුල් දෙකත් පුම්බගෙන අහක බලාගත්තා .

නෙත් මානේ | GLWhere stories live. Discover now