ආතර්..!
"Long time no see eh..?" ආතර්ගේ මූණේ තිබුනේ සමච්චලේට බර වුන වියරු හිනාවක්..
"ඔතන මලකඩ කාලා සුදු අයියේ.. කෝ.. මේ පැත්තෙන් බහින්න.." චිරාත් ඉඳගෙන හිටපු තැනින් නැගිටලා නිර්වාන්ට අත දුන්නේ පරිස්සමෙන් බෝට්ටුවෙන් බිමට බහින්න..
ආතර්ගේ ඇස් දෙක ඉබේම ගියේ නිර්වාන් අල්ලගත්ත චිරාත්ගේ අත දිහාවට..
"What a surprise Chirath.. So nice to see you this happy.." තවමත් ආතර්ගේ සමච්චල් හිනාව අඩු වෙලා ගිහින් නැහැ..
"ඔයා ඇතුලට යන්න.. මම එන්නම්..."
"ආත්ම..?" නිර්වාන් චිරාත්ගේ අතින් අල්ලගත්තේ මෙතන වෙන කතාබහ එච්චර හොඳ අතට නොයන බව දැකලා..
"ඇතුලට යන්න සුදු අයියේ.. මම ඉක්මනට එන්නම්.. ම්ම්..?" නිර්වාන්ගේ අත පිරිමදින ගමන් චිරාත් කිව්වේ නිර්වාන්ව සනසන්න වගේ..
"So introduce me to your new lover Chirath.." චිරාත් නිර්වාන්ට කියන්නේ මොනවද කියලවත් තේරෙන්නනේ නැති තැන ආතර් ආයෙමත් චිරාත්ට කතා කලා..
"Arthur, I don't see any reason for us to keep crossing paths like this.." චිරාත්ට ඕන වුනේ මේ කතාව මෙතනින් නවත්තන්න..
"Oh, come on! You can't just leave me hanging like this. I think I deserve an introduction, don't I?"
"No need.. Just get lost.. සුදු අයියේ.. යමු.." චිරාත් ආතර්ව පහු කරගෙන ආවත්..
"I think you'll let me introduce myself, won't you, Nirwan?" ආතර් නිර්වාන්ගේ උරහිසට අත තිබ්බේ නිර්වානුත් චිරාත් පස්සෙන් යන්න හදද්දී...
"Arthur..!!!" ආතර් ගාවට ලංවුන චිරාත් ආතර්ගේ කමිස කොලර් එකෙන් අල්ලගන්න හදනවත් එක්කම..
"Oh my goodness, Chirath... Take it easy, dude..!! I barely touched him.." නිර්වාන්ගේ උරහිසෙන් අත අයින් කරගෙන ආතර් කිව්වා..
"Don't lay your fucking hands on him.. Ever..!!" ආයෙමත් නිර්වාන් ගාවට ගිහින් චිරාත් එතනින් යන්න කියලා ඇස්වලින් කිව්වත්..
"Whoa, you told me you don't even know him. Who is he Chirath..? Who is he to you..?"
චිරාත් කලේ තවමත් කේන්තියෙන් රතු වුන ඇස්වලින් ආතර් දිහා බලන් ඉන්න එක..
"Lost for words..? Ahahhah.. You should be.. You won't ever let the world know who Nirwan is to you"
"................."