PINIDU POV
මේ ගොන් මූසලයගෙ වැඩේ මට එක එක ඒවා කියන එක... ගස් ගෙම්බා ... ගෙවල යකා... පළඟැටියා... ජිරාෆ්... දික් දණ්ඩා... එනවා මෙතන මට එකේකේවා කියන්න.
හී රියලි ඩසන්ට් නෝ මට මොනවද කරන්න පුළුවන් කියලා... ඒත් එකක් තියෙනවා... සමුද්රයා ගෙ මූඩ් එක අප්සට් කියලා නෝට් වුණ ගමන් ම තේජානයා මට එක එක ජාතියේ නොන්සන්ස් කියලා ටීස් කරන එක නැවැත්තුවා...
මම රියලි කැමතියි ඒ විදිහට වුණ එකට. එහෙම කියද්දියි මට මතක් වෙන්නේ මගේ ගාෆිල්ඩ් බෝයිෆියා ගෙන් මට ආව කෝල් එක... එයා මාත් එක්ක කතා කළේ පුදුම තරම් වොරීඩ් ටෝන් එකකින්.
මම මීට කලින් භානු අයියා ගේ ඒ වගේ කටහඬක් අහලා නෑ... ඉට් වස් ක්ලිය එයා අප්සට් කියලා.. මම දන්නවා සමුද්‍ර ගොඩක් ස්ටබර්න් කෙනෙක් කියලා.. ඒත් මේ තරම් ඉගෝ එකක් මම එයාගෙන් ඇත්තටම ඇක්සේප්ට් කරන්නෑ... එයා මේඝ අයියට ටෝක් කරපු විදිහ ගැන මම මාරම අප්සට්..
තමන්ගේ ලවර් මොකක් හරි කොකනට් ඩොන්කි වැඩක් කරන්න යනකොට එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් විදිහට මේඝ අයියට පර්මිෂන් ඕන නෑනෙ එයාව හදාගන්න... මමත් බෑඩ් වර්ඩ්ස්ර් දන්නැතිව නෙවෙයි... මම සමුද්රට වඩා බෑඩ් වර්ඩ්ස් දන්නවා... මොකද බෑඩ් වර්ඩ්ස් වල අප්පච්චිලා නේ ස්කූල් කාලෙ මගෙ ක්ලාස්මේට් ලා වුණේ...
ඒත් එහෙමයි කියල මම භානු අයියා ඉස්සරහ කොහොමටවත් ම ඒවා යූස් කරන්නෙ නෑ... එකක් භානු අයියට මගේ තියෙන රිස්පෙක්ට් එක... අනිත් එක තමයි මම එයාට ලව් කරන එක... මගේ ලව් එක මගේම වචන හින්දා ඩිස්ට්රෝයී කර ගන්න මට ඕන නැහැ... අයි නෝ සමුද්‍ර තමයි මේඝ අයියට ක්‍රෂ් කර කර හිටියේ...
සමුද්රට දැන් මතක නෑ එයා තමයි මේඝ අයියගෙන් එයාගෙ ලයිෆ් එකට එන්න පර්මිෂන් ඉල්ලලා දනින් වැටුණේ කියලා... මේඝ අයියා කියන්නෙ ගොඩක් දුක් වින්ද කෙනෙක් කියලත්, එයාට ලැබෙන්න ඕන හොඳම දේ විතරයි කියන එකත් භානු අයියා මට අනන්තවත් කියලා තියෙනවා...
මගේ ගාෆිල්ඩ් එයාගෙ බ්‍රදර් ට ගොඩක් ආදරෙයි... ඇක්ෂුවලි මටත් පහුගිය දවස් ටිකේ ආශ්‍රය කරන කොට තේරුම් ගියා මේඝ අයියා ගොඩක් හොඳ කෙනෙක් කියලා... සමුද්රට එක පාරට ම මොකක්ද වුණේ තමන්ගෙ ඉස්සරහ කුණුහරුප කියන්න එපා කියපු මේඝ අයියට ආයෙත් තමන් ඉස්සරහ කතා කරන්න එපා කියලා කෑ ගහලා එන්න තරම්...
YOU ARE READING
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Non-Fictionමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...